හන්තානේ ඉතින් view එක තමා බලන්න යන්න තියෙන්නේ බං.. kandy hospital එක ලගින් බස් එකක් අරන් යන්නත් පුලුවන් නැත්නම් campus එක පැත්තෙන් යන්නත් පුළුවන් අර පෙන tower එක පැත්තේ..
yako...hanthane yanna epa...
2006 kaledi set ekak kollata gahala kellawa rape kala...
hanthana echchara hoda place ekak newe eda idan...![]()
yanna wena thanak thiyenwada?garden nam kiyanna epa cha ne machan,tikak nidahase inna puluwan thanak nam hodai,near kandymachan mage car eke thama yanna inne,campus paththen yannath puluwanda?tower ekata yanna car eka park karanna ahema thank thiyaida?nidahase inna puluwan place thiyenawada,kalekin api meet wela free eke inna balanne ekai machan

sirada machan,ane manadayanna wena thanak thiyenwada?garden nam kiyanna epa cha ne machan,tikak nidahase inna puluwan thanak nam hodai,near kandy

ඒ පැත්තේ කන්ද අයිති campus එකට බං.. ඒකනිසා campus එකේ එවුන් වැහි වහල..tower එක ලගටමත් යන්න දෙන් නෑ බං.. police එවුන් දාල ඉන්නේ..secure zone එකක්..![]()
hospital එක පැත්තේ නම් තියනවා තේ වතු එහෙම, factory එකකුත් එහෙම.. car එකේ නේ යන්නේ so රවුමක් ගහපං.. හොද place දන් නෑ බං..අපි ඔහේ යන්නේ සරුංගල් යවන්න..![]()
soo i have to think twice i thinkWales Park ??
අම්බුළුවාව හොද නැද්ද.. ?
හන්තානේ මොනවා බලන්නද බන් ලයින් කාමර ටිකයි නාටු වෙච්ච තේ ගස් ටිකයි විතරයි
උබේ අරමුණ මොකද්ද කිව්වොත් උබ ඉන්නේ කොහෙද කිව්වොත් හෙල්ප් එකක් දෙන්න බලන්නම්
සංසුන් පොඩ්ඩා;14035066 said:mama kandy nemei ...ubata sup ekata onna bump ekak
Ubala denna thaniyama hanthane yanna epa bnz....
puluwannam 20ka 30ka set ekak waren. thaniyama yanna hoda madi hanthana.![]()
peradeniya garden ekata palayan. Nethnam maligawa peththe raumak daapanzz![]()
හන්තානෙ යනවනම් පාර හරියට දැනගෙන යන්න. නැත්ටම් අතරමග. (campus එක පැත්තෙන් )