Nescafe machine help

yazazb

Active member
  • Mar 11, 2009
    369
    130
    43
    එළකිරි වැසියනි,

    මට Nescafe machine එකක් ගන්න ඕනෙවෙලා තියෙනවා.

    Original Nescafe machine එකක් ගන්නවනම් කොහෙන්ද ගන්න පුළුවන්?

    අර ExTea කියලා තියෙන ඒවා හොඳ නැද්ද?

    මේ ගැන දන්න කට්ටිය අදහසක් දෙන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,492
    1
    99,636
    113
    33
    Kalutara
    නෙස්කැෆේ ද එක්ස්ටීද අදාළ නෑ. මැසිම එකයි. උඩ ඉස්ටිකරේ තමන්ට ඕන එකක් ගහගතහැකි.
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    369
    130
    43
    නෙස්කැෆේ ද එක්ස්ටීද අදාළ නෑ. මැසිම එකයි. උඩ ඉස්ටිකරේ තමන්ට ඕන එකක් ගහගතහැකි.

    තෑන්ක්ස් බ්‍රෝ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    Kadekatada ?

    mama gedarata gaththa ekak 30k walata. Meke hadanna puluwan Espresso, Lungo, Americano, Cappuccino and Latte

    Staples-658x411.jpg