තරු කැට නෙත් ලග සිත නැවතුන දා...
ලොවම නිසළ වී එක මොහොතක්....
නුඹේ හදින් ආ සෙනෙහස් සුවඳට...
සිත බැදුනයි දස දහස් වරක්.....
සුරංගනාවක් මිහිපිට වැඩියේ
ළංවී ඉන්නද මට විතරක්......
අදහන්නට බෑ මුළු ලෝකේම ඇයි
මේ තරමට අද මගුල් ගෙයක්.....
සෙනෙහස ගැන අපෙ ලොවට කියන්නට..
මැළි වුනේ මං නුඹ ගැන හිතලා.....
ආලනුරා මල් පිපුණූ වසන්තේ නුඹ
ඇවිදින් සිත් අහස පුරා...
මුතු ඇට අකුරින් කවියක් ලිව්වා...
ජීවීතේම අපේ කැටි කරලා......
ඒ කවියට මං
තාම ආදරෙයි සුදු මැණිකේ මගේ පණට වඩා......
හම්බ උනේ නෑ මචෝ බම්ප් තමා