Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Neobux Referrals
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලයෙන් මුදල් උපයමු

AlertPay හෝ Neteller සමාගම් වල online ගිණුමක්,

වැදගත්-

American Express card එකක් හෝ Visa/Master credit card එකක් හෝ AlertPay online ගිණුමේ හෝ Neteller online ගිණුමේ අවම වශයෙන් $10 ක මුදලක්. (කනගාටුයි. web card එක මේ සදහා යෝග්‍ය නොවේ.  එමෙන්ම Neteller සමාගම සදහා Silver/Gold/Platinum වර්ගයෙන් යුතු Visa/Master credit card එකක් අවශ්‍ය වේ.)

සටහන- web card එක මේ සදහා යෝග්‍ය නොවන්නේ AlertPay සමාගම තාවකලිකව Visa/Master Card ගණුදෙනු නවතා ඇති අතර Neteller සමාගම web card එක සදහා අවසර නොදීමත්ය.

අවවාදයයි- Paypal සමාගම හරහා PTC Site ගනුදෙනු නොකරන්න. ආයෝජනයද නොකරන්න. මක්නිසාද යත්, Paypal සමාගම නැවත මුදල් ලoකාවට ගෙන්වා ගැනිමට අවසර නොදෙයි.

Neteller සමාගම යනු,

වැඩිපුර කතා බහට ලක්වන සමාගමක් නොවන අතර Neteller සමාගම ගැන පහළ විස්තරකර ඇත.

AlertPay/Neteller සමාගම් වල Bank wire මගින්ද මුදල් තැන්පත් කල හැක.

සටහන- ඉහත අවශ්‍යතා එකක්වත් සපුරා ගැනිමට නොහැකි නම් වෙන යම් පුද්ගලයකු හරහා ඔබේ AlertPay/Neteller ගිණුම් වලට මුදල් තැන්පත් කරගන්න. එසේද නොහැකි නම් මෙම පිටුව වසා දමන්න.

*AlertPay හෝ Neteller සමාගම් වල online ගිණුමක් නොමැති නම්,

පහත සදහන් කර ඇති card වර්ග වලින් අඩුම තරමෙ එකක් වත් අවශ්‍යවේ.

American Express card එකක් හෝ Silver/Gold/Platinum වර්ගයෙන් යුතු Visa/Master credit card එකක්. (Visa debit cards වලoගු නොවේ. )

හරි දැන් මේ විදියට online account එකක් open කරන්න.

1.AlertPay E-wallet යනු ඉතාමත් ආරක්ෂාකාරී සේවාවක් සපයන ආයතනයකි.

ඉහත link එක click කර signup වීමට ලබාදෙන පෝරම වලට සත්‍ය තොරතුරුම ලබා දෙන්න. ආරක්ෂිත password එකක් යොදා ගන්න. Account එක සදා ගත් පසු Account එකට log වී එය තහවුරු (verify) කරගතයුතු වේ. ඒ සදහා Myaccount > Profile > Personal යටතේ verification වලට ගොස් එහි c ලෙස සදහන් තේරිම මගින් ඔබගේ ජoගම දුරකතනය භාවිතාකර තහවුරු (verify) කරගත හැක. ඉන්පසු add credit card option (දකුණු පැත්තේ ඉහලින්ම ප්‍රධාන මෙනුවට යටින්) එකට ගොස් ඔබගේ card පතෙහි තොරතුරු ලබා දෙන්න.

සටහන-AlertPay භාවිතයෙන් සිදුකරන සෑම ගණුදෙනුවක්ම සදහාම Transaction pin එකක් අවශ්‍ය වන අතර ඔබට අවශ්‍ය pin එක ඔබ ගිණුම සාදන අවස්තාවේදී ඉදිරිපත් කලයුතුවේ.

වැදගත්-Transaction pin එක යම් හෙයකින් ඔබට අමතක වුවහොත් නැවත ලබා ගැනීම සෑහෙන අපහසු කටයුත්තකි.

2.Neteller E-Wallet

මෙයද ඉතාමත් ආරක්ෂාකාරී සේවාවක් සපයන තවත් ආයතනයකි.

