ආචාර්‍ය ගෞරවනාමය ලද්දෙමි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,348
    100,208
    113
    ආචාර්‍ය ගෞරවනාමය ලද්දෙමි..

    https://www.facebook.com/share/p/1Y9BxJES15/

    වසර 33 ක අධ්‍යාපන ජීවිතයේ ඉහලම සංධිස්ථානයක සිට මේ සටහන ලියන්නට වීම අතිශය සංතෝසජනක කාර්‍යයක් කියලා මට දැනෙනවා.

    විශ්ව විද්‍යාල ජීවිතය ඉවර වෙනතුරුත් මම හිතාගෙන හිටියේ අධ්‍යාපනයෙන් ඉහළ යනකොට අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කියලා. හැබැයි මට එකින් එක අධ්‍යාපන කඩඉම් පසු කරනකොට තේරෙන්න ගත්තේ අපි ඉගෙන ගන්නේ අපි අධ්‍යයනය කරන විෂය ධාරාවේ තියෙන ඉතා කුඩා වපසරියකින් කරුණු කාරණා කීපයක් විතරයි කියන එක. ඒක නිසා අද ආචාර්ය උපාධිය ලබන්නට සියලු සුදුසුකම් සම්පූර්ණ කරපු මට, ආචාර්ය කියන නමෙහි තියෙන බර ඉතාම හොඳට දැනෙනවා.

    මට අකුරු ලියන්න කියලා ඉස්සෙල්ලාම යැව්වේ ගමේ පන්සලට. ඊට පස්සේ ගමේ ඉස්කෝලෙ කුණ්ඩසාලෙ මහ විද්‍යාලයට. පස්සේ ඉස්කෝලේ ගුරුවරුත් අපේ අම්මලත් එකතු වෙලා මාව ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු අරගෙන පාස් කරවලා, ඊටත් පස්සේ රණබිම රාජකීය විද්‍යාලයේ ඇතුළත් වීමේ විභාගයත් පාස් කරලා මාව ඒ ඉස්කෝලෙට ඇතුල් කරා. රණබිමේ ඉඳපු ගුරුවරු, යාළු මිත්‍රාදී හැම කෙනාගේම හයිය හත්තියත් එක්ක උසස් පෙළ විභාග කඩ ඉම පහු කරලා මුලින්ම වවුනියාව විශ්ව විද්‍යාලයටත් ඊටත් පස්සේ රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයටත් ඇතුල් වෙලා අධ්‍යාපන ගමන මූලික උපාධිය වෙනකන් මම සම්පූර්ණ කරා. මට විශ්වවිද්‍යාල පරිසරයේ හැඩරුව කියලා දුන්නේ රජරටින්. හොඳ නරක හැමදේම. ඒ විතරක්ම නෙවේ, ජීවිතේ අදටත් ලඟින් අත් නොහැරම එකට ඇවිදං එන සඳුනිකා ලැබුණෙත් රජරට කැම්පස් එකෙන්ම තමයි.

    මම හරි ආසයි උගන්නන්න. ඉගෙන ගත්ත දෙයක් තියෙනවානම් ඒක තව කෙනෙකුට කියලා දෙන තරං සන්තෝසයක් මට නැහැ. ඒක මේ කියවන ජාතියේ මිනිස්සුංගේ හැටිමද මංදා.. මම ඒකට මිලක් නියම කරන්න ගොඩක් වෙලාවට පැකිලෙන්නේ ඒකයි. මම විශ්වාස කරනවා විද්‍යාර්ථීන් වෙන අපි ලබාගන්නේ මානව ඉතිහාසයේ ලක්ෂ ගානක් මිනිස්සු එකතු කරගත්ත දැනුම් පද්ධතියක කොටසක් කියලා. අපි අපේ දැනුම් පද්ධතිය බෙදා දෙනවට මිලක් නියම කරනවනම්, මිලක් නියම කරන්නට ඕනේ අපිත් ඒ දැනුම් පද්ධතියට යම්කිසි කොටසක් එකතු කරලා කියලයි මම විශ්වාස කරන්නේ.

    මෙන්න මේක හින්දම, විශ්වවිද්‍යාලයේ තාවකාලිකව ඉගැන්වීම් කටයුතුවල යෙදිලා, රජයේ ආයතනයකත් තාවකාලිකව කටයුතුරලා, ලෝකෙත් පොඩ්ඩක් අතපත ගාල ගස් කොළන් වලට සතා සීපාවට තියෙන ආසාව හින්දම 2016 දිහා මම කැනඩාවට එන්නේ මගේ MSc. එක හදාරන්න ශිශ්‍යත්වයක් එක්ක.

