ස්පුට්නික් වරෙන් මචන්..
ඔහෙ ඉඳල නම් එන්න බෑ හැබැයි නේද.
ඒකෙ නැවතිලා කරන්න කෝස් තියෙනව,
පොඩ්ඩක් ඕනෙ නම් අහල බලහන්.
නම්බර් එක ඕනෙ නම් කියහන්.ස්පුට්නික් වරෙන් මචන්..
ඔහෙ ඉඳල නම් එන්න බෑ හැබැයි නේද.
ඒකෙ නැවතිලා කරන්න කෝස් තියෙනව,
පොඩ්ඩක් ඕනෙ නම් අහල බලහන්.
නම්බර් එක ඕනෙ නම් කියහන්.
ඉස්සර රුපවාහිනියෙ ගියා මතකයි ජපන් උගන්නන program එකක්
චොයි teacher කෙනෙක් කරෙ එක![]()
innawa hebei oyata ethanata yanna wenawa
eka thiyenne miriswatte gampaha
mata Gedarata Awilla teach karana sir kenek Ona R.S International
Tel:0112-914847
Mob: 0716676973
Anura Hewalokuge name eka contact karapan.
Kiribathgoda
R.S International
Tel:0112-914847
Mob: 0716676973
Anura Hewalokuge name eka contact karapan.
Kiribathgoda

Koheda Machan Mata Exam Ekak October Wala Thiyenawa
කුරුණෑගල ගෙපල්ලව මචන් ක්ලාස් තියෙන්නෙ.
කුරුණෑගල ටවුන් එකේ ඉඳල මීගමු පාරෙ කි.මී. 6ක් වගේ දුරින්. නම්බර් එක 037-2238600
සර් ගෙ නම එශාන්ත.
ඇමතුමක් අරන් අහල බලපන් අනිවා විස්තර දැනගන්න පුළුවන් වෙයි. හිහී.. නෑ නෑ සිරාවටම. ඒකෙ ටීචර්ස්ල සර් ල ගොඩක් ඉන්නව. ජප්පොත් ඉන්නව.
නිකන්ම ජපන් පුළුවන් වෙයි කතා කරද්දිම.
කෝල් එකක් දාල බලහන් කෝකටත්.
දුර තමයි හැබැයි අවුල.කුරුණෑගල ගෙපල්ලව මචන් ක්ලාස් තියෙන්නෙ.
කුරුණෑගල ටවුන් එකේ ඉඳල මීගමු පාරෙ කි.මී. 6ක් වගේ දුරින්. නම්බර් එක 037-2238600
සර් ගෙ නම එශාන්ත.
ඇමතුමක් අරන් අහල බලපන් අනිවා විස්තර දැනගන්න පුළුවන් වෙයි. හිහී.. නෑ නෑ සිරාවටම. ඒකෙ ටීචර්ස්ල සර් ල ගොඩක් ඉන්නව. ජප්පොත් ඉන්නව.
නිකන්ම ජපන් පුළුවන් වෙයි කතා කරද්දිම.
කෝල් එකක් දාල බලහන් කෝකටත්.
දුර තමයි හැබැයි අවුල.