මචන්ස්ලා Neobux ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද, Neobux එකේ අපි rent එකට ගන්න Referrals ලා Time limit එකක් ඇතුලත expire වෙනවද?

. මගේ Neobux Account එකේ 2$ ට පොඩ්ඩක් වැඩි ගණනක් තියෙනව. ඒත් මට ඒක Paypal එකට වත් Alertpay එකට වත් Cash out එකක් ගන්ඩ දෙන්නෙ නෑ
. Paypal,Alertpay, Buttons දෙකම Disable වෙලා තියෙන්නෙ 
. මගෙ Paypal Account එක නම් Personal එකක්. මේකට හේතුව මොකද? Plz ලොකු උදව්වක්....!!! 

යාළුවනේ, පොඩි ප්‍රශ්නයක් තියෙනව. මගේ Neobux Account එකේ 2$ ට පොඩ්ඩක් වැඩි ගණනක් තියෙනව. ඒත් මට ඒක Paypal එකට වත් Alertpay එකට වත් Cash out එකක් ගන්ඩ දෙන්නෙ නෑ
. Paypal,Alertpay, Buttons දෙකම Disable වෙලා තියෙන්නෙ
. මගෙ Paypal Account එක නම් Personal එකක්. මේකට හේතුව මොකද? Plz ලොකු උදව්වක්....!!!
![]()
වැඩ්ඩා;12309912 said:නෙට්ටෙලර් යුස් කරලා බලන්න..
Neobux එකෙන් Neteller එකට Cashout කරපු කවුරු හරි ඉන්නවද? 
මම Neteller use කරල නම් නෑ. ඒකෙත් Register වෙන්ඩ ඕන Country එක Srilanka දීලද? නැත් නම් වෙන Country එකක් දීලද?Neobux එකෙන් Neteller එකට Cashout කරපු කවුරු හරි ඉන්නවද?
![]()

වැඩ්ඩා;12311010 said:හරියටම අහලා කියන්නද ??
අපේ ඩයල් එකක් ඉන්නවා ජොබ් එකෙනුත් අයින් වෙලා නියොබක්ස් එකේ වැඩ කරන එකෙක්....
ඌ ඔක කාලා තියෙන්නේ.... ඌ කිව්ව නිසා තමයි මමත් පටන් ගත්තේ මේ ලගදි...මටත් තාම පේපල් එකක්වත් එලර්ට්පේ එකක්වත් නැහැ.....
හරියටම අහලා කියන්නම්
පොර යුස් කරන්නේ නෙට් ටෙලර්


මාත් වැලේ වැල් නතිව ඉන්න නිසයි Neobux එකට වත් set වුනේ කීයක් හරි හොයා ගන්ඩ කියල.

මදැයි ඒකෙනුත් අපිටම නෙ කෙලවන්නෙ....!!! 


sure ekata uba paypal walin neobux ekata salii danna ati neda??
paypal SL walta surport nati hinda ubata paypal walin cashout karanna be
dan uba karanna ona mekai...(meka neobux eke Terms of service eke tiyanwa)
uba payapl walin invest karapu ganna alertpay walin invest karapan etakota alertpay walin cashout karanna puluwan
EX: uba paypal walin 20$ damma kiyamu dan uba alerpay walin 20$ dapn etakota eta passe ubta digtama alertpay walin cashout karanna puluwan

මම Paypal එකෙන් නම් Referrals ගන්ඩ පොඩි ගාණක් Invest කලා.
උඹ කියන්නෙ Paypal එකෙන් කරන්නෙ නැතුව ඒ වගේ වැඩ වලට Alertpay එකෙන් Invest කරන්ඩ කියලද?
ඒත් මචෝ පොඩි ප්‍රශ්නයක් තියෙනව, අපිට Alertpay එකට Card (web,credit,debit) එකක් Link කරන්ඩ පුළුවන්ද? 

neobux is not a good way to earn online
ඔක ගැන තමා අරයා කියලා තියෙන්නේ.... පේපල් එකෙන් රිෆ්රෙල්ස්ලා ගන්න වියදම් කරපු ගානම එලර්ට්පේයි එකෙන් ගෙවලා රිෆ්රෙල්ස්ලා ගන්නලු........ඒ කියන්නෙ මචෝ, මට හරියට තේරුනේ නෑ?මම Paypal එකෙන් නම් Referrals ගන්ඩ පොඩි ගාණක් Invest කලා.
උඹ කියන්නෙ Paypal එකෙන් කරන්නෙ නැතුව ඒ වගේ වැඩ වලට Alertpay එකෙන් Invest කරන්ඩ කියලද?
ඒත් මචෝ පොඩි ප්‍රශ්නයක් තියෙනව, අපිට Alertpay එකට Card (web,credit,debit) එකක් Link කරන්ඩ පුළුවන්ද?
වැඩ්ඩා;12313116 said:ඔක ගැන තමා අරයා කියලා තියෙන්නේ.... පේපල් එකෙන් රිෆ්රෙල්ස්ලා ගන්න වියදම් කරපු ගානම එලර්ට්පේයි එකෙන් ගෙවලා රිෆ්රෙල්ස්ලා ගන්නලු........
ඇලර්ට් පේයි එකට කාර්ඩ් දන්න පුලුවන් බං

නැත් නම් හැමදාම Neobux එකට අපිට ගෙවන්ඩ තමයි වෙන්නෙ.

වැඩේ Sure ද? 
හ්ම්ම්.....එහෙම කලොත් Sure එකට හරියයි ද බං?නැත් නම් හැමදාම Neobux එකට අපිට ගෙවන්ඩ තමයි වෙන්නෙ.
![]()
මචං jimba උඹ එහෙම කරල තියෙනවද බං?වැඩේ Sure ද?