need help abt CIMA

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    CIMA foundation (certification) පරණ සිලබස් එකෙයි අලුත් සිලබස් එකෙයි වෙනස් උන තැන් පොඩ්ඩක් මට කියලදෙන්නකො කවුරු හරි ප්ලීස්

    can anyone tell me the difference of old and new cima foundation (certification) level syllabus

    ??

    i appreciate if you guys can point out the difference and give me some resource links too

    thank you
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    mama danna widiyata loku wenasak na bro, mama kale old sylabus eke

    machan මම සෙල්ෆ් සටඩී පාරක් දාන්න හැදුවේ මට මැත්ස් එක ඇරෙන්න අනික් පොත් සෙට් එක හම්බෙනවා මැත්ස් එක‍ සෙට් උනේ පරණ සිලබස් කරපු අයියා කෙනෙක්ගෙන් මැත්ස් එක එච්චර දුරට වෙනස් කරන එකක් නෑ නේද මචන් ?
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    machan මම සෙල්ෆ් සටඩී පාරක් දාන්න හැදුවේ මට මැත්ස් එක ඇරෙන්න අනික් පොත් සෙට් එක හම්බෙනවා මැත්ස් එක‍ සෙට් උනේ පරණ සිලබස් කරපු අයියා කෙනෙක්ගෙන් මැත්ස් එක එච්චර දුරට වෙනස් කරන එකක් නෑ නේද මචන් ?

    Maths wenas wela na ekama question bank ekak tiyenne spread sheet walin 9 question enawa e tika goda dapan kohoma hari....