    කැනඩාවේ නැගෙනහිර Newfoundland දූපතේ එක් කෙළවරක තියෙනවා මඩ ගොහොරුවක්. මේකේ හැදෙනවා මේ ලෝකේ ඉතාම විශේෂත්වයෙන් සලකන්න පුළුවන් කුඩා පැළෑටියක්. මේක තව ටික කාලෙකින් ලෝකෙන් නැති වෙලා යන්න පුළුවන්. මම හදාරන්න පටන් ගත්තේ මෙන්න මේ පැළෑටිය. ඒකත් එක්ක බැඳිලා ඉන්න මැසි මදුරු පරම්පරාව ගැන. පර්යේෂණ කරන අය දන්නවා මේ වගේ පර්යේෂණ වැඩ කරන්න කොච්චර අමාරුද කියල. සමහර වෙලාවට ඉණටත් වඩා උඩින් මඩ ගොහොරුවලවල ගිලිලා මේ ගස්කොලන් තියෙන තැන් පීරගෙන යන්න ඕනේ. අව්ව වැස්ස කිසි දෙයක් බලන්නේ නැතුව පර්යේෂණ වල දත්ත එකතුකරන්න ඕනේ. දමලා ගහල යන්න හිතෙන දවස් නැතුවාම නොවේ. නමුත් එහෙම දාල ගිහින් අපේආශාවල් හඹායන්න වෙන විදියකුත් නෑ. ඒක මේ ක්ශේත්‍රයේ මිනිස්සුංගේ හැටි.

    මේ අතරේ ජීවිතය අපිට නිරන්තරයෙන්ම මතක් කරල දෙනවා අපි ජීවත් වෙන්නෙ විද්‍යාත්මක පර්යේෂණ කරන්න විතරක් නෙවෙයිි කියලා.

    ජීවිතය තියෙන කටුක ගතිය මට දැනෙන්න පටන් ගත්තේ මගේ නිරන්තර හයිය වෙච්ච මගේ අම්මා මාව අත ඇරලා ගියාට පස්සේ. මගේ MSc. උපාධිය ඉවර කරලා ලංකාවට එන්න ඔන්න මෙන්න තියෙද්දි මගේ අම්මා මාව දාලා යනවා. හැබැයි අම්මට හැම වෙලාවෙම තිබුණ ආසාවක් මම කවදා හරි ආචාර්යවරයෙක් විදිහට දකින්න. ඉතින් මගේ ගමන අම්මව භූමදානය කරාට පස්සේ නතර නොකරන්න කියලා මම තීරණය කලා.

    2019 දිහා මම Memorial University of Newfoundland වෙතින් මගේ MSc. උපාධිය අරගෙන University of New Brunswick එකට එන්නේ මගේ ආචාර්ය උපාධියට පර්යේෂණ අදහස් රාශියක් අරගෙන. මේ වැඩ කටයුතු හැම එකටම ශිෂ්‍යත්ව කීපයක් මට ලැබුණා. ඒ හැම එකක්ම හොයාගන්න පර්යේෂණ සමුළුවලට සහභාගි වෙලා මිනිස්සු එක්ක කතා කරන එක මට සෑහෙන්න උදව් උනා. ලෝකයේ පරාගන විද්‍යාව හැදෑරීම ආරම්භ කිරීමේ මුල් බිමක් කියලා හඳුන්වන ඇමරිකාවේ රොකී කඳු වැටිය පාමුල තියෙන Rocky Mountain Biological Laboratory කියන පර්යේෂණ මධ්‍යස්ථානයට බැඳිලා මං මගේ පර්යේෂණ ආරම්භ කළා. උතුරු ඇමෙරිකාවේ තියෙන විශාලතම මල් හැදෙන ශාක කුලය වෙන Penstemon කියන මල් පැලෑටිය ගැන තමයි මගේ පර්යේෂණ ආරම්භ උනේ. මට පැවරිලා තිබ්බා බාරදූර වගකීම තමයි මේ ගස්වල හැදෙන මල් වල හැඩය, පාට, සුවඳ සහ මල්පැණි කොහොමද කාලාන්තරයක් තිස්සේ පරිණාමය වෙලා ඇවිල්ල තියෙන්නෙ කියල හොයාගන්න එක. අපි එය පර්යේෂණයට මුල පිරුවේ සෑහෙන ලොකු බලාපොරොත්තු රාශියක් හිතේ තියාගෙන.

    හැබැයි 2020 දී අපි හිතපු හැමදේම වෙනස් වුණා. කෝවිඩ් වසංගතයෙන් අපිට මුළු ලෝකයටම පිවිසෙන්න තිබ්බ දොරවල් වැහිලා ගියා. ඇමරිකාවෙන් එළියට ආපු මම කැනඩාවේ විද්‍යාගාරයක් ඇතුලට කොටුවුණා.

    ජීවිතය ආයේ සැරයක් මට පෙන්නන්න පටන් ගත්තා, ජීවිතය කියන්නේ හරිම අනපේක්ෂිත දේවල් වලින් පිරුණ දෙයක් කියලා. ඉච්ඡාබංගත්වය කියලා කියන්නේ හැම වෙලාවෙම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් කියලා. නමුත් මානසිකව කොච්චර පීඩාවකින් හිටියත්, තමන්ගේ වටේ හරි පිරිසක් එකතු වෙලා ඉන්නවනම් ඕනම සිත් තැවුලක් නැති කරගන්න අපිට හයිය එයාලගෙන් හම්බෙනවා කියන එකත් මම මේ කාලේ හොඳට අත්දැක්කා. මාව ඉස්සරහට තල්ලු කරන්න ගොඩක් දෙනා ඒ දවස්වල මගෙ වටේ උන්නා. හැබෑ ලෝකේ ලඟපාත විතරක් නෙවේ, ෆේස්බුක් එකේ උනත් අදටත් නොදැකපු දාහක් දෙනා හිටියා.

