මචාලා මට උඹලගෙන් පොඩි හෙල්ප් එකක් ඕනා. මේ ඩවස් වල ජීවිතේ නම් හරි අවුල්. කියන්න තේරෙන්නෑ ඔලුව අවුල් වෙලා. ප්‍රන්නේ මොකක්ද කියලවත් මට තේරෙන්නෑ. ෆිල්ම් එකක් බැලුවත් කිසි ගතියක් නෑ. ඉතින් ඉස්සර ආසාවෙන් ගහපු ගේම් එකක් ගහන්න ඕනා කියලා මෝස් වෝන්ටඩ් බෑවා. කලින් ඉඳලා හිටලා ගේමක් ගැහුවත් ඒවත් සී ඩී එකක් දාලා තම ඉන්ස්ටෝල් කර ගන්නේ. ඉතින් හඩිස්සියටත් එක්ක ගේම් එක ටොරන්ට් එකෙන් බා ගත්තා. ඉතින් දැන් මේක ඉන්ටෝල් කර ගත්තට වැඩ කරන්නේ නෑ. මුලින් මොනවද මන්දා ෆයිල් වගයක් මිසින් කියලා එරර් එකක් ආවා ඒක ගූගල් සර්ච් කරලා යූටියුබ් වීඩියෝ බලලා ගොඩ දා ගත්තා ඊට පස්සෙත් ආයෙත් ආවා තව ෆයිල් එකක් මිසින් කියලා. ඉතින් ඒකත් කලින් කලා වගේම ගොඩ දා ගත්තා. දැන් එනවා ඩිරෙක්ට් එක්ස් 10 හෝ ඊට වඩා හොන්ද ග්‍රැෆික් සීන් එකක් දා ගන්නලු.
මම පුලු පුලුවන් විදිහට එආකත් තනියම හදා ගන්න ට්‍රයි කලා බට් සීන් එක තියෙන්නේ මට ඒක ගොඩ දා ගන්න බැරි වුනා ඩිරෙක්ට් එක්ස් ඉන්ස්ටෝල් කරත්. දැන් මම මොකද කරන්න ඕනා. අනේ මගේ ඔලුවත් කැක්කුමයි.. අලි මදිවට හරක් කිව්වලු..

Athakota hari yai