Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Need Some advice about Life
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට දැන් 24ක් : සාපෙළ කරලා පාස් ඒ 7 ක් එක්ක: එත් ඊට පස්සේ සාර්ථක පසු බැසීමක් තියනවා: උ පෙ ගැන කියන්න යන්නේ නෑ: කොහොමත් එක නිසායි තවත් ගෙදර කරදර ටිකක් නිසයි අවුරුද්දෙන් අවුරුද්ද ජීවිතේ කාලකන්නි උනා: හැබැයි ඔය Coding , Programming එහෙම ඉගෙන ගත්ත තනියම: freelancer එකේ ඉන්දියන් කාරයෙක්ට වැඩ කරලා තියනවා: කොහොමත් මට දැන් ඉගෙන ගන්න ඕනේ: සමහර දේවල් පහු වෙනකොට තේරෙනවනේ: මට Options කීපයාක් තියනවා: Fiverr කරලා හොයාගත්ත සැලකිය යුතු ගානක් තියනවා:

එක්කෝ මට BIT/BCS කරන්න පුළුවන්: මොකද ඒවගේ Diploma Level වලින්ම පොඩි හරි ජොබ්කට යන්න පුළුවන්: එකත් එක්ක ඔය අනිත් Cisco n M. Soft දාගන්නත් පුළුවන්:

මම කොහොමත් 2018 වගේ උපේ කරන්න ඉන්නේ : UK එක කරනවා ද නැත්තම් Local කරනවද කියල අදහසක් නෑ: කැම්පස් යන එක ගැන Idea එකක් නෑ: මොකද දැන් මම ගියොත්, මම විභාගේ කරන කොට 25 වෙනවා: ඊට පස්සේ තව අවුරුද්දක් වගේ ගිහින් නේ එතින් ඇතුලට යන්නේ: මම කොහොමත් එලියට එනකොට වයස 28, 29 වෙයි: වයස පැත්තකින් තිබ්බත් අපේ ගෙදර වියදනුත් එයි: එකයි මට ෆුල් ටයිම් දන්නා බැරි: මට හරියට ඒ ගැන අදහසක් නෑ:

තවත් විදිහක් තමයි මට German වගේ OL වලින් යන්න පුළුවන් වෙයි: අපේ හොදම හිතවතෙක් Embassy එකෙනුත් Recognize කරපු Transfer Program එකකට join කරන්නම් කිව්වා හැබැයි මට German ඉගෙන ගන්න කිව්වා: (Institute) හැබැයි මට හිතෙන්නේ එහෙම ගියත් අඩුම ගැනේ මම මෙහෙන් උ පෙ හරි , BCS Level එකක් හරි ගෙන ගියොත් හොදයි කියල:

මට පොඩි ඕගොල්ලන්ගේ පොඩි අදහසක් දෙන්න: ???????

යකාගේ කෙලිය කියන්නේ ගහගෙන යන කාලෙට එක options වත් නැතුව අල්ලගන්න තැනක් නැතුව වේලෙනවා: ලබන කලේට ඔක්කොම එකට ලැබෙනවා:

මොකක් ද හොද?

[QUOTE="Hitha Hoda Eka, post: 21786322, member: 563198"] [SIZE=3]මට දැන් 24ක් : සාපෙළ කරලා පාස් ඒ 7 ක් එක්ක: එත් ඊට පස්සේ සාර්ථක පසු බැසීමක් තියනවා: උ පෙ ගැන කියන්න යන්නේ නෑ: කොහොමත් එක නිසායි තවත් ගෙදර කරදර ටිකක් නිසයි අවුරුද්දෙන් අවුරුද්ද ජීවිතේ කාලකන්නි උනා: හැබැයි ඔය Coding , Programming එහෙම ඉගෙන ගත්ත තනියම: freelancer එකේ ඉන්දියන් කාරයෙක්ට වැඩ කරලා තියනවා: කොහොමත් මට දැන් ඉගෙන ගන්න ඕනේ: සමහර දේවල් පහු වෙනකොට තේරෙනවනේ: මට Options කීපයාක් තියනවා: Fiverr කරලා හොයාගත්ත සැලකිය යුතු ගානක් තියනවා: එක්කෝ මට BIT/BCS කරන්න පුළුවන්: මොකද ඒවගේ Diploma Level වලින්ම පොඩි හරි ජොබ්කට යන්න පුළුවන්: එකත් එක්ක ඔය අනිත් Cisco n M. Soft දාගන්නත් පුළුවන්: මම කොහොමත් 2018 වගේ උපේ කරන්න ඉන්නේ : UK එක කරනවා ද නැත්තම් Local කරනවද කියල අදහසක් නෑ: කැම්පස් යන එක ගැන Idea එකක් නෑ: මොකද දැන් මම ගියොත්, මම විභාගේ කරන කොට 25 වෙනවා: ඊට පස්සේ තව අවුරුද්දක් වගේ ගිහින් නේ එතින් ඇතුලට යන්නේ: මම කොහොමත් එලියට එනකොට වයස 28, 29 වෙයි: වයස පැත්තකින් තිබ්බත් අපේ ගෙදර වියදනුත් එයි: එකයි මට ෆුල් ටයිම් දන්නා බැරි: මට හරියට ඒ ගැන අදහසක් නෑ: තවත් විදිහක් තමයි මට German වගේ OL වලින් යන්න පුළුවන් වෙයි: අපේ හොදම හිතවතෙක් Embassy එකෙනුත් Recognize කරපු Transfer Program එකකට join කරන්නම් කිව්වා හැබැයි මට German ඉගෙන ගන්න කිව්වා: [URL="https://www.goethe.de/ins/lk/en/index.html"](Institute) [/URL]හැබැයි මට හිතෙන්නේ එහෙම ගියත් අඩුම ගැනේ මම මෙහෙන් උ පෙ හරි , BCS Level එකක් හරි ගෙන ගියොත් හොදයි කියල: මට පොඩි ඕගොල්ලන්ගේ පොඩි අදහසක් දෙන්න: ??????? යකාගේ කෙලිය කියන්නේ ගහගෙන යන කාලෙට එක options වත් නැතුව අල්ලගන්න තැනක් නැතුව වේලෙනවා: ලබන කලේට ඔක්කොම එකට ලැබෙනවා: මොකක් ද හොද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom