Need opinion (Dowry)

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මචං මගේ වෙඩිම තිබූණ ළගදි . අපි අවුරුදු 10 විතර ලව් කරලා බැන්දෙ . වෙඩිමට වියදම් කරෙ මාමණ්ඩි.අනිත් වියදම් (සාරි ,ඩ්රෙසිං) කෙල්ල loan එකක් දාල තමයි එයාගේ වියදමින් කරෙ.ගෙදරට ගෙන ලී බඩු ගෙනාවෙත් කෙල්ල ගත්තු loan එකෙන්.කෙල්ලට ඉන්නෙ නංගි ලා 2ක්.අපි දෙන්නම සෑහෙන salary එකක් ලැබෙන රස්සා කරනවා.මචං ලා මෙතන මට අවාසියක් වෙලාද?Dowry එක දෙන එක මාමණඩිගෙ යූතූකමද?
     
    • Haha
    Reactions: shashipriya

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,864
    23,506
    113
    උබ කෙල්ලව අවුරුදු 10ක් ලව් කරලා බැන්දෙ දෑවැද්ද බලාගෙනද? :baffled: සෑහෙන සැලරි එකක් ලැබෙද්දිත් අර තව දරුවො දෙන්නකේව කසාද බන්දලා දෙන්න ඉන්න මිනිහට වද දෙන්න එපා බන්. ඒ මනුස්සයා කෝටීපතියෙක්නම් අවුලක් නෑ. :P මිනිහා කොහොමහරි වෙඩින් එකට හරි වියදම් කරානේ පුවුවන් විදිහට
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රෝසි ආච්චි;23186264 said:

    ඔය හරි සහෝ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් අවරුදු 10 ලව් කරලා බැදල කෙල්ල අච්චර දේවල් කරලා මාමා උදව් කරලා වේදීම කරලා දැවාදී ගෙන්නල්ල
    තව මොනාද බන්
    එකී ඕක දැනගත්තොත් මොනවා හිතයදා
    උබට අවසි වෙලා නැ වසියක් වෙලා තියෙන්නේ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    Dowry බලාපොරොත්තු වෙන එක නම් මහ පල් වැඩක් බං. අනික යාලුවෙලා බැදලා. ඒ මනුස්සයා ඔච්චර කරලත්.
    ඒ නිසා ඒ බලාපොරොත්තුව අත ඇරපං. උඹට හොද කෙල්ලෙක් ලැබිලා තියනව නම් ආයි ඊට වැඩිය දෑ වැද්දක් නෑ බං. ඒ මිනිස්සු පුළුවන් කමක් තිබුනොත් උඹලට උදව් කරයි. ඒ හැර මොකුත් ඉල්ලන්න යන්න එපා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කරලා මදි නේන්නං මමනං කියන්නේ තව කෝටි හතරපහක් ඉල්ලගන්න ඕනේ මාමණ්ඩිගෙන් :yes: තව කෙල්ලෝ දෙන්නෙකුත් ඒ ගෙදර ඉන්නවලු නේද උන් දෙන්නට දෙන්න තියෙන ඒවගෙන් හරි දෙන්න කියන්න
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    රෝසි ආච්චි;23186264 said:
    උබ කෙල්ලව අවුරුදු 10ක් ලව් කරලා බැන්දෙ දෑවැද්ද බලාගෙනද? :baffled: සෑහෙන සැලරි එකක් ලැබෙද්දිත් අර තව දරුවො දෙන්නකේව කසාද බන්දලා දෙන්න ඉන්න මිනිහට වද දෙන්න එපා බන්. ඒ මනුස්සයා කෝටීපතියෙක්නම් අවුලක් නෑ. :P මිනිහා කොහොමහරි වෙඩින් එකට හරි වියදම් කරානේ පුවුවන් විදිහට

    :yes::yes::yes:
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    Yeah giving a dowry is their responsibility though giving his daughter to a retard fucker like you was the silliest mistake done by him.

    After a love affair of 10 years and though wedding ceremony and everything wasn't a burden yet you are considering about your dowry ; mark my word dude your parents should worry for giving birth to a creature like you.

    Your marriage life is impending to collapse. I repeat impending to collapse once dowry case matters to the male.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Yeah giving a dowry is their responsibility though giving his daughter to a retard fucker like you was the silliest mistake done by him.

    After a love affair of 10 years and though wedding ceremony and everything wasn't a burden yet you are considering about your dowry ; mark my word dude your parents should worry for giving birth to a creature like you.

    Your marriage life is impending to collapse. I repeat impending to collapse once dowry case matters to the male.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    Yeah giving a dowry is their responsibility though giving his daughter to a retard fucker like you was the silliest mistake done by him.

    After a love affair of 10 years and though wedding ceremony and everything wasn't a burden yet you are considering about your dowry ; mark my word dude your parents should worry for giving birth to a creature like you.

    Your marriage life is impending to collapse. I repeat impending to collapse once dowry case matters to the male.

    I just asked for a openion I never ment I was going to ask for it.I just didn't knew for sure what happens usually that's why.BTW I gave her half of her expenditure and I also had a home coming Function.i married her after hard struggle with my parents for 4years.so I have to be sure bout these to have less conflicts with my mother and her.
     
    • Like
    Reactions: djnick

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    then for everyone's peace of mind, the two of you live at your own place AWAY from your parents.
     
    • Like
    Reactions: djnick

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ma nam marry kale without dowry....wedding ekatat wiyadam kala....kellage ammai thaththai innet api gawa....e denna kellata wada mata salakanawa.....dewedi atherala dala hodin jiwath weyan....
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචං මගේ වෙඩිම තිබූණ ළගදි . අපි අවුරුදු 10 විතර ලව් කරලා බැන්දෙ . වෙඩිමට වියදම් කරෙ මාමණ්ඩි.අනිත් වියදම් (සාරි ,ඩ්රෙසිං) කෙල්ල loan එකක් දාල තමයි එයාගේ වියදමින් කරෙ.ගෙදරට ගෙන ලී බඩු ගෙනාවෙත් කෙල්ල ගත්තු loan එකෙන්.කෙල්ලට ඉන්නෙ නංගි ලා 2ක්.අපි දෙන්නම සෑහෙන salary එකක් ලැබෙන රස්සා කරනවා.මචං ලා මෙතන මට අවාසියක් වෙලාද?Dowry එක දෙන එක මාමණඩිගෙ යූතූකමද?

    ඊයා බන්, මේක ගෑනි දකින්න තිබ්බේ.! :baffled: :eek:
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    I just asked for a openion I never ment I was going to ask for it.I just didn't knew for sure what happens usually that's why.BTW I gave her half of her expenditure and I also had a home coming Function.i married her after hard struggle with my parents for 4years.so I have to be sure bout these to have less conflicts with my mother and her.

    #1 . If you want to have less conflict between your mother and wife better to stay away from parents. That doesn't mean you are neglecting them but you two should have your own private life. As an ex. just think if you wanna have a dinner from a restaurant then are you capable of leaving the house only with your wife without having a heart broken word from your mother? If it is so you deserve to live with them but in most of the occasions that is never gonna happen and would end up in an argument or harsh words from mother. Can you let your wife to sleep till sun rays lay on her ass on her holiday without having a harsh word from your mother? If it is not so you must live alone. These are the initial conflicts yet to happen and if your mother is an arrogant one nevertheless she bought this whole world to your house as the dowry your mother would find pros and cons of it.

    #2. If you can't live separately from your parents you should have back up plans to minimize conflicts between them. Coz if you struggled with your parents for your marriage they yet feel you deserve better and may try to be harsh on your wife.