Shift hena chaa ban Undercover gahapan,...

ඔව් බං මහ කුණු ගේමක්.. වාහනේ මෙලෝ කන්ට්‍රෝල් එකක් නෑ..
ඔව් බං shift 1 එකේ ගේම් 2යි ගැහුවේ, මට එපා උනා,.. Undercover නං මරු...

working ටොරන්ට් එකක් තියනවද මචන්?මාත් එහෙම තමා බං.. Shift 2 Unleashed එක දාගත්තා ගහන්න.. වාහනේ යනවට වඩා හැප්පෙනවා.. මකලා දැම්මා.. උඹ DiRT 3 එක ගැහුවද.. ඒක නම් පට්ටයි බං.. Drifting එක නම් පොඩ්ඩක් අමාරුයි.. අනිත් එව්වා සුප්පා.. Offroad, Track Race හැම මගුලම තියෙනවා..
මාත් එහෙම තමා බං.. Shift 2 Unleashed එක දාගත්තා ගහන්න.. වාහනේ යනවට වඩා හැප්පෙනවා.. මකලා දැම්මා.. උඹ DiRT 3 එක ගැහුවද.. ඒක නම් පට්ටයි බං.. Drifting එක නම් පොඩ්ඩක් අමාරුයි.. අනිත් එව්වා සුප්පා.. Offroad, Track Race හැම මගුලම තියෙනවා..

මම ඔය ගේම් එක කරල නැහැ මචෝ, කරල බලන්න ඕනේ,..![]()
මාත් එහෙම තමා බං.. Shift 2 Unleashed එක දාගත්තා ගහන්න.. වාහනේ යනවට වඩා හැප්පෙනවා.. මකලා දැම්මා.. උඹ DiRT 3 එක ගැහුවද.. ඒක නම් පට්ටයි බං.. Drifting එක නම් පොඩ්ඩක් අමාරුයි.. අනිත් එව්වා සුප්පා.. Offroad, Track Race හැම මගුලම තියෙනවා..
meka nam sira wage. system requirements monada bn.