Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Net Connection Drop වෙන එකට පැලැස්තරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Net Connection Drop වෙන එකට පැලැස්තරයක්

Net connection එකකුත් තියෙනවා ඒත් ඕක සැරින් සැරේ drop වෙන එක තමයි ඉවසන්න බැරි. ඕක මං දන්න තරමින් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක්. විශේෂයෙන්ම wireless connections පාවිච්චි කරන අයට. හැමදාම රෑ හතේ විතර ඉඳන් දහය එකොළහ වෙනකල් කිසි වැඩක් කර ගන්න බෑ විනාඩි පහෙන් පහට මෙහෙම කියනවා:

මේක ඉතින් අපේ වැරැද්දකින් වෙන දෙයක් නෙවි නෙ. ඒක නිසා එහෙම වෙන එක වළක්කන්න අපට ටිකක් අමාරුයි. ඒත් පොඩි වෙනසක් කලොත් මේ කතාව පොඩ්ඩක් වෙනස් කරන්න පුලුවෙනි.

මේ කරන වැඩෙන් වෙන්නෙ connection එක drop උන ගමන් re-dial වෙලා නැවත auto connect වෙන එක. මේක දන්න කට්ටිය ඇති, නොදන්න අයත් දැන ගත්තාවෙ, නේද?

හරි, මුලින් ම task bar එකේ තියෙන network icon එක click කරන්න.

එතකොට මෙහෙම එකක් එයි:

ඒකෙ Connect එබුවහම මෙහෙම එකක් නෙ එන්නෙ:

ඕක Dial click කලාම net connect වෙනවනෙ. එහෙම නැතුව දැන් Properties බොත්තම ඔබන්න.

එතකොට එන window එකේ Options කියන tab එක select කරන්න.

දැන් ඔය රතු පාටින් රවුම් කරලා තියෙන කොටු ඒ විදියට සකස් කරන්න.

පලවෙනි රවුමේ තියෙන කොටුව ලකුණු කිරීම අනිවාර්ය නෑ. ඒකෙන් වෙන්නෙ drop උනාම ආයෙ redial වෙනවා අපිට පේන එක. එහෙම පේන්න වැඩේ උනොත් ඒක connect වෙනකල් අපිට වෙබ් පිටුවල දත්ත හුවමාරුවක් (posting, button click, refresh, download, etc.) නොකර ඉන්න පුලුවන්. එතකොට අර උඩ තියෙන පණිවිඩය දකින්න වෙන්නෙ නෑ. Connected කියලා වැටුනට පස්සෙ පුලුවන් සාමාන්ය විදියට වැඩේ කරගෙන යන්න.

දෙවෙනි රවුමෙ හරියක් තිබුනොත් ඒක අයින් කරන්න. නැත්තම් redial වෙන හැම පාරම 4 වෙනියට තියෙන රූපෙ තියෙන Dial Window එක එයි. ඒක Dial කරනකන් connect වෙන්නෙ නැති නිසා අමුතු වෙනසක් දකින්න බැරි වෙයි.

තුන් වෙනි රවුමට හරිය දැම්මම තමා connection එක drop උනාම redial වෙන්නෙ. ඉතින් මතක ඇතුව ඒකට හරිය දාන්න!

දැන් ඉතින් OK කරන්න. ටික වෙලාවක් ඉඳලා බලන්න වැඩේ සිද්ද වෙනවද කියලා. (වැඩේ හරිද බලන්න නම් connection එක drop වෙන්නම ඕනෙ නෙ!)

P.S. : Sinhala unicode nadda? දැන් කියවන්න කම්මැලිද??

♥ Get the PDF of this ♥

[QUOTE="♥-Aurora-♥, post: 9074886, member: 288242"] [b]Net Connection Drop වෙන එකට පැලැස්තරයක්[/b] [CENTER][SIZE="3"][COLOR="DarkGreen"] Net connection එකකුත් තියෙනවා ඒත් ඕක සැරින් සැරේ drop වෙන එක තමයි ඉවසන්න බැරි. ඕක මං දන්න තරමින් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක්. විශේෂයෙන්ම wireless connections පාවිච්චි කරන අයට. හැමදාම රෑ හතේ විතර ඉඳන් දහය එකොළහ වෙනකල් කිසි වැඩක් කර ගන්න බෑ විනාඩි පහෙන් පහට මෙහෙම කියනවා: [IMG]http://3.bp.blogspot.com/_v4zHjvP-nZ0/TRJFEwR3qHI/AAAAAAAAAA0/mK-CVx8diHw/s320/0.JPG[/IMG] මේක ඉතින් අපේ වැරැද්දකින් වෙන දෙයක් නෙවි නෙ. ඒක නිසා එහෙම වෙන එක වළක්කන්න අපට ටිකක් අමාරුයි. ඒත් පොඩි වෙනසක් කලොත් මේ කතාව පොඩ්ඩක් වෙනස් කරන්න පුලුවෙනි. මේ කරන වැඩෙන් වෙන්නෙ connection එක drop උන ගමන් re-dial වෙලා නැවත auto connect වෙන එක. මේක දන්න කට්ටිය ඇති, නොදන්න අයත් දැන ගත්තාවෙ, නේද? හරි, මුලින් ම task bar එකේ තියෙන network icon එක click කරන්න. [IMG]http://4.bp.blogspot.com/_v4zHjvP-nZ0/TRJFddNJtHI/AAAAAAAAAA4/DU7APStQ8fw/s1600/0.1.jpg[/IMG] එතකොට මෙහෙම එකක් එයි: [IMG]http://4.bp.blogspot.com/_v4zHjvP-nZ0/TRJF7b61hZI/AAAAAAAAAA8/izJ-CW64rYI/s320/1.jpg[/IMG] ඒකෙ Connect එබුවහම මෙහෙම එකක් නෙ එන්නෙ: [IMG]http://1.bp.blogspot.com/_v4zHjvP-nZ0/TRJF8RSwP-I/AAAAAAAAABA/mjRQzM1UpdQ/s320/2.JPG[/IMG] ඕක Dial click කලාම net connect වෙනවනෙ. එහෙම නැතුව දැන් Properties බොත්තම ඔබන්න. එතකොට එන window එකේ Options කියන tab එක select කරන්න. [IMG]http://1.bp.blogspot.com/_v4zHjvP-nZ0/TRJF_G4tITI/AAAAAAAAABE/teRKsWtXiYs/s320/3.jpg[/IMG] දැන් ඔය රතු පාටින් රවුම් කරලා තියෙන කොටු ඒ විදියට සකස් කරන්න. පලවෙනි රවුමේ තියෙන කොටුව ලකුණු කිරීම අනිවාර්ය නෑ. ඒකෙන් වෙන්නෙ drop උනාම ආයෙ redial වෙනවා අපිට පේන එක. එහෙම පේන්න වැඩේ උනොත් ඒක connect වෙනකල් අපිට වෙබ් පිටුවල දත්ත හුවමාරුවක් (posting, button click, refresh, download, etc.) නොකර ඉන්න පුලුවන්. එතකොට අර උඩ තියෙන පණිවිඩය දකින්න වෙන්නෙ නෑ. Connected කියලා වැටුනට පස්සෙ පුලුවන් සාමාන්ය විදියට වැඩේ කරගෙන යන්න. දෙවෙනි රවුමෙ හරියක් තිබුනොත් ඒක අයින් කරන්න. නැත්තම් redial වෙන හැම පාරම 4 වෙනියට තියෙන රූපෙ තියෙන Dial Window එක එයි. ඒක Dial කරනකන් connect වෙන්නෙ නැති නිසා අමුතු වෙනසක් දකින්න බැරි වෙයි. තුන් වෙනි රවුමට හරිය දැම්මම තමා connection එක drop උනාම redial වෙන්නෙ. ඉතින් මතක ඇතුව ඒකට හරිය දාන්න! දැන් ඉතින් OK කරන්න. ටික වෙලාවක් ඉඳලා බලන්න වැඩේ සිද්ද වෙනවද කියලා. (වැඩේ හරිද බලන්න නම් connection එක drop වෙන්නම ඕනෙ නෙ!) [/COLOR][/SIZE] [SIZE="4"][B] P.S. : Sinhala unicode nadda? දැන් කියවන්න කම්මැලිද?? [COLOR="Red"]♥[/COLOR] [URL="http://www.megaupload.com/?d=RWYSFMB5"]Get the PDF of this[/URL] [COLOR="red"]♥[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom