Sri Lanka Duty free shopping (Electronics)

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පිටරට අවුරුද්දක් දෙකක් වගේ ඉඳලා ලංකාවට එන කෙනෙක්ට smart TV එකක්, fridge එකක්, electronic items වගේ ගන්න හොඳ duty free shops මොනවද? අත්දැකීම් තියෙන අය shop ගැන කියන්න. Online site තියේද ලංකාවෙ duty free item විස්තර බලන්න පුළුවන් (models, prices, warranty details) ඒවා?

    48" - 65" Smart TV එකක් රටින් (Dubai) අරන් ලංකාවට දාන එක ගොඩක් වියදම් නේ? නැතිනම් එහෙම ගේන එක හොඳයිද duty free ගන්නවට වඩා? Shipping අවුල් එක්ක බයයි damage වෙයිද කියලා.

    Port city එකේ duty free shopping ගැන මොකද හිතන්නෙ? ගිය අය ඉන්නවද? Airport එකට වඩා shops තියේද?

    Duty free shopping experience තියෙන අය විස්තර කියන්න අනික් අයටත් දැනගන්න. :yes:
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    ඩුබායි වලින් පොඩි පෙට්ටියක් sea freight දාගන්න පුළුවන් නම් ගොඩ ඉතින්. ගන්න items discounts වලට ගන්න සෙට් වෙන අවස්ථා තියනවා එහෙම උනාම මෙහෙ duty free වලින් ගන්න එක ගාන වැඩී අලාභයි වගේ වෙන අවස්ථා තියනවා.

    රට ඇතුළේ ගණන් වලට වඩා duty free එකේ ගණන් කොහොමත් අඩුයි. සමහර items වලට warrenty උනත් ගන්න පුළුවන් වෙයි ගන්න shop එක අනුව (උදා:- abans dutyfree shop එකෙන් LG බඩු ගත්තොත් වගේ)

    තව තියනවා ඉලෙක්ට්‍රොනික් item වල quality එක වෙනස් වෙනවා region එකෙන් region එකට. මේ ළඟදී ඔෂී ලන්තේ ඉඳලා මේ දූපතට ආපු අඳුරන අනාථයෙක්ට කියලා Sony 55" TV එකක් මම ගෙන්න ගත්තා පොරට සල්ලි දීලා.

    Duty free බඩු ගන්න එක හොඳයි, ලේසී. නැත්තන් duty free shop හදලා allowances දීලා බඩු ගන්න පුළුවන් විදියට හදලා දෙන්නේ නෑ නේ? ඒ ක්‍රමේට ගොඩක් අය බඩු ගන්නවා නැත්තේ නෑ ඉතින්......
     
    Sony 55" TV එක ගෙන්නගත්තා කීවෙ Aussie ඉඳලා hand carry/freight වලින්ද නැත්තම් සිරිලක duty free shop එකකින් ද? noon එකෙන් එහෙම ගන්න බැලුවෙ බඩු ගොඩක් දානවනම්. ඒ විදිය ok.

    Duty free එකේ port city shops ගැන දන්නැද්ද? ඇවිත් මාස 3ක් ඇතුලත ගිහින් බඩු ගන්න පුළුවන් කතාවක් තියෙන්නෙ ඒවගෙන්. Duty free price එකට. දැනට බලපුවාගෙන් සාමාන්‍යයෙන් ආසන්නව ලක්ෂයක් වගේ මිල අඩුයි TV එකක් duty free සහ පිට shop වල වෙනස. ගන්න සීමිත models ටිකක් තමා තියෙන්නෙ ඒකත් පොඩි අවුලක් ඉතින්.

    Thanks මචන් විස්තර වලට.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    you can carry a tv upto 55inch. you will be taxed and will not get tax benefit if you bring a tv bigger than that. You have the option to buy duty free if you want a bigger one . but not all good brands are available here

    https://eswaranbrothersdutyfree.com/

    drop them a message on whatsap. they will arrange you everything on ur arrival or else u can go to duty free shop in port city within 2 days to buy ur stuff
     
    • Love
    Reactions: pradeeplk1025

    Thanks machan. I'll definitely contact them for more information. :yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    පිටරට අවුරුද්දක් දෙකක් වගේ ඉඳලා ලංකාවට එන කෙනෙක්ට smart TV එකක්, fridge එකක්, electronic items වගේ ගන්න හොඳ duty free shops මොනවද? අත්දැකීම් තියෙන අය shop ගැන කියන්න. Online site තියේද ලංකාවෙ duty free item විස්තර බලන්න පුළුවන් (models, prices, warranty details) ඒවා?

    48" - 65" Smart TV එකක් රටින් (Dubai) අරන් ලංකාවට දාන එක ගොඩක් වියදම් නේ? නැතිනම් එහෙම ගේන එක හොඳයිද duty free ගන්නවට වඩා? Shipping අවුල් එක්ක බයයි damage වෙයිද කියලා.

    Port city එකේ duty free shopping ගැන මොකද හිතන්නෙ? ගිය අය ඉන්නවද? Airport එකට වඩා shops තියේද?

    Duty free shopping experience තියෙන අය විස්තර කියන්න අනික් අයටත් දැනගන්න. :yes:
    පිටරට අවුරුද්දක් දෙකක් වගේ ඉඳලා ලංකාවට එන කෙනෙක්ට smart TV එකක්, fridge එකක්, electronic items වගේ ගන්න හොඳ duty free shops මොනවද? - ගොඩක් තියෙනවා. හැම එකෙන්ම බලලා තමන්ට හරියන එකක් ගන්න එක තමයි මන් නම් රෙකමදෝරු කරන්නේ..

    Online site තියේද ලංකාවෙ duty free item විස්තර බලන්න පුළුවන් (models, prices, warranty details) ඒවා? - තියෙනවා. Sri Lankan Duty-free shops කියලා ගහපුවම එනවා.

    48" - 65" Smart TV එකක් රටින් (Dubai) අරන් ලංකාවට දාන එක ගොඩක් වියදම් නේ? නැතිනම් එහෙම ගේන එක හොඳයිද duty free ගන්නවට වඩා? - නැහැ. ඩුබායි වලින් අරන් කාගෝ දාන එක ලාබයි. පාවිච්චි කරපු අඟල් 55 ට බ්‍රෑන්ඩ් එක මොකක් උනත් ටැක්ස් එක රු 38,000ක් වගේ ගහනවා. රට හිටපු කෙනා ක්ලියර් කරගත්තොත් ඒකත් නැහැ. ඒත් ලාබයි. ලන්කාවේ ඩියුටි ෆ්‍රී එකේ පට්ට ගනන්.

    Port city එකේ duty free shopping ගැන මොකද හිතන්නෙ? ගිය අය ඉන්නවද? Airport එකට වඩා shops තියේද? - යන්න එපා. වැඩක් නෑ. තනි එක ශොප් එකක් විතර්‍යි තියෙන්නේ. අනික ගනන් එහෙමත් පට්ට වැඩී.
     
    වටිනවා bro. ගොඩක් ස්තුතියි. :love:
     
    • Like
    Reactions: chirantha19890821

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    ඩුබායි වලින් පොඩි පෙට්ටියක් sea freight දාගන්න පුළුවන් නම් ගොඩ ඉතින්. ගන්න items discounts වලට ගන්න සෙට් වෙන අවස්ථා තියනවා එහෙම උනාම මෙහෙ duty free වලින් ගන්න එක ගාන වැඩී අලාභයි වගේ වෙන අවස්ථා තියනවා.

    රට ඇතුළේ ගණන් වලට වඩා duty free එකේ ගණන් කොහොමත් අඩුයි. සමහර items වලට warrenty උනත් ගන්න පුළුවන් වෙයි ගන්න shop එක අනුව (උදා:- abans dutyfree shop එකෙන් LG බඩු ගත්තොත් වගේ)

    තව තියනවා ඉලෙක්ට්‍රොනික් item වල quality එක වෙනස් වෙනවා region එකෙන් region එකට. මේ ළඟදී ඔෂී ලන්තේ ඉඳලා මේ දූපතට ආපු අඳුරන අනාථයෙක්ට කියලා Sony 55" TV එකක් මම ගෙන්න ගත්තා පොරට සල්ලි දීලා.

    Duty free බඩු ගන්න එක හොඳයි, ලේසී. නැත්තන් duty free shop හදලා allowances දීලා බඩු ගන්න පුළුවන් විදියට හදලා දෙන්නේ නෑ නේ? ඒ ක්‍රමේට ගොඩක් අය බඩු ගන්නවා නැත්තේ නෑ ඉතින්......
    apita mehe idan oya wade karaganna method ekak thiyeida?site ekak hari.ena yaluwekge allowance eken clear karaganna.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    apita mehe idan oya wade karaganna method ekak thiyeida?site ekak hari.ena yaluwekge allowance eken clear karaganna.
    එන යාළුවෙක්ගෙ allowance එකෙන් clear කරගන්න එයාම රට ඉඳන් ලංකාවෙ එයාටම parcel එක දාන්න ඕන.
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Airport eken awata passe eliyen ganna vidihak nadda? portcity eke shop eke badu ganan kiyala kiyannawa kattiya.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,077
    4,800
    113
    Loading...
    Duty free බඩු ගණන් තමයි. මගෙ යාලුවෙක් කටාර් හරහා එනකොට cosmatics වගයක් ගෙනාවා. Official website එකේ $13 යි 3900/= එක, ලංකාවෙ 8500/= ට ගන්න තියෙනවා. කටාර් duty free pharmacy එකේ 12500/= යි. පොඩි අයිටම් පවා ගණන්.​
     
    • Like
    Reactions: pradeeplk1025

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Duty free බඩු ගණන් තමයි. මගෙ යාලුවෙක් කටාර් ඉඳලා cosmatics වගයක් ගෙනාවා. Official website එකේ $13 එක, ලංකාවෙ 8500/= ට ගන්න තියෙනවා. කටාර් duty free pharmacy එකේ 12500/= යි. පොඩි අයිටම් පවා ගණන්.​
    e kohomada ehema wenne? Duty adu wena ekane wenna oni
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,077
    4,800
    113
    Loading...
    e kohomada ehema wenne? Duty adu wena ekane wenna oni

    ඒක තමයි ප්‍රශ්නෙ. මගෙ ළඟ බිලත් ඇති. බොරුවට නම විතරයි. ලංකාවෙ විතරක් නෙමෙයි අනිත් රටවලත් ඔහොම තමයි ඇත්තෙ.
     
    • Like
    Reactions: pradeeplk1025

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    e kohomada ehema wenne? Duty adu wena ekane wenna oni
    Duty Free කියන්නේ Duty එක විතරයි අඩු වෙන්නේ. Duty Free එකේ ගන්නකොට ලංකාවේ ගානට වඩා අඩු වෙන්න ඕනේ. එහෙම නෑ කියන්නේ නීතිගත මාරගයකින් ආපු ඒවා කියලා කියන්න අමාරුයි. හැබැයි කියන්නත් බෑ. @SpinXO කියනවා වගේ කේස් වෙන්නත් පුලුවන් හැබැයි සාමාන්‍යෙන් නම් අඩු වෙන්න ඕනේ. :yes: