Nerve Filling

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    මේ දවස් වල පේරාදෙණිය hospital එකේ nerve filling කරනවද? Private කරොත් කොච්චර ගානක් යයිද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හක්කේ දතක් nerve fill කරන්න මට ගියා 12ක් දැන් මාස 4කට 5කට කලින්
     
    • Like
    Reactions: kinkon

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Private karapan bn..public hospital wala ubata balan inna wei 6months wage list eke :lol: ..private kalath crown ekak daapan nathan 2-3 years walin wage oka kadenawa
     
    • Like
    Reactions: kinkon