ලන්කාවෙ දැනට හදන ඉහළම මට්ටමේ game එකක් වන Nero, ගිය අවුරුද්දෙ දෙසැම්බර් release කරන්න plan කරල තිබ්බත් ඒක ඒ විදියට සිද්ධ වුණේ නෑ. ඒ වගේම අළුත් release date එකක් ගැනවත් Arimac එකෙන් නිල නිවේදනයක් නිකුත් වුණේ නෑ. ඔන්න අන්තිමට මේ ගැන අළුත් දෙයක් Nero Steam Page එක හරහා මාධ්‍යට නිදහස් වුණා. මේක බලන්නකෝ...
