Need Help to get RMV approval for a modified old car.

nuwancy

Member
Apr 7, 2007
17
8
3
මචන්ල RMV එකෙන් කොහොම්ද මොඩිෆයි කරපු පරන කාර් එකකට අවසර ගන්නෙ කියල කියන්න දන්න කෙනෙක් ඉන්නවද. දැන් මොඩිෆයි කරපු කාර් අල්ලන්න පටන් අරන්. ඉස්සර වගෙ නෙවි. මගෙ කාර් එකත් දෙපාරක් ඇල්ලුව. බර කිරල පාට බලල හෙන වැඩ ගොඩක් කරන්න තියනව වගෙ පේන්නෙ. දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකො ශේප් එකේ මේක ගොඩ දාගන්න විදියක්. එලකිරි එකෙ නැද්ද එහෙම අවසර ගත්ත කෙනෙක්

Does anyone know how to get RMV approval for a modified old car? Chargers for it and what are the documents required etc etc..