Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Need Help - POS System
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් මේ නිදි මරාගෙන ඔය වැඩේම කරන ගමන් බන්,

මගෙත් Customer කෙනෙක් එයාට දාලා තියෙන System එකට Android Client එකක් ඉල්ලුවා,

මේක නම් Distribution management system එකක්, Item add කරන්නෙ නම් PC based system එකෙන්,

ඒත් Sales rep ලට කස්ටමස් ලගෙ බැලන්ස් එක බලාගන්න, බිල් කරන්න, අරවා මේවා කරගන්න ඕන.

මම නම් Android වලම ලියනවා Offline support කරන්න, rep ලා ඩොටේ ගියාම සිග්නල් නැති උනොත් වැඩ කරනන් බැරි වෙනවා Web based වල,

මම නම් කරේ SQL Server එකට Connect කරා C# Web Service එකක්, ඒක තමයි Stored procedures ටික call කරන්නෙ, Android ඇප් එක ඒතනින් ගන්න Data කෙලින්ම SQL Lite ඬDB එකකට අරගෙන එතනින් වැඩ ටික කරගන්නවා,

Phone එකට Wifi තියෙන තැනකදි E data ටික Sync කරනවා Web Service එක හරහා,

ඕවා නම් එච්චර අමාරු නැ, මම දැන් දවස් ක් තිස්සෙ Driver එකක් ලිව්වා Android වලට ESC/POS Raw printing කරන්න පුලුවන් වෙන්න,

දැන් නම් ප්රින්ටර් කක් USB හරි Bluetooth හරි, wifi හරි ඕන ක්රමේකින් ප්රින්ට් දාන්න පුලුවන්.

Android වලම හදන්න පුති, ටිකක් මහන්සි වෙන්න වෙයි, එත් අව්ලක් වෙන එකක් නැ පස්සෙ ඕන Update එකක් දෙන්න පුලුවන් වෙයි.

ඒත් බජට් අඩු නම්, ඉක්මනට ඕන නම් නිනන්ම Asp.net වලින් Page එකක් හදලා ඒක Home page එකක් හදල දෙන්න, විනාඩි 20 ක් යයි වැඩේට.

[QUOTE="K_ZONE, post: 23331679, member: 207562"] [CENTER][SIZE="3"]මමත් මේ නිදි මරාගෙන ඔය වැඩේම කරන ගමන් බන්, මගෙත් Customer කෙනෙක් එයාට දාලා තියෙන System එකට Android Client එකක් ඉල්ලුවා, මේක නම් Distribution management system එකක්, Item add කරන්නෙ නම් PC based system එකෙන්, ඒත් Sales rep ලට කස්ටමස් ලගෙ බැලන්ස් එක බලාගන්න, බිල් කරන්න, අරවා මේවා කරගන්න ඕන. මම නම් Android වලම ලියනවා Offline support කරන්න, rep ලා ඩොටේ ගියාම සිග්නල් නැති උනොත් වැඩ කරනන් බැරි වෙනවා Web based වල, මම නම් කරේ SQL Server එකට Connect කරා C# Web Service එකක්, ඒක තමයි Stored procedures ටික call කරන්නෙ, Android ඇප් එක ඒතනින් ගන්න Data කෙලින්ම SQL Lite ඬDB එකකට අරගෙන එතනින් වැඩ ටික කරගන්නවා, Phone එකට Wifi තියෙන තැනකදි E data ටික Sync කරනවා Web Service එක හරහා, ඕවා නම් එච්චර අමාරු නැ, මම දැන් දවස් ක් තිස්සෙ Driver එකක් ලිව්වා Android වලට ESC/POS Raw printing කරන්න පුලුවන් වෙන්න, දැන් නම් ප්රින්ටර් කක් USB හරි Bluetooth හරි, wifi හරි ඕන ක්රමේකින් ප්රින්ට් දාන්න පුලුවන්. Android වලම හදන්න පුති, ටිකක් මහන්සි වෙන්න වෙයි, එත් අව්ලක් වෙන එකක් නැ පස්සෙ ඕන Update එකක් දෙන්න පුලුවන් වෙයි. ඒත් බජට් අඩු නම්, ඉක්මනට ඕන නම් නිනන්ම Asp.net වලින් Page එකක් හදලා ඒක Home page එකක් හදල දෙන්න, විනාඩි 20 ක් යයි වැඩේට. :D [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom