NEED LEGAL ADVICE ! මට ලොකු අසාදාරනයක් උනා
මට private university එකකට එරෙහිව legal action ගන්න ඕනේ. මේ සම්බන්දව හොද lawyers ල කව්ද ඉන්නෙ? එළකිරි එකේ ඉන්න lawyers ල හරි නිතිය දන්න අයත් පුලුවන්නම් උදව් කරන්න. පහල තියනව story එක.
මට ලොකු අසාදාරනයක් උනා private university එකකින්. පුළුවන් තරම් කෙටියෙන් කියන්නම්. මම එක්තරා private university එකක 4 year degree එකක් කලා අපේ graduation එක තිබ්බෙ 2017 December. මාව select උනේ නැ එක exam එකකට face කරල තිබ්බෙ නැති නිසා.
graduation ලං වෙනකොට special exams දානවා students ලට කරපු නැති subjects
තියනවනම් කරන්න ඉතින් අපිටත් special exam arrange කරල දෙනව කියල අපේ course coordination කිව්ව. ඒ වෙනකොට මම එක්තරා ආයතනයක software developer කෙනෙක් විදිහට වැඩ කරන ගමන් හිටියෙ. graduation ලං වෙනකොට මට subject කීපයක්ම තිබ්බ කරපු නැති ඉතින් special exam arrange කරනව කිව්ව හින්ද මේ අව්රුද්දෙ(2017) graduate වෙන්න පුළුවන් කියල හිතන් හිටියෙ .graduation ඉවරවෙනවත් එක්ක masters කරන්න වෙනත් රටකට යන්න plan කරගත්ත.
subjects කීපයක්ම තිබුන නිසාත් graduation එකෙන් පස්සෙ masters වලට රට යන්න plant කරන් හිටපු නිසාත් job එක කරපු තැනිනුත් අයින් උනා. අන්තිමට එක subject එකකට ඇරෙන්න අනිත් ඒවට exam වැටුන. graduation එකට සතියක් තියල mail එකක් ආව graduation එකට eligible නැ කියල. පස්සේ ගිහින් ඇහුවම කියනව මේ subject එකට exam එකක් ලගදි තිබිල තියනව ඒ හින්ද දාන්න විදිහක් නැ කියල.
අන්තිමට job එකත් නැතිඋනා. උපරිම try කලා subject එකට exam එකක් දාගන්න එත් හරිගියෙ නැ. faculty එකේ dean හම්බුනාම මිනිහ කිව්ව මේ subject එක අයෙත් exam තියනව march 2018 වල ඒක කලාට පස්සෙ transcript එකක් ගන්න පුළුවන් කියල. කමක් නැ කියල හිටිය march වල exam එක කරල transcript එක අරන් July intake එකට රට යන්න පුලුවන්නෙ කියල. exam එක තිබ්බ march 3 2018. ඒ හින්ද July intake එකට යන්න plan කරල agent කෙනෙක් contact කරල අන්තිමට transcript එක ගන්න ගිහාම මුන් කියනව transcript දෙන්නෙ graduation එකෙන් පස්සෙලු. 2018 December graduation එකට ඉදල transcript එකක් ගන්න පුළුවන්ලු. දෙවෙනි පාරටත් මුන් මාව ඇන්දුව මම මාර තරහකිනුත් කලකිරිමකිනුත් ඉන්නෙ. රට යනවනම් අයෙත් යන්න වෙන්නෙ 2019 January. ඒ අතරෙ job එකක් කරන්න වෙනව එත් දැන් job හොයන එකත් ලේසි නැ මොකද graduate වෙලත් නැති හින්ද.
එළකිරි එකේ ඉන්න lawyers ල හරි නිතිය ගැන දන්න අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව මේකට මට legal actions ගන්න පුලුවන්ද ? මේ වගේ cases handle කරන්න පුළුවන් හොද lawyers ල ඉන්නවද ? please bump එකක් හරි දාගන යන්න ලොකු උදව්වක්