තමන්ගේ ණය තුරුස් ගෙවා දැමීමට නොහැකි නිසා පීඩාවට පත්වුණ අතිදක්ෂ වීදි ධාවකයා ජැක්, ඒ ණය ලබාදීම නිසා ජැක්ගෙන් පළිගැනීම සදහා ඔහුව මරා දැමීමට උත්සාහ කරන මැර කල්ලි නායක මාකස්, ජැක්ට උදව් කිරීමේ අරමුණින් කිලෝමීටර් පන්දහසකට ආසන්න ඇමරිකාවෙ බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළ දක්වා දිවෙන මෝටර් රථ තරගයකට ජැක්ව ඇතුළත් කරන තැරැව්කාරිණිය සෑම්....
තරගය ජයග්රහණය කිරීමේන් තමාට ලැබෙන මුදල වන ඩොලර් ලක්ෂ විසිපහෙන් මාකස්ගෙ ණය ගෙවා, මාකස් විසින් ලියා ඇති තමාගේ මරණ වරෙන්තුව ඉරා දැමීමට ජැක්ට හැකියාව ලැබෙයිද?
මේ Need for Speed: The Runහි සම්පූර්ණ කතාවයි.
තරගය ජයග්රහණය කිරීමේන් තමාට ලැබෙන මුදල වන ඩොලර් ලක්ෂ විසිපහෙන් මාකස්ගෙ ණය ගෙවා, මාකස් විසින් ලියා ඇති තමාගේ මරණ වරෙන්තුව ඉරා දැමීමට ජැක්ට හැකියාව ලැබෙයිද?
මේ Need for Speed: The Runහි සම්පූර්ණ කතාවයි.