Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Nelson Mandela ::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

27 වසරක් ජනතාව වෙනුවෙන් සිරබත් කා දැයක් එකලු කළ කළු නායකයා

ලොව පුරා රිවෝනියා විභාගය ලෙස ප්‍රසිද්ධ වූ නඩුවට රජයද දැඩිව සූදානම් විය. ඒ අනුව සාක්ෂිකරුවන් 173ක් සමග නඩුව නැවත කැඳවිණි. චෝදනාව වූයේ කම්කරුවන් වර්ජනයට පෙලඹවීම හා අවසර නොමැතිව රටින් පිට වීමයි. නඩුවේ තීන්දුව ලැබුණේ රජය ජයග්‍රහණය කරමිනි. මැන්ඩෙලා ජීවිතාන්තය දක්වා සිරගෙට නියම විය. ඒ 1964 වසරයි.

ප්‍රසිද්ධ රොබන් දූපතේ සිරගෙය එතැන් පටන් මැන්ඩෙලාගේ නිවාසය විය. අඩි 8*7 කාමරය මුළු ලොවම විය. දවස පුරාම ඔහුට හුනුගල් කැඩීමටද සිදුවිය. ඒ සුදු මිනිසුන්ගේ පහර කෑමට ලක්වෙමිනි. මාස හයකට වරක් එක් ලිපියක් ලැබිමට හා එක් පුද්ගලයකු මුණගැසීමට පමණක් අවසර තිබුණි. ඒ තත්ත්වය යටතේ මැන්ඩෙලා සිය නීති උපාධිය අධ්‍යයනය දිගටම කරගෙන ගියේය. වසර 10කට පසු එනම් 1975 වසරේ මැන්ඩෙලාට අමුත්තන් වැඩි දෙනකු මුණගැසීමට අවසර ලැබුණි. එතැන් පටන් මැන්ඩෙලා නිදහස් කළ යුතු යැයි ලොව සතර දෙසින්ම බලපෑම් එල්ල වන්නට පටන් ගත්තේය. අවසානයේ 1990 පෙබරවාරි 11 වැනි දින මැන්ඩෙලා නිදහස ලැබිය. ලක්ෂ සංඛ්‍යාත ජනයා හා දෙස් විදෙස් ජනමාධ්‍ය ඇමතූ ඔහු ඒ සියල්ලන්ටම සිය ස්තුතිය පළ කර සිටියේය.

[QUOTE="mithilanmk, post: 15998824, member: 494926"] [CENTER][SIZE="6"]27 වසරක් ජනතාව වෙනුවෙන් සිරබත් කා දැයක් එකලු කළ කළු නායකයා [/SIZE] [URL="http://wireceylon.com/sin/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/2013/12/07/27-%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%BB/"][IMG]http://imagizer.imageshack.us/v2/xq90/23/3l7x.jpg[/IMG][/URL] [SIZE="4"]ලොව පුරා රිවෝනියා විභාගය ලෙස ප්‍රසිද්ධ වූ නඩුවට රජයද දැඩිව සූදානම් විය. ඒ අනුව සාක්ෂිකරුවන් 173ක් සමග නඩුව නැවත කැඳවිණි. චෝදනාව වූයේ කම්කරුවන් වර්ජනයට පෙලඹවීම හා අවසර නොමැතිව රටින් පිට වීමයි. නඩුවේ තීන්දුව ලැබුණේ රජය ජයග්‍රහණය කරමිනි. මැන්ඩෙලා ජීවිතාන්තය දක්වා සිරගෙට නියම විය. ඒ 1964 වසරයි. ප්‍රසිද්ධ රොබන් දූපතේ සිරගෙය එතැන් පටන් මැන්ඩෙලාගේ නිවාසය විය. අඩි 8*7 කාමරය මුළු ලොවම විය. දවස පුරාම ඔහුට හුනුගල් කැඩීමටද සිදුවිය. ඒ සුදු මිනිසුන්ගේ පහර කෑමට ලක්වෙමිනි. මාස හයකට වරක් එක් ලිපියක් ලැබිමට හා එක් පුද්ගලයකු මුණගැසීමට පමණක් අවසර තිබුණි. ඒ තත්ත්වය යටතේ මැන්ඩෙලා සිය නීති උපාධිය අධ්‍යයනය දිගටම කරගෙන ගියේය. වසර 10කට පසු එනම් 1975 වසරේ මැන්ඩෙලාට අමුත්තන් වැඩි දෙනකු මුණගැසීමට අවසර ලැබුණි. එතැන් පටන් මැන්ඩෙලා නිදහස් කළ යුතු යැයි ලොව සතර දෙසින්ම බලපෑම් එල්ල වන්නට පටන් ගත්තේය. අවසානයේ 1990 පෙබරවාරි 11 වැනි දින මැන්ඩෙලා නිදහස ලැබිය. ලක්ෂ සංඛ්‍යාත ජනයා හා දෙස් විදෙස් ජනමාධ්‍ය ඇමතූ ඔහු ඒ සියල්ලන්ටම සිය ස්තුතිය පළ කර සිටියේය.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom