කැරි වැඩක් උනා.. අඩෝ ගේමක් ගහන්න ඕන දැන්නං පට්ටෙටම ඩවුන් උනා

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    මමයි අම්මයි ගෙදර ඉන්නෙ මගෙ සීටී 100 එකක් තියෙන්නෙ පොඩි වාහනයක් ගන්න හිටියට මාකට් එක නිසා ගන්න බෑ අද අම්මට පොඩ්ඩක් සෙම වැඩි වෙලා බෙහෙත් ටිකක් ගන්න යන්න බයික් එක බලද්දි ස්ටාට් වෙන්නෙ නෑ ඊට ප්ලග් එක කේස්ද බලන්න මම කඩේට පයින් ගියා ප්ලග් එකක් ගන්න එතකොට මට සෙට් උනා ඕන එකටයි එපා එකටයි හැම එකටම දුවන් එක එක්කෙ ඌ මේ ලගදි බයික් එකක් ගත්තෙ ඒකට සල්ලි මදිවෙලා 20ක් දුන්න මම මම ඒක ගත්තෙත් නෑ උට නැතුව ඇති කියල පස්සෙ මම ප්ලග් එක අරං ඇවිල්ල දැම්ම ඒත් බඩු වැඩ නෑ දැන් බෙහෙත් ගන්න යන්න ඕන නිසා මම අරූගෙන් කෝල් එකක් දාල බයික් එක පොඩ්ඩක් ඉල්ලුව ගිහිං එන්න අරූ හෙන බොරු ගොඩක් කිව්ව ටව්න් එකේ ඉන්නෙ අරකයි මේකයි මූ මාව පහු කරන් ගිහිං යන්න ඕන ආයි අපේ ගේ පාස් කරන් ටවුන් එකට මූ එහෙම ගියත් මුට ටව්න් එකට යන්න ටයිම් එක නෑ

    ඔන්න ඔහෙ ඕන එකක් කියල මාත් ත්‍රීවීල් එකක් අරං ගියා

    ඕන්න ඔහොමයි පුතා අපිට අරින්නෙ මිනිස්සු මගෙ බයික් එක පට්ට ගහල ඇති ඌ කාලයක් උගෙ ගෙදර බයික් එක තිබ්බෙ මම ට්‍රේනින් යන කාලෙ.


    කට්ටක් කාල වාහනයක්.ගන්න ඕන එක එක වේසිගෙ පුතාලගෙ ලොකු සීන් බලන්නැතුව ආයි නං මැරුනත් බලන්නෑ

    ගේමක් ගහල ගොඩ එන්න ඕන කොහොම හරි
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    aniwaryen machan mokakk hri gemak gahganna oneh

    ada town ekedi mekak dakka COROLLA 2025

    pattama oooi

    Toyota_Corolla_2025_e5c7e712c0.png
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    ඌට අරින්න යන්න ඕනේ නෑ..මිනිස්සුන්ගේ හැටි දැනගෙන ජීවත් වෙයන්..හැබැයි හැම එකාම ඔය වගේ කියලා හිතන්නත් එපා.
    මිනිස්සු එහෙමයි කියල ඉගනගත්ත
     
    • Like
    Reactions: Asmodeus

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,677
    113
    Galaha
    මිනිස්සුන්ට උදවු කරන්න කලින් මුන් කොහොම උන්ද කියල හිතපන් හිතල උදවු කරපන්. අනිත් එක උදවුවක් කරල ආය ආපහු ඇල්වතුරවත් බලාපොරොත්තු වෙන්න එපා හිත රිදෙනව.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    මිනිස්සුන්ට උදවු කරන්න කලින් මුන් කොහොම උන්ද කියල හිතපන් හිතල උදවු කරපන්. අනිත් එක උදවුවක් කරල ආය ආපහු ඇල්වතුරවත් බලාපොරොත්තු වෙන්න එපා හිත රිදෙනව.
    බලාපොරොත්තු උනේ නෑ බං මට හදිස්සි වෙලාවෙ ඉල්ලුවෙ ඒක කරන්න බැරිනං යාලුකම් මොකටද දීපුවට කුල කියන සීන් නෙමේ ඒ උනාට එහෙම කරන්න හොද නෑ කාට උනත්
     
    • Like
    Reactions: Psiko and Asmodeus

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    දුන්න විසිදාහ ඉල්ල ගනිම්.
    උබ වෙස්සන්තර නෙවෙයිනෙ.. හිතහන් උබට කාර් එකක් ගන්න විසි දාහක් අඩුයි කියලා.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,131
    2,267
    113
    A person that treats you like s##t is never your friend..

    This is something, I heard recently from a radio show DJ - your colleagues (I later added (classmates + neighbours)) aren't your friends (I later added (but time could prove otherwise))..

    A friend always got their s##t together - someone I truely respected, once clarified "you need me but I don't need you.."
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    3 wheel ekek ganin.
    wahana thiyena unge gewal walata tax gahanna lapa kota hadanne!! e kiyanne niwasa - depala ida kadam walata!

    lankawe anduwata wahaneyak thiyena ekek penne salli gahak wage! higana pakeyanta sapa denna oya salli gaha holawana eka karanne!
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    දුන්න විසිදාහ ඉල්ල ගනිම්.
    උබ වෙස්සන්තර නෙවෙයිනෙ.. හිතහන් උබට කාර් එකක් ගන්න විසි දාහක් අඩුයි කියලා.
    ඉල්ලල තියෙන්නෙ කැම්පස් එකට ගෙවන්න