Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Need Opinions- Mental Health(Hinnonmadaya)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හින්නොන්මාදය නැත්නම් Schizophrenia....

මම පෝස්ට් එකක් හදන්නම් මේක ගැන පස්සේ. මේ ටික බලන්න පොඩ්ඩක්.

අපිට හින්නොන්මාදය කියලා කියන්න බැහැ පොඩි විස්තර ටිකකින්. ඕනෑම රොගයක් නිශ්චය කරන්න රෝග ලක්ශන තියෙනවා..

හින්නොන්මාදයෙදී අනිවර්යයෙන් තිබිය යුතු රෝග ලක්ශන 4ක් තියෙන්වා, අපි ඒවට කියනවා First rank symptoms කියලා.

1. Auditory Hallucination - මේ කියන්නෙ තවත් අයෙකු කතා කරනවා වගෙ දැනෙන්වා. ඔලුව ඇතුලේ එක එක දේවල් ඇහෙනවා.

2. Insertion, withdrawl & Broadcasting of thoughhts - තමන්ගේ සිතුවිලි වලට විව්ද භාදාවන් ඇති බව හිතනවා... එනම් සිතුවිලි තමන්ගෙ ඔලුවට ඇතුල් කරනව, පිටතට ගන්නවා, තමාගේ සිතුවිලි අනෙක් අයට පේනවා යයි සිතීම.

3. Controlled feelings, impulses/ acts - තමන්ගේ හැගීම්, අවේගය, ක්‍රියාවන් වෙනත් අයෙකු පාලනය කරනවා යයි සිතීම.

4. Delusional perception - Delusion එකක් යනු යම්කිසි දෙයක් ගැන ඇති කරගන්නා මිත්‍යා විශ්වාසය (False belief)

- මෙන්න මේ වගෙ.

1. තමන්ව මරන්න කවුරුහරි ඉන්නවා.

2. තමන්ට ලෙඩක් තියෙන්වා කියල හිතෙනවා (තමන් සම්පූර්නයෙන්ම නීරෝගී විටත් )

3. තමන්ට super powers තියෙනවා කියලා හිතනවා.

ඒ වගෙ ගොඩාක් දේ...

මේවාට අමතරව

1. උදාසීනකම

2. සමජයෙන් ඈත් වීම.

3. කතා කිරීමෙ අපහසුව.

වගෙ දේවල්... නමුත් Schizophrenia තත්වයකදී මම මුලින් කිව්ව First rank symptoms තිබීම අනිවර්යයි..

දැන් ඔබම තීරනය කරන්න අයියාට ඒවා තියෙනවාද කියලා.

අම්මලාට පැහැදිලි කරලා දෙන්න...

ඔබට ජය. සුභ දවසක්.

මනෝවිද්‍යාව සම්භන්ද මගේ අනික් පෝස්ට් මෙතනින් බලන්න, වැදගත් වේවි..

#psychiatry dd

[QUOTE="divoomdelux, post: 23188042, member: 189016"] [COLOR="DarkRed"][SIZE="5"]හින්නොන්මාදය නැත්නම් Schizophrenia.... මම පෝස්ට් එකක් හදන්නම් මේක ගැන පස්සේ. මේ ටික බලන්න පොඩ්ඩක්. අපිට හින්නොන්මාදය කියලා කියන්න බැහැ පොඩි විස්තර ටිකකින්. ඕනෑම රොගයක් නිශ්චය කරන්න රෝග ලක්ශන තියෙනවා.. හින්නොන්මාදයෙදී අනිවර්යයෙන් තිබිය යුතු රෝග ලක්ශන 4ක් තියෙන්වා, අපි ඒවට කියනවා [B]First rank symptoms[/B] කියලා. [B][COLOR="Blue"]1. Auditory Hallucination - මේ කියන්නෙ තවත් අයෙකු කතා කරනවා වගෙ දැනෙන්වා. ඔලුව ඇතුලේ එක එක දේවල් ඇහෙනවා. 2. Insertion, withdrawl & Broadcasting of thoughhts - තමන්ගේ සිතුවිලි වලට විව්ද භාදාවන් ඇති බව හිතනවා... එනම් සිතුවිලි තමන්ගෙ ඔලුවට ඇතුල් කරනව, පිටතට ගන්නවා, තමාගේ සිතුවිලි අනෙක් අයට පේනවා යයි සිතීම. 3. Controlled feelings, impulses/ acts - තමන්ගේ හැගීම්, අවේගය, ක්‍රියාවන් වෙනත් අයෙකු පාලනය කරනවා යයි සිතීම. 4. Delusional perception - Delusion එකක් යනු යම්කිසි දෙයක් ගැන ඇති කරගන්නා මිත්‍යා විශ්වාසය (False belief)[/COLOR][/B] - මෙන්න මේ වගෙ. 1. තමන්ව මරන්න කවුරුහරි ඉන්නවා. 2. තමන්ට ලෙඩක් තියෙන්වා කියල හිතෙනවා (තමන් සම්පූර්නයෙන්ම නීරෝගී විටත් ) 3. තමන්ට super powers තියෙනවා කියලා හිතනවා. ඒ වගෙ ගොඩාක් දේ... මේවාට අමතරව 1. උදාසීනකම 2. සමජයෙන් ඈත් වීම. 3. කතා කිරීමෙ අපහසුව. වගෙ දේවල්... [B]නමුත් Schizophrenia තත්වයකදී මම මුලින් කිව්ව First rank symptoms තිබීම අනිවර්යයි..[/B] දැන් ඔබම තීරනය කරන්න අයියාට ඒවා තියෙනවාද කියලා. අම්මලාට පැහැදිලි කරලා දෙන්න... ඔබට ජය. සුභ දවසක්.[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"][B]මනෝවිද්‍යාව සම්භන්ද මගේ අනික් පෝස්ට් මෙතනින් බලන්න, වැදගත් වේවි..[/B][/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/tags.php?tag=%23psychiatry+dd"][SIZE="6"][COLOR="Red"][B]#psychiatry dd[/B][/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom