.net core API , identity server ඒ හා related දේවල් ටික අල්ල ගන්න උබලා use කරපු හොඳ resources ටිකක් කියපන්කො. තව .net core API + RabbitMQ එහෙම. Udemy courses වල drive links තියෙනවා නම් දෙන්නකො කොල්ලො සෙට් එක. ජය වේවා.