මචන්ලා ics upgrade කලාට පස්සේ ස්ලෝව් වෙනවා .neo එක ..එක නිසා මම answer එකක් හොයාගත්තා ..උබලට වැදගත් නම් කරපන්..මගේ 4n එක නම් ලෙසටම ස්පීඩ් එකේ වැඩ දැන් ..
goole play එකේ ඇති App Cache Cleaner කියලා ...මෙන්න ලින්ක් එක ..
https://play.google.com/store/apps/details?id=mobi.infolife.cache&hl=en
install kalata පස්සේ settings වල ඇති
auto clear interval එකේ 6min වලට cache auto clear on කරන්න ..
වැදගත් නම් දන්නවනේ ඉතින්...