යාලුවනෙ මම Iphone 8Gb එකක් ගත්තා 27.5k factory unlocked කියල තමා උ දුන්නෙ එ නිසා මම version 5 update කලා itunes valin.ඊට පස්සෙ iphone eka lock වුනා .Iphone කරන තැනකට ගියාම තමා දැනගත්තෙ eka locked phone එකක් කියලා.මගෙන් 2500කුත් කුඩුවුනා. නිසා මම දැන් එකට මොකක්ද කරන්න ඔනෙ විකුනන එකද හොද එහෙම නැත්තම තියාගන්නද එහෙම නැත්නම් ඌටම දෙන එකද??? මට පොඩි අදසක් දෙන්න ලොකු උදව්වක්!!!!!!!