    මේ වසංගතය ඇතුළෙදි මම ලබා ගත්ත ලොකුම දායාදය තමයි විහේන් අපේ ජීවිතයට එකතු උන එක. අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන ගමන් විහේන් වෙනුවෙන් අප්පච්චි කෙනෙක්ට යන්න පුළුවන් ඉහළම දුරක් යන්න ඕනේ කියලා මම හිතා ගත්තා.

    ඉතින් අපි විද්‍යාගාරයා තුළ ඇති කරන්න පුළුවන් උපරිම වැඩ කටයුතු ටික කරන්න පටන් ගත්තා. දවල් වරුවේ විශ්ව විද්‍යාලයට වැඩි දෙනෙක් ඇතුළත් කර නොගත්තත්, මහ රෑ එළිවෙනකම් විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයක් ඇතුලත වැඩ කරන්ඩ අපිට කිසිම තහනමක් තිබ්බේ නෑ. ඉතින් නිදි වර්ජිතව විද්‍යාත්මක පර්යේෂණ රාශියක් මේ කාලෙදි මට කරන්න පුළුවන් වුණා. මම ආදරය කරපු මගේ පර්යේෂණ පැළෑටි Penstemon අධ්‍යයනය කරන්න මට බැරි උනත් අලුත් පැළ ජාතියක් මගේ පර්යේෂණවලට මට යොදාගන්න පුළුවන් වුණා.

    වෙනස් වෙන ලෝකයේ, පාරිසරික වෙනස් වීම් වලට අනුව ගස්කොළන්වල සිද්ධ වෙන්න පුළුවන් පරිණාමික වෙනස්කම් පිළිබඳව අපි සෑහෙන ලොකු අධ්‍යයනයක් මේ අවුරුදු දෙක තුන ඇතුළත කරා. මම හිතන්නේ මම පර්යේෂණ කතා රාශියක් බොහෝ තැන්වල කරලා තියෙනවා. සමාජ මාධ්‍ය මාධ්‍ය, ගුවන් විදුලි, පුවත්පත් ආදී විවිධ මාධ්‍යවලින් අපි අපේ සොයා ගැනීම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම පර්යේෂණ පත්‍රිකා කීපයක් නොබෝ දිනකින් විද්‍යාත්මක ලෝකයට නිකුත් වෙන්නත් නියමිතයි.

    මෙයට අමතරව, ආචාර්ය උපාධියට සුදුසුකම් තියෙනවද කියලා බලන්න තියෙන විභාගය විභාග කොටස් හතරකින් සමන්විත වෙනව.

    පළවෙනි එක විදියට, ක්ෂේත්‍රයේ නම ගිය පර්යේෂකවරු හතර දෙනෙක් අපේ මූලික දැනුම පරීක්ෂා කරනවා. කියවන්න පර්යේෂණ පත්‍රිකා පොත් රාශියක් නියම කරලා, මාස කීපයක් ඇතුළත කොයිතරම් දුරකට ක්ෂේත්‍රය අධ්‍යයනය කරන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ අපේ දැනුම උරගා බලනවා. පැය තුනක වාචික විභාගයක්. අවසානයේදී මම තවදුරටත් දන්නේ නෑ කියනකං එයාලා අපෙන් ප්‍රශ්න අහනවා.

    දෙවෙනි එක විදිහට අපි අපේ පර්යේෂණයට අදාළ project proposal එක අපේ නිබන්ධනය මෙහෙයවන ආචාර්‍යවරු හතරදෙනෙක්ගෙන් සමන්විත කමිටුවටත්, විශ්වවිද්‍යාලයේ අධ්‍යනාංශයේ අනෙකුත් ආචාර්යවරු සහ උපාධි අපේක්ෂක සිසුන් ඉදිරිපිට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ හැමෝගෙන්ම එල්ල වෙන ප්‍රශ්න වලට උත්තර දීලා, අපේ පර්යේෂණය අපි කරන්නේ ඇයි ඒකෙන් විද්‍යා ලෝකයට අපි ඉදිරිපත් කරන්න හදන නව දැනුම කුමක්ද කියලා එයාලට ඒත්තු ගන්නල තමයි අපි අපේ පර්යේෂණය ආරම්භ කරන්න ඕනේ.

    තුන්වෙනුවට අපි අපේ පර්යේෂණය ඉවර කරාට පස්සේ, විශ්ව විද්‍යාලයටත් බාහිර ජනතාවටත් හැම කෙනාටම විවෘතව ප්‍රශ්නෝත්තර වට කිහිපයකින් සමන්විත ප්‍රසිද්ධ දේශනයක් විශ්ව විද්‍යාලයේදී කරන්න ඕනේ. මේකේ අරමුණ තමයි අපි හොයාගත්ත දේ කොයිතරම් දුරට සරල භාෂාවකින් හැම කෙනාටම තේරෙන්න අපි ලෝකෙට ඉදිරිපත් කරන්න හැකියාවක් ලබාගෙන තියෙනවද නැද්ද කියල බලන එක. කියන්න සන්තෝසයි, මගේ දේශනය සඳහා හොඳම දේශනය කියන සම්මානය පවා මට ලබා ගන්න පුළුවන් වුණා. ඒක ගැන සන්තෝෂයක් මට තියෙනවා.

