Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
need very very urgent help....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා,,, මට පොඩි උදව්වක් කරන්න ඔනෙ... මන් හිතාගෙන ඉන්නව බන් ඕස්ට්‍රේලියවට හරි නවසීලන්තයට හරි උපාධියක් කරන්න යන්න.... මං ඉතින් ඔය දේවල් වලට කන්සල්ට් කරන තැන් තුනකට විතර ගියා...

හැබැයි මචො මගෙ A/L නෑ...

හබැයි මචන් මන්

1. National Certificate of technology -QS

2. Advanced Technician Diploma of Construction - QS .... කරල තියෙනව

මන් කරන්න හිතාගෙන ඉන්නෙ රට ගිහින් Quantity Surveying Degree එකක්..

1. New Zealand වල - Bachelor of Construction (Quantity Surveying) – Massey University & Bachelor of Construction (Construction Economics) - UNITEC

2. Australia වල - BACHELOR OF PROPERTY AND SUSTAINABLE DEVELOPMENT - Bond univesity & BACHELOR OF CONSTRUCTION MANAGEMENT AND ECONOMICS - Holmesglen

මන් ගියා මචන් මේ තැන් වලට

1. Overseas Student Centre - Nugeoda

2. Future education Consultant - Borella

2. Jewwa Edu 7 Mig. centre - baththaramulla.

මට මචන් එක එක තැන්වලින් එක එක දේවල් කිව්වෙ....

සමහර තැන් වලින් ඕස්ට්‍රේලියාවට යන්න බෑ කිව්ව මගෙ A/L නැති හින්ද....

මට මචෝ මගේ කෙල්ලවත් එක්ක ගෙන යන්න ඔනේ...

මන් නවසීලන්තයට හරි යන්න කමතියි... එත් බන් මේ එක එක තැන් වලට ගියහම කියන දෙවල් අහපුවහම එප වෙනව බන් ඒ වැඩෙත්...

මචන්ලා මට කියහන්කො හොද පොට් එකක් මගෙ මේ රට යන වඩෙ කර ගන්න පුලුවන්..

මට එහෙම තොරතුරු ටිකක් දුන්නොත් ලොකූ උදව්වක් මචන් ලා....

[QUOTE="amilarr_c, post: 13176461, member: 3996"] [SIZE="4"]මචන්ලා,,, මට පොඩි උදව්වක් කරන්න ඔනෙ... මන් හිතාගෙන ඉන්නව බන් ඕස්ට්‍රේලියවට හරි නවසීලන්තයට හරි උපාධියක් කරන්න යන්න.... මං ඉතින් ඔය දේවල් වලට කන්සල්ට් කරන තැන් තුනකට විතර ගියා... හැබැයි මචො මගෙ A/L නෑ... හබැයි මචන් මන් 1. National Certificate of technology -QS 2. Advanced Technician Diploma of Construction - QS .... කරල තියෙනව මන් කරන්න හිතාගෙන ඉන්නෙ රට ගිහින් Quantity Surveying Degree එකක්.. 1. New Zealand වල - Bachelor of Construction (Quantity Surveying) – Massey University & Bachelor of Construction (Construction Economics) - UNITEC 2. Australia වල - BACHELOR OF PROPERTY AND SUSTAINABLE DEVELOPMENT - Bond univesity & BACHELOR OF CONSTRUCTION MANAGEMENT AND ECONOMICS - Holmesglen මන් ගියා මචන් මේ තැන් වලට 1. Overseas Student Centre - Nugeoda 2. Future education Consultant - Borella 2. Jewwa Edu 7 Mig. centre - baththaramulla. මට මචන් එක එක තැන්වලින් එක එක දේවල් කිව්වෙ.... සමහර තැන් වලින් ඕස්ට්‍රේලියාවට යන්න බෑ කිව්ව මගෙ A/L නැති හින්ද.... මට මචෝ මගේ කෙල්ලවත් එක්ක ගෙන යන්න ඔනේ... මන් නවසීලන්තයට හරි යන්න කමතියි... එත් බන් මේ එක එක තැන් වලට ගියහම කියන දෙවල් අහපුවහම එප වෙනව බන් ඒ වැඩෙත්... මචන්ලා මට කියහන්කො හොද පොට් එකක් මගෙ මේ රට යන වඩෙ කර ගන්න පුලුවන්.. මට එහෙම තොරතුරු ටිකක් දුන්නොත් ලොකූ උදව්වක් මචන් ලා.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom