Need Statistics - From Elakiri(ans)- speed limit enforcing.

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Ok., I am just wondering about this.... and I am using google to translate this into sinhala as well.

    Can you all put together your amazing talents of info gathering in the web and put the following into perspective.

    ඉන්ටෙර්නෙට් පාවිච්චි කරල මේ දත්ත වගුවකට ගන්න පුලුවන්ද?

    The traffic accident ratio before and after the speed limit was enforced... in relationship with the number of registered vehicles for comparison for a better statistics comparison.

    ලන්කාවේ ස්පීඩ් ලිමිට් එක කැන්සල් කරපු අවුරුද්ද ට ප්‍රතම සහ පසු සිදුවු අනතුරු ප්‍රමානය. එය එම සෑම අවුරුද්දකටම රෙගිස්ටෙර් කරපු නව වාහන ප්‍රමානයට සාපෙක්ශව ප්‍රතිශත අගයක් වශයෙන් වගුවකට.

    මට බලන්න ඔනේ ඈත්ත්ටම ස්පීඩ් ලිමිට් එක සහ ඈක්සිඩෙන්ට් වන ප්‍රමානය අතර ලොකු සම්ම්බන්දතාවයක් තියෙන්වද කියල.

    එහෙම නෑත්තන් අපිට මේ අලුත් නීතිය ගෑන විවාදයක් ගොඩ නගන්න පුලුවන්.

    Hope you chaps will care enough to spend a few minutes out of your time for a responsible issue than of checking chicks online ;)
     
    • Like
    Reactions: .::J@S::.

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    IF I can have the correct details., I can guarantee you all that I can push this up the correct channels politically to have a serious conversation at the higher levels.

    මම නිවැරදි තොරතුරු මට දේශපාලනිකව ඉහළ මට්ටමේ බරපතල කතාබහ නිවැරදි නාලිකා මේ දක්වා තල්ලු කළ හැකි බවට සහතික කළ හැක.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩේ නං හොදා......
    මට නං ඔය පරිගනක දත්ත ඇනලයිස් කිරිල්ල ගැන ලොකු හැකියාවක් නොමැත....

    අදාළ හැකියාව ඇති අයට දකිනු පිණිස බම්ප්!
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    seriously?? ... no one?

    no one here is interested driving in a free country?

    ba1c64013873229e0e38e1792a82ebff.jpg