ඉහත link එක click කර signup වීමට ලබාදෙන පෝරම වලට සත්‍ය තොරතුරුම ලබා දෙන්න. ආරක්ෂිත password එකක් යොදා ගන්න. අදාල තොරතුරු පිරවීමෙදී help box එකක් ස්වයoක්‍රීයව දකුනු පැත්තෙන් පෙන්වනු ලැබේ. එහි උපදෙස් අකුරටම පිළිපැදිය යුතුවේ. Account එක සදා ගත් පසු Account එකට log වී එය තහවුරු (verify) කරගතයුතු වේ.

සටහන-Account එක තහවුරු (verify) කරගැනීම නම් මදක් අපහසු කටයුත්තකි.

මේ සදහා ඔබට ලියකියවිලි (Documents) 02 ක් අවශ්‍ය වේ.

1. Identity Verification Document

මේ සදහා ඔබ, ඔබේ ජාතික හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කලයුතුය.

(Scan කරන ලද පිටපතක් හෝ පැහැදිලි ඡායාරූපයක් - පැති දෙකම)

2. Address Verification Document

මේ සදහා ඔබ, ඔබේ නමින් ඇති විදුලි බිල්පතක්, වතුර බිල්පතක්, දුරකතන බිල්පතක්(ජoගම දුරකතන බිල්පත් වලoගු නොවේ), ගෑස් බිල්පතක්, අන්තර්ජාල බිල්පතක්, card statement එකක්, bank statement එකක් හෝ බලයලත් බැoකුවකින්/ආයතනයකින් ඉදිරිපත් කරන ලද මූල්‍යමය ආයෝජන වාර්තාවක්, දේපල උකස් තැබූ සහතිකයක්, ජීවිත රක්ෂණ සහතිකයක් හෝ ආදායම් වාර්තාවක් ඉදිරිපත් කලයුතු වේ.

ඔබට ඉහත සදහන් එකක්වත් ඉදිරිපත්කල නොහැකි නම්,

Bank account confirmation letter on bank letterhead with bank stamp and signature or Transaction confirmation notification letter එකක්වත් ඉදිරිපත් කලයුතුය.

වැදගත්- එමෙන්ම අංක 2 යටතේ ඉදිරිපත් කරන ලියවිල්ල දින 90 කට වඩා පැරණි විය නොහැක.මෙම ලියවිලි 2 ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දවස් 2-4 ත් අතර කාලයකින් ඔබේ ලියවිලි අනුමත කල/නොකල බව පවසනු ලැබේ. සාමාන්‍යයෙන් පැය කිහිපයකින් මෙය සිදුවේ.

3. Quick telephone call to verify your identity

ඉහත සදහන් ලියවිලි 2 අනුමත කල බවට සදහන් email පණිවුඩය ලැබීමෙන් අනතුරුව ඔබ, ඔබේ දුරකතන අංකය ජාත්‍යන්තර අංකය සමග ලබා දිය යුතුය.

පැය 1-3 ත් අතර කාලයකින් දුරකතන ඇමතුමක් ලැබෙන බවට email පණිවුඩයක් ලැබුනත් මිනිත්තු 15ක් ඇතුලත දුරකතන ඇමතුම ලැබේ. ඔබ ඇතුලත් කරනලද සියලුම තොරතුරු දුරකතන ඇමතුම හරහා නැවත ලබා ගනු ඇත.

වැදගත්ම කාරණය නම්, ඔබට යම් ගැටළුවක් පැන නැගුන විට ඔබ ඔවුනට කථා කිරීම අවශ්‍ය නොවන අතර කෙටි පණිවුඩයක් යැවිමෙන් ඔවුන් ඔබව අමතනු ඇත. එමෙන්ම Visa Card පත හරහා සිදුකරන සෑම ගෙවිමකදීම Card Center එකෙන් ඇමතුමක් ලැබෙන අතර එම ගෙවීම ස්ථිර කලයුතුය.

ගිණුම තහවුරු කල පසු ඔබට Net+ Card එක apply කල හැකිවන අතර එම Card පත හරහා ලොව ඕනෑම Any Time Money (ATM) එකකින් ඔබගේ ගිණුමේ ඇති මුදල් ලබාගත හැක. තවද එම Card පත ඔබට අවශ්‍ය නම් Paypal ගිණුම සදහාද ඉදිරිපත් කල හැක.

හරි දැන් ඔක්කොම හරි.

[QUOTE="MihiCherub, post: 12314085, member: 238676"] [SIZE=5][B]අන්තර්ජාලයෙන් මුදල් උපයමු [/B][/SIZE][SIZE=5] AlertPay හෝ Neteller සමාගම් වල online ගිණුමක්, වැදගත්- American Express card එකක් හෝ Visa/Master credit card එකක් හෝ AlertPay online ගිණුමේ හෝ Neteller online ගිණුමේ අවම වශයෙන් $10 ක මුදලක්. (කනගාටුයි. web card එක මේ සදහා යෝග්‍ය නොවේ. :no: එමෙන්ම Neteller සමාගම සදහා Silver/Gold/Platinum වර්ගයෙන් යුතු Visa/Master credit card එකක් අවශ්‍ය වේ.) සටහන- web card එක මේ සදහා යෝග්‍ය නොවන්නේ AlertPay සමාගම තාවකලිකව Visa/Master Card ගණුදෙනු නවතා ඇති අතර Neteller සමාගම web card එක සදහා අවසර නොදීමත්ය. [COLOR=Red]අවවාදයයි- Paypal සමාගම හරහා PTC Site ගනුදෙනු නොකරන්න. ආයෝජනයද නොකරන්න. මක්නිසාද යත්, Paypal සමාගම නැවත මුදල් ලoකාවට ගෙන්වා ගැනිමට අවසර නොදෙයි. [/COLOR] [B]Neteller සමාගම යනු,[/B] වැඩිපුර කතා බහට ලක්වන සමාගමක් නොවන අතර Neteller සමාගම ගැන පහළ විස්තරකර ඇත. AlertPay/Neteller සමාගම් වල Bank wire මගින්ද මුදල් තැන්පත් කල හැක. සටහන- ඉහත අවශ්‍යතා එකක්වත් සපුරා ගැනිමට නොහැකි නම් වෙන යම් පුද්ගලයකු හරහා ඔබේ AlertPay/Neteller ගිණුම් වලට මුදල් තැන්පත් කරගන්න. එසේද නොහැකි නම් මෙම පිටුව වසා දමන්න.[/SIZE] [SIZE=6][B]*AlertPay හෝ Neteller සමාගම් වල online ගිණුමක් නොමැති නම්,[/B][/SIZE] [SIZE=6]පහත සදහන් කර ඇති card වර්ග වලින් අඩුම තරමෙ එකක් වත් අවශ්‍යවේ. American Express card එකක් හෝ Silver/Gold/Platinum වර්ගයෙන් යුතු Visa/Master credit card එකක්. (Visa debit cards වලoගු නොවේ. :no:) [COLOR=Red][B]හරි දැන් මේ විදියට online account එකක් open කරන්න.[/B][/COLOR][/SIZE] [SIZE=5][URL="https://www.alertpay.com/?GthBCHPpYTYJmXWp%2bG%2b%2f8A%3d%3d"]1.AlertPay E-wallet[/URL] යනු ඉතාමත් ආරක්ෂාකාරී සේවාවක් සපයන ආයතනයකි. ඉහත link එක click කර signup වීමට ලබාදෙන පෝරම වලට සත්‍ය තොරතුරුම ලබා දෙන්න. ආරක්ෂිත password එකක් යොදා ගන්න. Account එක සදා ගත් පසු Account එකට log වී එය තහවුරු (verify) කරගතයුතු වේ. ඒ සදහා Myaccount > Profile > Personal යටතේ verification වලට ගොස් එහි c ලෙස සදහන් තේරිම මගින් ඔබගේ ජoගම දුරකතනය භාවිතාකර තහවුරු (verify) කරගත හැක. ඉන්පසු add credit card option (දකුණු පැත්තේ ඉහලින්ම ප්‍රධාන මෙනුවට යටින්) එකට ගොස් ඔබගේ card පතෙහි තොරතුරු ලබා දෙන්න. සටහන-AlertPay භාවිතයෙන් සිදුකරන සෑම ගණුදෙනුවක්ම සදහාම Transaction pin එකක් අවශ්‍ය වන අතර ඔබට අවශ්‍ය pin එක ඔබ ගිණුම සාදන අවස්තාවේදී ඉදිරිපත් කලයුතුවේ. [B]වැදගත්-Transaction pin එක යම් හෙයකින් ඔබට අමතක වුවහොත් නැවත ලබා ගැනීම සෑහෙන අපහසු කටයුත්තකි.[/B] :no: [URL="https://member.neteller.com/"]2.Neteller E-Wallet[/URL] මෙයද ඉතාමත් ආරක්ෂාකාරී සේවාවක් සපයන තවත් ආයතනයකි. ඉහත link එක click කර signup වීමට ලබාදෙන පෝරම වලට සත්‍ය තොරතුරුම ලබා දෙන්න. ආරක්ෂිත password එකක් යොදා ගන්න. අදාල තොරතුරු පිරවීමෙදී help box එකක් ස්වයoක්‍රීයව දකුනු පැත්තෙන් පෙන්වනු ලැබේ. එහි උපදෙස් අකුරටම පිළිපැදිය යුතුවේ. Account එක සදා ගත් පසු Account එකට log වී එය තහවුරු (verify) කරගතයුතු වේ. සටහන-Account එක තහවුරු (verify) කරගැනීම නම් මදක් අපහසු කටයුත්තකි. මේ සදහා ඔබට ලියකියවිලි (Documents) 02 ක් අවශ්‍ය වේ. 1. Identity Verification Document මේ සදහා ඔබ, ඔබේ ජාතික හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කලයුතුය. (Scan කරන ලද පිටපතක් හෝ පැහැදිලි ඡායාරූපයක් - පැති දෙකම) 2. Address Verification Document මේ සදහා ඔබ, [B]ඔබේ නමින්[/B] ඇති විදුලි බිල්පතක්, වතුර බිල්පතක්, දුරකතන බිල්පතක්(ජoගම දුරකතන බිල්පත් වලoගු නොවේ), ගෑස් බිල්පතක්, අන්තර්ජාල බිල්පතක්, card statement එකක්, bank statement එකක් හෝ බලයලත් බැoකුවකින්/ආයතනයකින් ඉදිරිපත් කරන ලද මූල්‍යමය ආයෝජන වාර්තාවක්, දේපල උකස් තැබූ සහතිකයක්, ජීවිත රක්ෂණ සහතිකයක් හෝ ආදායම් වාර්තාවක් ඉදිරිපත් කලයුතු වේ. ඔබට ඉහත සදහන් එකක්වත් ඉදිරිපත්කල නොහැකි නම්, Bank account confirmation letter on bank letterhead with bank stamp and signature or Transaction confirmation notification letter එකක්වත් ඉදිරිපත් කලයුතුය. [B]වැදගත්- එමෙන්ම අංක 2 යටතේ ඉදිරිපත් කරන ලියවිල්ල දින 90 කට වඩා පැරණි විය නොහැක.[/B]මෙම ලියවිලි 2 ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දවස් 2-4 ත් අතර කාලයකින් ඔබේ ලියවිලි අනුමත කල/නොකල බව පවසනු ලැබේ. සාමාන්‍යයෙන් පැය කිහිපයකින් මෙය සිදුවේ. 3. Quick telephone call to verify your identity ඉහත සදහන් ලියවිලි 2 අනුමත කල බවට සදහන් email පණිවුඩය ලැබීමෙන් අනතුරුව ඔබ, ඔබේ දුරකතන අංකය ජාත්‍යන්තර අංකය සමග ලබා දිය යුතුය. පැය 1-3 ත් අතර කාලයකින් දුරකතන ඇමතුමක් ලැබෙන බවට email පණිවුඩයක් ලැබුනත් මිනිත්තු 15ක් ඇතුලත දුරකතන ඇමතුම ලැබේ. ඔබ ඇතුලත් කරනලද සියලුම තොරතුරු දුරකතන ඇමතුම හරහා නැවත ලබා ගනු ඇත. වැදගත්ම කාරණය නම්, ඔබට යම් ගැටළුවක් පැන නැගුන විට ඔබ ඔවුනට කථා කිරීම අවශ්‍ය නොවන අතර කෙටි පණිවුඩයක් යැවිමෙන් ඔවුන් ඔබව අමතනු ඇත. එමෙන්ම Visa Card පත හරහා සිදුකරන සෑම ගෙවිමකදීම Card Center එකෙන් ඇමතුමක් ලැබෙන අතර එම ගෙවීම ස්ථිර කලයුතුය. ගිණුම තහවුරු කල පසු ඔබට Net+ Card එක apply කල හැකිවන අතර එම Card පත හරහා ලොව ඕනෑම Any Time Money (ATM) එකකින් ඔබගේ ගිණුමේ ඇති මුදල් ලබාගත හැක. තවද එම Card පත ඔබට අවශ්‍ය නම් Paypal ගිණුම සදහාද ඉදිරිපත් කල හැක. හරි දැන් ඔක්කොම හරි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom