Negative රටක Positive බලාපොරොත්තුව - #Thankyou රනිල් 🇱🇰 අදින් අවසන් වන සතියෙන් බිදක්...

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    ඔව් ඔව් අනුර කුමාර ආවම ගොඩ දානවා දැමිල්ලක්
    කොහොමද යාළුවො dollar 500 ගානේ එවද්දී සැප
    Foreign reserves වල ඉඩ නැති වෙයි මගෙ හිතේ
    වැඩිපුර ඒවගෙන් රත්තරන් ගන්න කියන්න අන්‍රයියට ඕගොල්ලෝ
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    Thanks Ranil.

    But my vote goes to AKD 😁😁
    යකෝ ඉපදේන්න ඉන්න ඒකාට උප්පැන්න ලියලා තොපි වගේ ඇම්බැට්ටයෝ ටික තමයි 2019 ලංකාවට කෙලෙවුවේ. AKD ඡන්දේ දීලා පස්ස පැත්තට පැට්රල් වැදුනු සුනඛයෝ වගේ දුවන වෙන හැටි බලන්නත් ආසයි. ලංකාව #කෙන් යවන්නද යන්නේ.
     
    • Like
    Reactions: sarika406

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    බම්බුව තමා. රනිල් කරපු මගුලක් නෑ. ඔය ඔක්කොම රාජපස්සලාලු කරල තියෙන්නෙ. නේද @2osama ??

    ඇවිල්ල බය නැතුව කියපන් රාජස්සලා රට ගොඩගන්නකල් රනිල් රූකඩේ වගේ හිටිය කියල @2osama
    SLPP සහ UNP වැඩ තමයි ඔවා උබලට ඉතින් පුරුදු බස් ගිනිතියා ලා නේ 🤣🤣🤣
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    Screenshot_20230304-133933_WhatsApp.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    SLPP සහ UNP වැඩ තමයි ඔවා උබලට ඉතින් පුරුදු බස් ගිනිතියා ලා නේ 🤣🤣🤣
    ඇයි බං බස් ගිනිතියපු @hirashgeff වගේ UNP කාරයන්ට පුක දෙන්නේ. පුකත් ගිනිතියාගන්න ආස හිතුනද? 🤣🤣🤣