Need Help - POS System

isurutmv

Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha

    mcn Client kenek POS System ekak illala thiyenawa ee yakata onelu phone eken system eke details balannayi product add karannayi eka nisa man eka web based karanna haduwe but web based karana eka sahenna amaruyi wage meka man C# walin karoth client ta phone eken details balanna product add karanna denna puluwan widihak nadda :sorry::sorry:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ඉතින් පොඩි android app කෑල්ලක් ගහලා API එකක් call කරලා වැඩේ ගොඩ දාගනින්කෝ :rolleyes:

    නැත්නම් ඉතින් රෙස්පොන්සිව් වෙබ් එකක් තමා හරියන්නෙ :rolleyes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    web based thamai yanna wenne. nathnam team viewer dala phone eken PC ekata log wenna thamai karanna thiyana ekama de :D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    මමත් මේ නිදි මරාගෙන ඔය වැඩේම කරන ගමන් බන්,
    මගෙත් Customer කෙනෙක් එයාට දාලා තියෙන System එකට Android Client එකක් ඉල්ලුවා,

    මේක නම් Distribution management system එකක්, Item add කරන්නෙ නම් PC based system එකෙන්,
    ඒත් Sales rep ලට කස්ටමස් ලගෙ බැලන්ස් එක බලාගන්න, බිල් කරන්න, අරවා මේවා කරගන්න ඕන.
    මම නම් Android වලම ලියනවා Offline support කරන්න, rep ලා ඩොටේ ගියාම සිග්නල් නැති උනොත් වැඩ කරනන් බැරි වෙනවා Web based වල,

    මම නම් කරේ SQL Server එකට Connect කරා C# Web Service එකක්, ඒක තමයි Stored procedures ටික call කරන්නෙ, Android ඇප් එක ඒතනින් ගන්න Data කෙලින්ම SQL Lite ඬDB එකකට අරගෙන එතනින් වැඩ ටික කරගන්නවා,

    Phone එකට Wifi තියෙන තැනකදි E data ටික Sync කරනවා Web Service එක හරහා,

    ඕවා නම් එච්චර අමාරු නැ, මම දැන් දවස් ක් තිස්සෙ Driver එකක් ලිව්වා Android වලට ESC/POS Raw printing කරන්න පුලුවන් වෙන්න,

    දැන් නම් ප්‍රින්ටර් කක් USB හරි Bluetooth හරි, wifi හරි ඕන ක්‍රමේකින් ප්‍රින්ට් දාන්න පුලුවන්.

    Android වලම හදන්න පුති, ටිකක් මහන්සි වෙන්න වෙයි, එත් අව්ලක් වෙන එකක් නැ පස්සෙ ඕන Update එකක් දෙන්න පුලුවන් වෙයි.

    ඒත් බජට් අඩු නම්, ඉක්මනට ඕන නම් නිනන්ම Asp.net වලින් Page එකක් හදලා ඒක Home page එකක් හදල දෙන්න, විනාඩි 20 ක් යයි වැඩේට. :D
     
    Last edited:

    ow bn loku budget ekak na moo mage hoda customer kenek eka nisa loku ganak kiyannath baha eka nisa mn baluwe POS eka C# walin gahala customerta one qwa sales balannayi item ekak add karannayi witharak podi web page ekak gahanna :confused::confused:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif