අද රුපියල් 30,000 වඩා පඩිගන්නෙ කීයෙන් කීදෙනාද බන්.අපි මෙ දන්න එකෙක් දෙන්නෙක් ගන්න ලොකු ලොකු පඩි ඔලුවෙ තියගෙන හිතන්නෙ මුලු රටම එහෙම පඩි ගන්නව කියල. මචන් මුලින් එක්ස්පීරියන්ස් ටිකක් ගනින්.පුලුවන්නම් තව ටිකක් ඉගන ගනින් . දන්නෙම නැතුව තත්වෙ උසස් වෙයි . හැමදෙටම වෙලාවක් තියෙනවා මචෝ![]()
Umba kiyana ekath aththa thamay macho...aeth aekige gedhara maha ewunta mole naene.....