    අවසාන වතාවට කරන්න තියෙන්නේ, සම්පූර්ණ නිබන්ධනය ලියලා, විශ්වවිද්‍යාලයේ අපේ අධ්‍යයන අංශයෙන් පිටත පර්‍යේශණ කරන තිදෙනෙක් සහ විශ්ව විද්‍යාලයෙන් පිටත වැඩ කරන පර්යේෂකයෙක්ගෙන් සමන්විත සිව් පුද්ගල කමිටුවකට ඉදිරිපත් කරන එක. ලියපු නිබන්ධනය විතරක්ම නෙවෙයි, ඒ නිබන්ධනයේ තියෙන කරුණු අපි දේශනයක් මගින් ඉදිරිපත් කරන්නට ඕනේ. පැය තුනක ප්‍රශ්නෝත්තර වටයකින් ඔවුන් අපිව උරගා බලනවා අපි කොතරම් දුරට අපේ පර්යේෂණය දන්නවද කියලා. අරමුණ වෙන්නේ අපි ආචාර්ය කියන නාමයට සුදුසුද නැද්ද කියන එක නැවත වරක් සොයා බැලීමම තමයි.

    අද දවස විශේෂ වෙන්නේ මේ විභාග හතරෙන් හතරවෙනි එකත් කරලා ඉවර වුන නිසා.

    අවසාන වාචික විභාගය ඉවර වුණාට පස්සේ, මගේ විභාගය මෙහෙයවපු පර්යේෂකයෝ හැමදෙනාම Congratulations Doctor කියල කියද්දී කියද්දී මට මුහුණෙන් සතුටක් පෙනුනට හිත ඇතුළට ඇතුල මහා බරක් ඇතුල් වුණා කියලා මට තේරුණා.

    අධ්‍යාපන මාවතෙන් යන්න පුළුවන් ඉහළම තැනක තමයි මම මේ වෙලාවේ ඉන්නේ. හැබැයි මට තව ලොකු බාරදූර වගකීමක් තියෙනවා. මට මගේ ක්ෂේත්‍රයේ ඉන්න විද්‍යාධරයින් බාරදුන්න මේ ගෞරව නාමය, පුද්ගලයෙක් විදිහට කොයිතරම් දුරට ආරක්ෂා කරනවද, කොයි තරම් ඒ නාමය බබළවන්න මම ඇප කැප වෙනවද කියන එක.

    ආචාර්‍ය උපාධියක් ලබාගන්ඩ විඳින්න ඕන දුක් ගැහැට අති අප්‍රමාණයි. ඒ වගේම තමයි ඒ උපාධියට පුද්ගලයෙක් විදිහට සුදුසුකම් ලබන්න ගන්න තියෙන මහන්සිය කවදාවත් සංසිඳී යන එකක් නෙවෙයි.

    මම මේ සටහන ලියා තියන්නේ, මේ කියවන ඔබ සියලු දෙනාටමත් වඩා, කවදා හෝ මා ඉගෙනීමෙහි කෙළ පැමිණියෙමි, ඉගෙන ගත් දේ අති මහත් ය කියලා හිතුන දවසක නැවතත් අපි ඉගෙන ගන්නේ මහා දැනුම් සාගරයක කොතරම් සුළු ප්‍රමාණයක්ද කියලා මටම නැවතත් මතක් කරවන්නට පමණක්මත් කියලා මම නතර වෙනවා..

    ආචාර්‍ය මනෝජ් කෞශල්‍ය රත්නායක.
    2024.12.11
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ජෙබයියෝ එපාර හෑලි ලියන්න පටන් අරන් :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,208
    113
    ජෙබයියෝ එපාර හෑලි ලියන්න පටන් අරන් :ROFLMAO:
    ජෙබයියෝ එපාර හෑලි ලියන්න පටන් අරන් :ROFLMAO:
    යකෝ මේ ඇත්තට ගත්ත එකෙක් ඌ ඒක ගත්ත හැටි ගැන දාලා තියෙන්නේ. 🤌
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,669
    113
    Ursa Major
    විශ්ව විද්‍යාල ජීවිතය ඉවර වෙනතුරුත් මම හිතාගෙන හිටියේ අධ්‍යාපනයෙන් ඉහළ යනකොට අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කියලා. හැබැයි මට එකින් එක අධ්‍යාපන කඩඉම් පසු කරනකොට තේරෙන්න ගත්තේ අපි ඉගෙන ගන්නේ අපි අධ්‍යයනය කරන විෂය ධාරාවේ තියෙන ඉතා කුඩා වපසරියකින් කරුණු කාරණා කීපයක් විතරයි කියන එක.
    Wow, I have this feeling too. Not a doctorate holder, but have this exact feeling of how little we know.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    හැම රෙද්දම දුක් විඳල හම්බ කරගන්න මිනිස්සු. නොදකින්, එපා වෙනවා!
     
