මට දැන් 24ක් : සාපෙළ කරලා පාස් ඒ 7 ක් එක්ක: එත් ඊට පස්සේ සාර්ථක පසු බැසීමක් තියනවා: උ පෙ ගැන කියන්න යන්නේ නෑ: කොහොමත් එක නිසායි තවත් ගෙදර කරදර ටිකක් නිසයි අවුරුද්දෙන් අවුරුද්ද ජීවිතේ කාලකන්නි උනා: හැබැයි ඔය Coding , Programming එහෙම ඉගෙන ගත්ත තනියම: freelancer එකේ ඉන්දියන් කාරයෙක්ට වැඩ කරලා තියනවා: කොහොමත් මට දැන් ඉගෙන ගන්න ඕනේ: සමහර දේවල් පහු වෙනකොට තේරෙනවනේ: මට Options කීපයාක් තියනවා: Fiverr කරලා හොයාගත්ත සැලකිය යුතු ගානක් තියනවා:
එක්කෝ මට BIT/BCS කරන්න පුළුවන්: මොකද ඒවගේ Diploma Level වලින්ම පොඩි හරි ජොබ්කට යන්න පුළුවන්: එකත් එක්ක ඔය අනිත් Cisco n M. Soft දාගන්නත් පුළුවන්:
මම කොහොමත් 2018 වගේ උපේ කරන්න ඉන්නේ : UK එක කරනවා ද නැත්තම් Local කරනවද කියල අදහසක් නෑ: කැම්පස් යන එක ගැන Idea එකක් නෑ: මොකද දැන් මම ගියොත්, මම විභාගේ කරන කොට 25 වෙනවා: ඊට පස්සේ තව අවුරුද්දක් වගේ ගිහින් නේ එතින් ඇතුලට යන්නේ: මම කොහොමත් එලියට එනකොට වයස 28, 29 වෙයි: වයස පැත්තකින් තිබ්බත් අපේ ගෙදර වියදනුත් එයි: එකයි මට ෆුල් ටයිම් දන්නා බැරි: මට හරියට ඒ ගැන අදහසක් නෑ:
තවත් විදිහක් තමයි මට German වගේ OL වලින් යන්න පුළුවන් වෙයි: අපේ හොදම හිතවතෙක් Embassy එකෙනුත් Recognize කරපු Transfer Program එකකට join කරන්නම් කිව්වා හැබැයි මට German ඉගෙන ගන්න කිව්වා: (Institute) හැබැයි මට හිතෙන්නේ එහෙම ගියත් අඩුම ගැනේ මම මෙහෙන් උ පෙ හරි , BCS Level එකක් හරි ගෙන ගියොත් හොදයි කියල:
මට පොඩි ඕගොල්ලන්ගේ පොඩි අදහසක් දෙන්න: ???????
යකාගේ කෙලිය කියන්නේ ගහගෙන යන කාලෙට එක options වත් නැතුව අල්ලගන්න තැනක් නැතුව වේලෙනවා: ලබන කලේට ඔක්කොම එකට ලැබෙනවා:
මොකක් ද හොද?