Need rent a car for one day

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
පන්නි පිටියේ කොට්ටාව පැත්තට යද්දි මහල්වරාවහන්දිය කියලා එකක් තියෙනවා එකෙන් දකුණු පැත්තට යද්දි මීටර් 200ක් දුරට දකුණු පැත්තේ තියෙනවා ගෙයක් බොඩ් එකක් දලා කඩයක් ඉස්සරහා, එතන ට ඉක්මනට පලයන් වනහයක් නැතත් හොයලා හරි දෙවි ඩිපොස්ටි එක නම් 15ක් වගේ ගනී දවසට 3ක් වගේ ගනී ඉතින්, නම්බස් නම් නැහැ එත් මේ ලින්ක් එක එකද දන්නේ නැහැ LINK
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
උබ කියපන් දවසට ඔන කියලා උන් මචන් යලුවොන්ගෙන් අහලා සෙට් කරයි සූදු කර නැත් නම ඇශ් කලර් එකක් හරි ගනින් බන් සූදු රිබන් සූදු නෙට් සූදු මල් වලින් ඩිසයින් කරලා පින්තුරවාල්ටද් එෆෙක්ට් දෙන්න පුලුවන් නේ බන්
 
Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි

    thx