Negative රටක Positive බලාපොරොත්තුව - #Thankyou රනිල් 🇱🇰 අදින් අවසන් වන සතියෙන් බිදක්...

EVC

Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    Hanke's Inflation Dashboard
    ⬇️
    up to 16th Place :love: from second place in 2022

    323920919_202716359101265_2861559174555489173_n.jpg

    331533539_553860193384783_6352113473931045848_n.jpg

    First China Tourists Group Arrived to Srilanka
    🇱🇰

    326957141_1237214777188490_6558498588084147561_n.jpg

    331514957_1870698576632607_3140343657697272106_n.jpg

    Vistara TATA and Singapore Airlines group service beginning

    327807620_1355046148665908_5062763467697277198_n.jpg

    From the first of next month, flights between China and Sri Lanka will be operated by Sri Lankan and China Eastern Airlines each with 9 flights per week.

    china-eastern.jpg

    meanwhile jeppo

    Fn3wwlDaYAAm2oY.jpg
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ජෙප්පන්ගේ චාන්ස් එක ගියා කියලද කියන්නෙ?
    පොපියන චමත්කාරය බන්
    අපේ උන්ට රෙන්න පුකේ ගූ වත් නෑ දැන් . පාං ගෙඩියක් හරි අඩු කරන එකාට තමා දෙන්නේ.
     
    • Haha
    Reactions: Kavindu1221 and EVC

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113

    ගොවීන් ලක්ෂ 12කට මඩ පොහොර නොමිලේ​

    Wednesday, මාර්තු 1, 2023 - 15:50

    2022 මහ කන්නයේ කුඹුරු හෙක්ටෙයාර් හත්ලක්ෂ අසූදහසක් වී වගා කළ ගොවීන් ලක්ෂ 12කට 2023 යල කන්නයේ කුඹුරු වගා කළත් නොකළත් TSP හෙවත් මඩ පොහොර නිර්දේශිත ප්‍රමාණය ම නොමිලයේ ලබා දීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(01) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීය.

    විශේෂයෙන් මෙරට වගා කන්න තුනකට පසුව සියලු රසායනික පොහොර වර්ග වී වගාව සඳහා එකවර ලැබෙන වගා කන්නය මෙවර යල කන්නය වේ. ඒ අනුව TSP හෙවත් මඩ පොහොර, යුරියා පොහොර, MOP හෙවත් බන්ඩි පොහොර හා කාබනික පොහොර භාවිතා කරන ගොවීන් සඳහා කාබනික පොහොර ද ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    මඩ පොහොර නොමිලයේ සියලු ගොවීන්ට ලබා දෙන අතර බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 19,500 සිට රුපියල් 10,000 දක්වා අඩු කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ සඳහා මේ වනවිට ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුවේ එකඟතාවය ලැබී තිබේ. ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත බන්ඩි පොහොර මිටියක් රුපියල් 10,000ක් බැගින් ගොවීන්ට මිල දී ගැනීමට අවස්ථාව සැළසේ.

    මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක සහිත නෞකාව ඊජිප්තුවේ සිට මෙම 20 වන විට අප රටට ලැබීමට නියමිතය. දැනට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 30, 000 ක් ගබඩා සතුව පවතී. තවත් මෙට්‍රික් ටොන් 50,000ක් මිල දී ගැනීමට අදාල ප්‍රසම්පාදන කටයුතු අවසන් වෙමින් පවතී.

    එමෙන්ම බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 38,000ක් පමණ රජයේ පොහොර සංස්ථා සතුව තිබේ. මේ නිසා මෙවර යල් කන්නයේ දී කිසිදු හිඟයකින් තොරව වී වගාවට අවශ්‍ය සියලු පොහොර වගා කටයුතු ආරම්භයේ දීම ගොවීන්ට ලබා දීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    - https://www.dinamina.lk/2023/03/01/පුවත්/165896/ගොවීන්-ලක්ෂ-12කට-මඩ-පොහොර-නොමිලේ
     
    • Love
    Reactions: EVC

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    @kasun_kbp අර උඩ දාල තියෙන ලපයගෙ පින්තූරෙට just migrate සොන්නයගෙ profile එකේ ෆොටෝ එකක් නමත් එක්ක ක්‍රොප් කරල ලපයගෙ මූනට අලවල තියාගන්න පස්සෙ බම්ප් වෙද්දි දාන්න (y)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113
    වගා කටයුතු සදහා භාවිතා කිරීමට නොමිලයේ ඩීසල් ලීටර් මිලියන 6.98ක්

    චීනයෙන් පරිත්‍යාග කළ ඉන්ධන ලබා ගැනීම සඳහා අද සිටම ගොවීන්ට ටෝකන් පත් ගොවීන්ට නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    චීන රජය විසින් මෙරට වගා කටයුතු සදහා භාවිතා කිරීමට නොමිලයේ ඩීසල් ලීටර් මිලියන 6.98ක් පරිත්‍යාග කරනු ලැබීය.

    ගැටළු කිහිපයක් නිසා එම ඉන්ධන ගොවීන්ට බෙදාහැරීම ප්‍රමාද වූ අතර වහාම එම ඉන්ධන ගොවීන් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

    අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට මෙම ඉන්ධන සහනය හිමිවේ. හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් හිමි වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    - https://www.lankadeepa.lk/news/චීන-ඉන්ධන-ටෝකන්-අද-සිට/101-629559
     
    • Love
    Reactions: EVC

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    aye pakku ekak awa ma doon gaala tourist la nathi wenawa
    2019 idan wune oka thama. GOTA th awa kaale wada kara wage penune :lol:
    IMF salli labunama balamu banku kaduwa eke oka moakadda
     
    • Like
    Reactions: EVC

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113

    February tourist arrivals exceed monthly target by 2.5%​

    https://www.dailymirror.lk/business...ivals-exceed-monthly-target-by-2-5/273-255101

    CPC profiting from all petroleum products​

    https://www.dailymirror.lk/breaking_news/CPC-profiting-from-all-petroleum-products/108-255184

    President opens electric bikes, three wheelers assembly plant at Minneriya​

    https://www.ft.lk/business/Presiden...heelers-assembly-plant-at-Minneriya/34-745914

    Government expects rice prices to fall following SSCL removal​

    https://www.dailymirror.lk/breaking...ces-to-fall-following-SSCL-removal/108-255028

    IMF backs Sri Lanka's tax reforms says it's essential to regain confidence of creditors​

    https://www.theweek.in/wire-updates/international/2023/03/02/fgn41-lanka-imf.html

    විදේශ සංචිත ඉහළ යයි​

    https://www.dinamina.lk/2023/03/03/පුවත්/166016/විදේශ-සංචිත-ඉහළ-යයි

    :lol:
     
    pissu kora ay mona kathada

    ජෙප්පන්ගේ චාන්ස් එක ගියා කියලද කියන්නෙ?
    පොපියන චමත්කාරය බන්
    අපේ උන්ට රෙන්න පුකේ ගූ වත් නෑ දැන් . පාං ගෙඩියක් හරි අඩු කරන එකාට තමා දෙන්නේ.
    onna niyama uttareee

    politics amathaka karala meka balapan
     
    • Like
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Hanke's Inflation Dashboard
    ⬇️
    up to 16th Place :love: from second place in 2022

    323920919_202716359101265_2861559174555489173_n.jpg

    331533539_553860193384783_6352113473931045848_n.jpg

    First China Tourists Group Arrived to Srilanka
    🇱🇰

    326957141_1237214777188490_6558498588084147561_n.jpg

    331514957_1870698576632607_3140343657697272106_n.jpg

    Vistara TATA and Singapore Airlines group service beginning

    327807620_1355046148665908_5062763467697277198_n.jpg

    From the first of next month, flights between China and Sri Lanka will be operated by Sri Lankan and China Eastern Airlines each with 9 flights per week.

    china-eastern.jpg

    meanwhile jeppo

    Fn3wwlDaYAAm2oY.jpg
    බම්බුව තමා. රනිල් කරපු මගුලක් නෑ. ඔය ඔක්කොම රාජපස්සලාලු කරල තියෙන්නෙ. නේද @2osama ??

    ඇවිල්ල බය නැතුව කියපන් රාජස්සලා රට ගොඩගන්නකල් රනිල් රූකඩේ වගේ හිටිය කියල @2osama
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දන්නෝ දනිති. රැල්ල පස්සට ගියා, සුනාමිය එන්න පටන් අරන් නෑ තාම.
     
    • Like
    Reactions: EVC