Need this short music piece aired on Hiru FM

eranga_m

Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    කවුරු හරි ගාව තියෙනවද හිරු එකේ සැරින් සැරේ වාදනය වෙන තත්පර 30 -45 සිංදු කෑල්ල? කියන්නෙ අතුල අධිකාරි. මතක විදිහට ඒකෙ මැදින් හිරු එකේ සංඛයාත ටිකත් කියනවා. :rofl:

    වචන ටික නම් මතක නෑ, හැබැයි ලස්සන තාලයක් තියෙනවා. තියෙන කෙනෙක් ඉන්නවනම් දාන්න.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    vtc123

    Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** eke balanna
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    Mokakda Machoo...
    ...
    ... (මුල් පේලි මතක නෑ)
    පායන්නේ හැම දවසකම.
    හිරු ගාව රැඳුනා ම
    උණුහුමට දැණුනා ම...
    වචන වලට කිව නොහැකි හැඟුමක් දැනේ.

    ඔහොමයි යන්නෙ මතක විදිහට.