    • Haha
    Reactions: supun_sg

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ

    Oya මනෝජ්da?
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    හැම රෙද්දම දුක් විඳල හම්බ කරගන්න මිනිස්සු. නොදකින්, එපා වෙනවා!
    සංස්කෘතිකයි එකගයි
     
    • Like
    Reactions: Mard

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,669
    113
    Ursa Major
    Very interesting article. Thanks, bro. I think those people with high confidence but nearly know nothing have this high confidence as a survival instinct(just an idea). Because the higher the confidence, the more we tend to do things, and by doing things, we can learn as well. And those are risk takers, and learn by experiences. I've seen very successful people who have very little academic qualifications, yet they are successful. I think those are confidence-driven, successful people.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,529
    113
    හෙළයෙක් හැටියට සතුටු වෙනව. Developed countries make a great effort to maintain their standard of study at a high level, and I think that is the reason for their progress.
     
    • Like
    Reactions: kevin_levin

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,914
    113
    ආචාර්‍ය ගෞරවනාමය ලද්දෙමි..

    https://www.facebook.com/share/p/1Y9BxJES15/

    වසර 33 ක අධ්‍යාපන ජීවිතයේ ඉහලම සංධිස්ථානයක සිට මේ සටහන ලියන්නට වීම අතිශය සංතෝසජනක කාර්‍යයක් කියලා මට දැනෙනවා.

    විශ්ව විද්‍යාල ජීවිතය ඉවර වෙනතුරුත් මම හිතාගෙන හිටියේ අධ්‍යාපනයෙන් ඉහළ යනකොට අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කියලා. හැබැයි මට එකින් එක අධ්‍යාපන කඩඉම් පසු කරනකොට තේරෙන්න ගත්තේ අපි ඉගෙන ගන්නේ අපි අධ්‍යයනය කරන විෂය ධාරාවේ තියෙන ඉතා කුඩා වපසරියකින් කරුණු කාරණා කීපයක් විතරයි කියන එක. ඒක නිසා අද ආචාර්ය උපාධිය ලබන්නට සියලු සුදුසුකම් සම්පූර්ණ කරපු මට, ආචාර්ය කියන නමෙහි තියෙන බර ඉතාම හොඳට දැනෙනවා.

    මට අකුරු ලියන්න කියලා ඉස්සෙල්ලාම යැව්වේ ගමේ පන්සලට. ඊට පස්සේ ගමේ ඉස්කෝලෙ කුණ්ඩසාලෙ මහ විද්‍යාලයට. පස්සේ ඉස්කෝලේ ගුරුවරුත් අපේ අම්මලත් එකතු වෙලා මාව ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු අරගෙන පාස් කරවලා, ඊටත් පස්සේ රණබිම රාජකීය විද්‍යාලයේ ඇතුළත් වීමේ විභාගයත් පාස් කරලා මාව ඒ ඉස්කෝලෙට ඇතුල් කරා. රණබිමේ ඉඳපු ගුරුවරු, යාළු මිත්‍රාදී හැම කෙනාගේම හයිය හත්තියත් එක්ක උසස් පෙළ විභාග කඩ ඉම පහු කරලා මුලින්ම වවුනියාව විශ්ව විද්‍යාලයටත් ඊටත් පස්සේ රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයටත් ඇතුල් වෙලා අධ්‍යාපන ගමන මූලික උපාධිය වෙනකන් මම සම්පූර්ණ කරා. මට විශ්වවිද්‍යාල පරිසරයේ හැඩරුව කියලා දුන්නේ රජරටින්. හොඳ නරක හැමදේම. ඒ විතරක්ම නෙවේ, ජීවිතේ අදටත් ලඟින් අත් නොහැරම එකට ඇවිදං එන සඳුනිකා ලැබුණෙත් රජරට කැම්පස් එකෙන්ම තමයි.

    මම හරි ආසයි උගන්නන්න. ඉගෙන ගත්ත දෙයක් තියෙනවානම් ඒක තව කෙනෙකුට කියලා දෙන තරං සන්තෝසයක් මට නැහැ. ඒක මේ කියවන ජාතියේ මිනිස්සුංගේ හැටිමද මංදා.. මම ඒකට මිලක් නියම කරන්න ගොඩක් වෙලාවට පැකිලෙන්නේ ඒකයි. මම විශ්වාස කරනවා විද්‍යාර්ථීන් වෙන අපි ලබාගන්නේ මානව ඉතිහාසයේ ලක්ෂ ගානක් මිනිස්සු එකතු කරගත්ත දැනුම් පද්ධතියක කොටසක් කියලා. අපි අපේ දැනුම් පද්ධතිය බෙදා දෙනවට මිලක් නියම කරනවනම්, මිලක් නියම කරන්නට ඕනේ අපිත් ඒ දැනුම් පද්ධතියට යම්කිසි කොටසක් එකතු කරලා කියලයි මම විශ්වාස කරන්නේ.

