NEED laptop help.....

noodles

Member
Oct 6, 2011
98
5
0
12879.jpg


Dell 3421
Specs

Processor : Intel® Core i3-3227U (1.90GHz , 3MB L3 Cache)
Memory : 4GB DDR III RAM
Storage : 500GB HDD
Optical Drive :DVD Writer
Screen : 14.0'' WXGA (1366 x 768) LED
Graphics : NVidia® GeForce GT 625M/1GB
Other : Web Cam, Wi-Fi, CR
Os : Ubuntu
Rs 67,500.00

මෙ එක හොදද..?
Barclays වලින් ගන්න ඉන්නේ....
Barclays service කොහොමද..?
Pls help:D:D:D:D
 
Last edited:

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    12879.jpg


    Dell 3421
    Specs

    Processor : Intel® Core i3-3227U (1.90GHz , 3MB L3 Cache)
    Memory : 4GB DDR III RAM
    Storage : 500GB HDD
    Optical Drive :DVD Writer
    Screen : 14.0'' WXGA (1366 x 768) LED
    Graphics : NVidia® GeForce GT 625M/1GB
    Other : Web Cam, Wi-Fi, CR
    Os : Ubuntu
    Rs 67,500.00

    මෙ එක හොදද..?
    Barclays වලින් ගන්න ඉන්නේ....
    Barclays service කොහොමද..?
    Pls help:D:D:D:D

    :cool:
     
    • Like
    Reactions: noodles

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    need help on barclays....pls

    BARCLAYS හොඳයි හැබැයි මුස්ලිම් මචෝ .. මමත් ඉස්සර බඩු ගත්තේ මේකෙන් .. කිසි අව්ලක් වෙලා නෑ . මුස්ලිම් නිසා පොඩ්ඩක් හිතල බලපන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Dell 3421 කියන්නේ පරණ මොඩල් එකක්..... ඕවා තම්බියා Hand Carry කරලා ගෙනල්ලා දෙන බඩු..... අරගෙන අමාරුවේ වැටෙන්න එපා....... :no: මගෙන් නොගත්තත් කමක් නෑ.... තම්බින්ගෙන් ඈණයක් වත් ගන්න එපා....... :no:
     

    noodles

    Member
    Oct 6, 2011
    98
    5
    0
    Dell 3421 කියන්නේ පරණ මොඩල් එකක්..... ඕවා තම්බියා Hand Carry කරලා ගෙනල්ලා දෙන බඩු..... අරගෙන අමාරුවේ වැටෙන්න එපා....... :no: මගෙන් නොගත්තත් කමක් නෑ.... තම්බින්ගෙන් ඈණයක් වත් ගන්න එපා....... :no:

    Dell 3421 කියන්නේ පරණ මොඩල් එකක් නෙවයි
    http://www.dell.com/al/p/inspiron-14-3421/pd
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Dell 3421 කියන්නේ පරණ මොඩල් එකක් නෙවයි
    http://www.dell.com/al/p/inspiron-14-3421/pd

    :oo: මම කිව්වේ, ඕවා සොෆ්ට්ලොජික් ලා ගෙන්වන්නේ නෑ දැන්..... දැන් එන්නේ 3450 / 5423 / 5520 :yes: මේ පාර ලිස්ට් එකේ තියෙන්නේ ඕවා..... ගිය මාසේ නම් 3421 තිබ්බා....... :yes:
     
    • Like
    Reactions: noodles