Need some help - sri lanka colombo airport - Duty free and silk route

nalin_spc

Member
Apr 29, 2010
7
0
0
Canada
මට පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනේ Duty free and Silk Route එක ගැන

airport එකේ තියෙන හොදම duty free shop එක මොකක්ද tv එකක් ගන්න

silk route service එක හොදද?

එක use කරපු කවුරු හරි ඉන්නවද? පොඩක් ඒ ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද
 

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
Ganna tv eke brand eka anuwa tama LG - Abans , Sony - Siedles , Samsung - Sinhagiri (oya shop walin ganin.
Silk route service eka gena nam no idea machan.