    මෙන්න මේක හින්දම, විශ්වවිද්‍යාලයේ තාවකාලිකව ඉගැන්වීම් කටයුතුවල යෙදිලා, රජයේ ආයතනයකත් තාවකාලිකව කටයුතුරලා, ලෝකෙත් පොඩ්ඩක් අතපත ගාල ගස් කොළන් වලට සතා සීපාවට තියෙන ආසාව හින්දම 2016 දිහා මම කැනඩාවට එන්නේ මගේ MSc. එක හදාරන්න ශිශ්‍යත්වයක් එක්ක.

    කැනඩාවේ නැගෙනහිර Newfoundland දූපතේ එක් කෙළවරක තියෙනවා මඩ ගොහොරුවක්. මේකේ හැදෙනවා මේ ලෝකේ ඉතාම විශේෂත්වයෙන් සලකන්න පුළුවන් කුඩා පැළෑටියක්. මේක තව ටික කාලෙකින් ලෝකෙන් නැති වෙලා යන්න පුළුවන්. මම හදාරන්න පටන් ගත්තේ මෙන්න මේ පැළෑටිය. ඒකත් එක්ක බැඳිලා ඉන්න මැසි මදුරු පරම්පරාව ගැන. පර්යේෂණ කරන අය දන්නවා මේ වගේ පර්යේෂණ වැඩ කරන්න කොච්චර අමාරුද කියල. සමහර වෙලාවට ඉණටත් වඩා උඩින් මඩ ගොහොරුවලවල ගිලිලා මේ ගස්කොලන් තියෙන තැන් පීරගෙන යන්න ඕනේ. අව්ව වැස්ස කිසි දෙයක් බලන්නේ නැතුව පර්යේෂණ වල දත්ත එකතුකරන්න ඕනේ. දමලා ගහල යන්න හිතෙන දවස් නැතුවාම නොවේ. නමුත් එහෙම දාල ගිහින් අපේආශාවල් හඹායන්න වෙන විදියකුත් නෑ. ඒක මේ ක්ශේත්‍රයේ මිනිස්සුංගේ හැටි.

    මේ අතරේ ජීවිතය අපිට නිරන්තරයෙන්ම මතක් කරල දෙනවා අපි ජීවත් වෙන්නෙ විද්‍යාත්මක පර්යේෂණ කරන්න විතරක් නෙවෙයිි කියලා.

    ජීවිතය තියෙන කටුක ගතිය මට දැනෙන්න පටන් ගත්තේ මගේ නිරන්තර හයිය වෙච්ච මගේ අම්මා මාව අත ඇරලා ගියාට පස්සේ. මගේ MSc. උපාධිය ඉවර කරලා ලංකාවට එන්න ඔන්න මෙන්න තියෙද්දි මගේ අම්මා මාව දාලා යනවා. හැබැයි අම්මට හැම වෙලාවෙම තිබුණ ආසාවක් මම කවදා හරි ආචාර්යවරයෙක් විදිහට දකින්න. ඉතින් මගේ ගමන අම්මව භූමදානය කරාට පස්සේ නතර නොකරන්න කියලා මම තීරණය කලා.

    2019 දිහා මම Memorial University of Newfoundland වෙතින් මගේ MSc. උපාධිය අරගෙන University of New Brunswick එකට එන්නේ මගේ ආචාර්ය උපාධියට පර්යේෂණ අදහස් රාශියක් අරගෙන. මේ වැඩ කටයුතු හැම එකටම ශිෂ්‍යත්ව කීපයක් මට ලැබුණා. ඒ හැම එකක්ම හොයාගන්න පර්යේෂණ සමුළුවලට සහභාගි වෙලා මිනිස්සු එක්ක කතා කරන එක මට සෑහෙන්න උදව් උනා. ලෝකයේ පරාගන විද්‍යාව හැදෑරීම ආරම්භ කිරීමේ මුල් බිමක් කියලා හඳුන්වන ඇමරිකාවේ රොකී කඳු වැටිය පාමුල තියෙන Rocky Mountain Biological Laboratory කියන පර්යේෂණ මධ්‍යස්ථානයට බැඳිලා මං මගේ පර්යේෂණ ආරම්භ කළා. උතුරු ඇමෙරිකාවේ තියෙන විශාලතම මල් හැදෙන ශාක කුලය වෙන Penstemon කියන මල් පැලෑටිය ගැන තමයි මගේ පර්යේෂණ ආරම්භ උනේ. මට පැවරිලා තිබ්බා බාරදූර වගකීම තමයි මේ ගස්වල හැදෙන මල් වල හැඩය, පාට, සුවඳ සහ මල්පැණි කොහොමද කාලාන්තරයක් තිස්සේ පරිණාමය වෙලා ඇවිල්ල තියෙන්නෙ කියල හොයාගන්න එක. අපි එය පර්යේෂණයට මුල පිරුවේ සෑහෙන ලොකු බලාපොරොත්තු රාශියක් හිතේ තියාගෙන.

    හැබැයි 2020 දී අපි හිතපු හැමදේම වෙනස් වුණා. කෝවිඩ් වසංගතයෙන් අපිට මුළු ලෝකයටම පිවිසෙන්න තිබ්බ දොරවල් වැහිලා ගියා. ඇමරිකාවෙන් එළියට ආපු මම කැනඩාවේ විද්‍යාගාරයක් ඇතුලට කොටුවුණා.

