.net vs php job opportunities

geeko

Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    job opportunities and salary වැඩි .net වලටද php වලටද?
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    job opportunities and salary වැඩි .net වලටද php වලටද?

    Php හොදයි.

    .Net වෙබ් බේස් නම් ඕකේ. නැත්නම් එපා. අපි වින්ඩෝස් බේස් කරලා අනාත වෙලා ඉන්නේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    Php හොදයි.

    .Net වෙබ් බේස් නම් ඕකේ. නැත්නම් එපා. අපි වින්ඩෝස් බේස් කරලා අනාත වෙලා ඉන්නේ.

    මුල ඉදන් ඉගෙන ගන්න වෙනවා බන්. කොහෙද හොද තැන් තියෙන්නේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Php හොදයි.

    .Net වෙබ් බේස් නම් ඕකේ. නැත්නම් එපා. අපි වින්ඩෝස් බේස් කරලා අනාත වෙලා ඉන්නේ.

    ඉතින් මචෝ උඹට c# පුලුවන්නම් ASP අල්ල ගන්ඩ පුලුවන්නේ..ලොකු වෙන්සක් නෑනේ.... :dull: Asp ත් කරපන්කෝ..මම දන්න විදිහට කිව්වේ... :dull: