NEED HELP!!!

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
machan mama a thread eka kiyewwa... a kiyanne machan mama kata hari rep deddi mage rep power eka anuwada eyata hamba wena rep gana theeranaya wenne? a kiyanne mata rep 3k dunna yaluwage rep power eka 3i, mama harida?:oo::oo:
Ow ow, Ube rep power eka post 100 gehuwama 1 wenawa. Eka 2k wenne one year parana wunama ehema nethnam rep 1000 or post 25000 gehuwama :D
 
RockFather_DG

Junior member
  • Mar 30, 2012
    117
    6
    18
    Negombo
    Ow ow, Ube rep power eka post 100 gehuwama 1 wenawa. Eka 2k wenne one year parana wunama ehema nethnam rep 1000 or post 25000 gehuwama :D

    ammatashiri! fuul complicated seen ekak ne bung hehe. mama ara thread eka hodata balannam... machan oya mata maara support ekak denne.. thanks ah!!:lol::lol::lol:
     
    RockFather_DG

    Junior member
  • Mar 30, 2012
    117
    6
    18
    Negombo
    Captain ජැක් ස්පැරෝ;12841012 said:
    තව Post 25 ක් ගහපන් පවර් එක 1 වෙනවා :cool:

    මචන් දැන් මගේ rep power එක මොකක්ද? මට දැනටත් rep දෙන්න පුළුවන්. :oo:
    මම rep ගැන තියන thread එකක් කියෙව්වා, එකේ කියන්නේ පොස්ට් 100 ගන්නකන් rep දෙන්න බැ කියල එත මට දන දෙන්න පුළුවන් නේ.... මම පොඩ්ඩක් මොන්ගල් වෙලා බං තියෙන්නේ!!! මම ඔයාට rep එකක් දුන්න එයේ... ඔයාට එතකොට කීයක්‌ හම්බ වුනාද?
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන් දැන් මගේ rep power එක මොකක්ද? මට දැනටත් rep දෙන්න පුළුවන්. :oo:
    මම rep ගැන තියන thread එකක් කියෙව්වා, එකේ කියන්නේ පොස්ට් 100 ගන්නකන් rep දෙන්න බැ කියල එත මට දන දෙන්න පුළුවන් නේ.... මම පොඩ්ඩක් මොන්ගල් වෙලා බං තියෙන්නේ!!! මම ඔයාට rep එකක් දුන්න එයේ... ඔයාට එතකොට කීයක්‌ හම්බ වුනාද?
    උඹ තාම රෙප් දුන්නට මචන් කෙනෙක්ට එක එකතු වෙන්නේ නෑ.......

    7MUby.png

    පේනවද උඹ දුන්න රෙප් එක පෙන්නන හැටි. සුදු පාට කො‍ටුවක් වගේනේ.......
    රෙප් පවර් එකක් තියන කෙනෙක් දුන්නහම තමා නිල් පාට කො‍ටුවක් පෙන්නන්නේ..........
    උඹ පොස්ට් 100 ගහපන්කෝ එතකොට උඹේ රෙප් පව්ර් එක 1 යි.... එතකොට උඹ රෙප් දෙද්දි නිල් පාට කො‍ටුවක් විදිහට වැටෙන්නේ. ඒවගේම දෙන කෙනාට 1 ක් එකතු වෙනවා.........
     
    RockFather_DG

    Junior member
  • Mar 30, 2012
    117
    6
    18
    Negombo
    Captain ජැක් ස්පැරෝ;12841863 said:
    උඹ තාම රෙප් දුන්නට මචන් කෙනෙක්ට එක එකතු වෙන්නේ නෑ.......

    7MUby.png

    පේනවද උඹ දුන්න රෙප් එක පෙන්නන හැටි. සුදු පාට කො‍ටුවක් වගේනේ.......
    රෙප් පවර් එකක් තියන කෙනෙක් දුන්නහම තමා නිල් පාට කො‍ටුවක් පෙන්නන්නේ..........
    උඹ පොස්ට් 100 ගහපන්කෝ එතකොට උඹේ රෙප් පව්ර් එක 1 යි.... එතකොට උඹ රෙප් දෙද්දි නිල් පාට කො‍ටුවක් විදිහට වැටෙන්නේ. ඒවගේම දෙන කෙනාට 1 ක් එකතු වෙනවා.........

    මචන් දැන් තාමා මට සීන් එක මීටර් වුනේ මචන්!!! full complicated seen ekak neda bung hehe eka neme machan mama post kala link ekak exterme movie manager, eka downlad kara ganin, patta software eka!