    ජීවිතය ආයේ සැරයක් මට පෙන්නන්න පටන් ගත්තා, ජීවිතය කියන්නේ හරිම අනපේක්ෂිත දේවල් වලින් පිරුණ දෙයක් කියලා. ඉච්ඡාබංගත්වය කියලා කියන්නේ හැම වෙලාවෙම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් කියලා. නමුත් මානසිකව කොච්චර පීඩාවකින් හිටියත්, තමන්ගේ වටේ හරි පිරිසක් එකතු වෙලා ඉන්නවනම් ඕනම සිත් තැවුලක් නැති කරගන්න අපිට හයිය එයාලගෙන් හම්බෙනවා කියන එකත් මම මේ කාලේ හොඳට අත්දැක්කා. මාව ඉස්සරහට තල්ලු කරන්න ගොඩක් දෙනා ඒ දවස්වල මගෙ වටේ උන්නා. හැබෑ ලෝකේ ලඟපාත විතරක් නෙවේ, ෆේස්බුක් එකේ උනත් අදටත් නොදැකපු දාහක් දෙනා හිටියා.

    මේ වසංගතය ඇතුළෙදි මම ලබා ගත්ත ලොකුම දායාදය තමයි විහේන් අපේ ජීවිතයට එකතු උන එක. අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන ගමන් විහේන් වෙනුවෙන් අප්පච්චි කෙනෙක්ට යන්න පුළුවන් ඉහළම දුරක් යන්න ඕනේ කියලා මම හිතා ගත්තා.

    ඉතින් අපි විද්‍යාගාරයා තුළ ඇති කරන්න පුළුවන් උපරිම වැඩ කටයුතු ටික කරන්න පටන් ගත්තා. දවල් වරුවේ විශ්ව විද්‍යාලයට වැඩි දෙනෙක් ඇතුළත් කර නොගත්තත්, මහ රෑ එළිවෙනකම් විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයක් ඇතුලත වැඩ කරන්ඩ අපිට කිසිම තහනමක් තිබ්බේ නෑ. ඉතින් නිදි වර්ජිතව විද්‍යාත්මක පර්යේෂණ රාශියක් මේ කාලෙදි මට කරන්න පුළුවන් වුණා. මම ආදරය කරපු මගේ පර්යේෂණ පැළෑටි Penstemon අධ්‍යයනය කරන්න මට බැරි උනත් අලුත් පැළ ජාතියක් මගේ පර්යේෂණවලට මට යොදාගන්න පුළුවන් වුණා.

    වෙනස් වෙන ලෝකයේ, පාරිසරික වෙනස් වීම් වලට අනුව ගස්කොළන්වල සිද්ධ වෙන්න පුළුවන් පරිණාමික වෙනස්කම් පිළිබඳව අපි සෑහෙන ලොකු අධ්‍යයනයක් මේ අවුරුදු දෙක තුන ඇතුළත කරා. මම හිතන්නේ මම පර්යේෂණ කතා රාශියක් බොහෝ තැන්වල කරලා තියෙනවා. සමාජ මාධ්‍ය මාධ්‍ය, ගුවන් විදුලි, පුවත්පත් ආදී විවිධ මාධ්‍යවලින් අපි අපේ සොයා ගැනීම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම පර්යේෂණ පත්‍රිකා කීපයක් නොබෝ දිනකින් විද්‍යාත්මක ලෝකයට නිකුත් වෙන්නත් නියමිතයි.

    මෙයට අමතරව, ආචාර්ය උපාධියට සුදුසුකම් තියෙනවද කියලා බලන්න තියෙන විභාගය විභාග කොටස් හතරකින් සමන්විත වෙනව.

    පළවෙනි එක විදියට, ක්ෂේත්‍රයේ නම ගිය පර්යේෂකවරු හතර දෙනෙක් අපේ මූලික දැනුම පරීක්ෂා කරනවා. කියවන්න පර්යේෂණ පත්‍රිකා පොත් රාශියක් නියම කරලා, මාස කීපයක් ඇතුළත කොයිතරම් දුරකට ක්ෂේත්‍රය අධ්‍යයනය කරන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ අපේ දැනුම උරගා බලනවා. පැය තුනක වාචික විභාගයක්. අවසානයේදී මම තවදුරටත් දන්නේ නෑ කියනකං එයාලා අපෙන් ප්‍රශ්න අහනවා.

    දෙවෙනි එක විදිහට අපි අපේ පර්යේෂණයට අදාළ project proposal එක අපේ නිබන්ධනය මෙහෙයවන ආචාර්‍යවරු හතරදෙනෙක්ගෙන් සමන්විත කමිටුවටත්, විශ්වවිද්‍යාලයේ අධ්‍යනාංශයේ අනෙකුත් ආචාර්යවරු සහ උපාධි අපේක්ෂක සිසුන් ඉදිරිපිට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ හැමෝගෙන්ම එල්ල වෙන ප්‍රශ්න වලට උත්තර දීලා, අපේ පර්යේෂණය අපි කරන්නේ ඇයි ඒකෙන් විද්‍යා ලෝකයට අපි ඉදිරිපත් කරන්න හදන නව දැනුම කුමක්ද කියලා එයාලට ඒත්තු ගන්නල තමයි අපි අපේ පර්යේෂණය ආරම්භ කරන්න ඕනේ.

