මචන් මම හුවාවෙයි හොනර්ත්‍රිසි පෝන් එක ගන්න හැදුවේ.ඒත් ගොඩක් අය කියනවා මේකේ 2ගිබි රැම් එකක් තිබුනට ස්ලෝව් කියල.අනික බැක් කැමරා එක 8එම්.පී උනාට කොලටි නැහැ කියල.ඒවගේම පෝන් එක හොදක් රත් වෙනවා කියල. ඇන්ඩ්රොයිඩ් නිසා ටිකක් ලගිනවා කියල...ඇත්තද මචන් මේ ? පෝන් එක දැනට පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් පොඩි අදහසක් දෙන්න....ස්තුතියි....
ඒවගේම නොකියා එක්ස්.එල් එක ගන්නත් අදහසක් තියෙනවා.මේ 2න් මොකක්ද හොද කියල කියනවද

ඒවගේම නොකියා එක්ස්.එල් එක ගන්නත් අදහසක් තියෙනවා.මේ 2න් මොකක්ද හොද කියල කියනවද
Last edited: