slmerc7
Reaction score
302

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එකේ තියනවා බන් install pckg කියල එකක්..එකෙන් මම ඉන්ස්ටෝල් කරගත්ත...පබ්ලිෂ් කරන්න නං බෑ බන්..අවුලක් නෑ මට පාවිච්චි කරන්න තමයි ඕන උනේ බන්..
    මචන්ලා මම windows app studio එකෙන් පොඩි windows app කැල්ලක් හැදුවා.එත් ඒක download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ගියාම windows phone එකේ workplace account එකක් හදාගන්න කියනවා..එකේ ස්ටෙප් වලට ගිහින් බැලුවම $20 ක් ගෙවන්න ඕන එක හදාගන්න නම්..අනික ඒ wizard එකේ එක තැනක අපේ account එක confirm කරගන්න කියලා windows intune එකක් රන් වෙනවා..එතනින් එහාට wizard එක යන්නේ නෑ..

    අපි එහෙම හදපු app එකක් කොහොමද මචන් install කරගන්නේ.
  • Loading…
  • Loading…
  • Loading…