Need rasberry pi

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Raspberry PI කියන්නේ බන් සරල සහ මිහිරි විදිහට කියනවනම් මිනි කම්පියුටර් එකක්,‍රැම් එකක් තියේ..මම හිතන්නේ up to 512 ද කොහෙ..USB,HDMI,Networking පෝර්ට් එකක්ති යේ..ඔය බන් වීල් වල එහෙම ටීවී ක‍ටු හයි කරලා තියේ නේද ,,ඒ මේක යූස් කරලා.. :dull: (මම දන්න විදිහට with OPENELEC :dull:)

    මේකේ linux basesd තමා ආවේනම්..ඒත් windows 10 එහෙමත් දැන් සපෝර්ට් කරනවා අලුත් වර්ශන් එකට(Raspberry PI 2<)... Raspbian තමා උන් recommend කරන්නේ...ඒත් OPENELEC ,UBUNTU CORE , FreeBSD , Win 10, Android වගේ OSs සපෝර්ට් :rolleyes: Rs 7900 LK වල..Ebay වලනම් 5K- 6Kවගේ ගනඩ පුලුවන් :)

    මේ තියෙන්නේ එලකිරි චැනල් ටිකක්..අවාසනාවට මට මේකේ videos 10 ක්වත් බාගන්ඩ බැරි උනා ඩේටා නෑ...2GB වලින් ගේ ම ගහන කොල්ලෙක්මි ;)


    RaspberryPiIVBeginners
    TheRaspberryPiGuy
    Pi My Life Up


    GooD Luck!!!