Neobux help

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    3G Internet Connection එකක් ද තියෙන්නේ.
    වෙන කරන්න දෙයක් නැහැ පැය 3 4 ක කට පස්සේ ට්‍රයි කරන්න.
    මොකද 3 G වල එකම IP එක ෂෙයාර් වෙන හින්දා තමා ඔහොම වෙන්නේ.