

,දාහස් ගානක් වියදම් කරල එයගේ නැටුම් බලන්න එයාව ඒ රටට ගෙන්නපු අයට පෙන්න
.ඒ රටේ අය කැමති ඇති මේ නැටුමට, එකනේ ඔය නටන්නේ..
උඹල නිකන් මෝඩ කමෙන්ට්ස් නොදා හිටපල්ලා....

මචන්ලා මෙයා මේ නටන්නේ උඹලට පෙන්න නෙමෙයි,දාහස් ගානක් වියදම් කරල එයගේ නැටුම් බලන්න එයාව ඒ රටට ගෙන්නපු අයට පෙන්න
.ඒ රටේ අය කැමති ඇති මේ නැටුමට, එකනේ ඔය නටන්නේ..
උඹල නිකන් මෝඩ කමෙන්ට්ස් නොදා හිටපල්ලා....
![]()
ලංකාවේ නලු නිලියෝ පිට රට ගිහින් ෂෝ කරනව කියල කරන්නේ කාගේ හරි සීඩී එකක් දාලා පොඩ්ඩක් ස්ටේජ් එකේ පිස්සුවක් කෙලලා එන එකට තමයි...පිටරට වල ඉන්න ලංකාවේ මිනිස්සුත් එනව ඉතින් ඔව්වා බලන්න...මොනවා උනත් ලංකාවේ එකෙක් නිසා...ඒත් මුන් හිතාගෙන ඉන්නේ මුන් තරම් නලු නිලියෝ කොහේවත් නෑ කියලා...බලපන්කො මේ ඩාන්ස් එක දිහා...කොණ්ඩෙයි කුක්කු 2යි වනවන ඉදල සින්දුව ඉවර උනාම යන්න යනවා...මෙලෝ රහක් නෑ
මචන් මේකි මේ සින්දුවට නෙමේද මන්ද නටන්නේ? Sound Edit කරලද දන්නැහැ..
නැත්තම් කොහොමද බන් ඇස් කණ් තියෙන මනුස්සයෙක් මේ තරම් නොගැලපෙන්න නටන්නේ??
සින්දුව මොකක්ද නැටුම මොකක්ද?