    තුන්වෙනුවට අපි අපේ පර්යේෂණය ඉවර කරාට පස්සේ, විශ්ව විද්‍යාලයටත් බාහිර ජනතාවටත් හැම කෙනාටම විවෘතව ප්‍රශ්නෝත්තර වට කිහිපයකින් සමන්විත ප්‍රසිද්ධ දේශනයක් විශ්ව විද්‍යාලයේදී කරන්න ඕනේ. මේකේ අරමුණ තමයි අපි හොයාගත්ත දේ කොයිතරම් දුරට සරල භාෂාවකින් හැම කෙනාටම තේරෙන්න අපි ලෝකෙට ඉදිරිපත් කරන්න හැකියාවක් ලබාගෙන තියෙනවද නැද්ද කියල බලන එක. කියන්න සන්තෝසයි, මගේ දේශනය සඳහා හොඳම දේශනය කියන සම්මානය පවා මට ලබා ගන්න පුළුවන් වුණා. ඒක ගැන සන්තෝෂයක් මට තියෙනවා.

    අවසාන වතාවට කරන්න තියෙන්නේ, සම්පූර්ණ නිබන්ධනය ලියලා, විශ්වවිද්‍යාලයේ අපේ අධ්‍යයන අංශයෙන් පිටත පර්‍යේශණ කරන තිදෙනෙක් සහ විශ්ව විද්‍යාලයෙන් පිටත වැඩ කරන පර්යේෂකයෙක්ගෙන් සමන්විත සිව් පුද්ගල කමිටුවකට ඉදිරිපත් කරන එක. ලියපු නිබන්ධනය විතරක්ම නෙවෙයි, ඒ නිබන්ධනයේ තියෙන කරුණු අපි දේශනයක් මගින් ඉදිරිපත් කරන්නට ඕනේ. පැය තුනක ප්‍රශ්නෝත්තර වටයකින් ඔවුන් අපිව උරගා බලනවා අපි කොතරම් දුරට අපේ පර්යේෂණය දන්නවද කියලා. අරමුණ වෙන්නේ අපි ආචාර්ය කියන නාමයට සුදුසුද නැද්ද කියන එක නැවත වරක් සොයා බැලීමම තමයි.

    අද දවස විශේෂ වෙන්නේ මේ විභාග හතරෙන් හතරවෙනි එකත් කරලා ඉවර වුන නිසා.

    අවසාන වාචික විභාගය ඉවර වුණාට පස්සේ, මගේ විභාගය මෙහෙයවපු පර්යේෂකයෝ හැමදෙනාම Congratulations Doctor කියල කියද්දී කියද්දී මට මුහුණෙන් සතුටක් පෙනුනට හිත ඇතුළට ඇතුල මහා බරක් ඇතුල් වුණා කියලා මට තේරුණා.

    අධ්‍යාපන මාවතෙන් යන්න පුළුවන් ඉහළම තැනක තමයි මම මේ වෙලාවේ ඉන්නේ. හැබැයි මට තව ලොකු බාරදූර වගකීමක් තියෙනවා. මට මගේ ක්ෂේත්‍රයේ ඉන්න විද්‍යාධරයින් බාරදුන්න මේ ගෞරව නාමය, පුද්ගලයෙක් විදිහට කොයිතරම් දුරට ආරක්ෂා කරනවද, කොයි තරම් ඒ නාමය බබළවන්න මම ඇප කැප වෙනවද කියන එක.

    ආචාර්‍ය උපාධියක් ලබාගන්ඩ විඳින්න ඕන දුක් ගැහැට අති අප්‍රමාණයි. ඒ වගේම තමයි ඒ උපාධියට පුද්ගලයෙක් විදිහට සුදුසුකම් ලබන්න ගන්න තියෙන මහන්සිය කවදාවත් සංසිඳී යන එකක් නෙවෙයි.

    මම මේ සටහන ලියා තියන්නේ, මේ කියවන ඔබ සියලු දෙනාටමත් වඩා, කවදා හෝ මා ඉගෙනීමෙහි කෙළ පැමිණියෙමි, ඉගෙන ගත් දේ අති මහත් ය කියලා හිතුන දවසක නැවතත් අපි ඉගෙන ගන්නේ මහා දැනුම් සාගරයක කොතරම් සුළු ප්‍රමාණයක්ද කියලා මටම නැවතත් මතක් කරවන්නට පමණක්මත් කියලා මම නතර වෙනවා..

    ආචාර්‍ය මනෝජ් කෞශල්‍ය රත්නායක.
    2024.12.11
    මම - ඒ ඔක්කොම හරි, මට තව එක දෙයක් දැනගන්න පුලුවන් ද?

    ආචාර්‍ය මනෝජ් කෞශල්‍ය රත්නායක - මොකක්ද?

    මම - පුක සුදුද?