Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Net We And Me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජය ගෝලීයකරණයට ලක්වීමත් සමඟම e සංකල්පය ලොව පුරා ඉතා ඉක්මනින් ව්‍යාප්ත විණි. දුරස්ථ අධ්‍යාපණ ක්‍රම, දුරස්ථ ගණුදෙණු ක්‍රම වල සිට දුරස්ථ රාජ්‍ය පාලන ක්‍රම දක්වාම මේ සංකල්පය අද වන විට පුළුල් වී හමාරය. මේ යට කී සේවා පාදක වන්නේ අන්තර්ජාලය මූලික කොට ගෙනය. ඉදින් අන්තර්ජාලය භාවිතයද අද වන විට බොහෝ ඉහල ප්රතිශතයක පවතී. පොත් පත් ප්‍රචලිතව පැවති කාලයේ ඒ වා බලන්නට පුස්තකාලයට ගිය පිරිස් වෙණුවට අන්තර්ජාලය භාවිතා කරන්නට ඉන්ටනෙට් කැෆේ සොයා යන පිරිසක් අද බිහි වී තිබේ.

අපේ රටේ ඉන්ටනෙට් කැෆේ පිළිබඳව විමසා බැලීම වටී. සාමාන්‍යයෙන් ඉන්ටනෙට් කැෆේ ලංකාවේ ඇත්තේ අතළොස්සකි. බහුතරයක් ඇත්තේ ඉන්ටනෙට් ගුහා හෙවත් ඉන්ටනෙට් ගුබ්බෑයම්ය. මා දන්නා මීගමු නගරයේ නම් ඉන්ටනෙට් කැෆේ ඇත්තේ එකක් පමණි.හදුසියකට ලියුමක් ටයිප් කරගන්නට, ෆොටෝ එකක් එඩිට් කරගන්නට මෘදුකාංග කිසිවක් මේ ගුබ්බෑයම් පරිගණක වල ඇත්නම් එය පුදුමයට කරුණකි.කෙසේ වෙතත් ඉන්ටනෙට් කැෆේ මෙන් නොව ඉන්ටනෙට් ගුබ්බෑයමකදී අන්තර්ජාලය භාවිතා කරන්නාගේ පෞද්ගලිකත්වයට ප්රමුඛස්ථානයක් ලබා දේ. අන්තර්ජාලය පෙන්වන පරිගණක හොඳින් සතරවටින්ම වසා තිබේ. ඇතුලට ගොස් වසා ගන්නට දොරකුත් තිබේ.ඔහු හෝ ඇය කරන කියන දේ අන් අයට පෙනෙන්නේ ලෑලිවල හොරෙන් හෑරූ කුඩා හිල් වලින් පමණි. එහෙත් එපමණකි. තවකෙක් එම පරිගණකයට යලි පැමිණිය කලින් සිටි පුද්ගලයා නැරඹූ වෙබ් පිටු කිසිම කරදරයකින් තොරව යලි බලා ගත හැක. කිසිදු ආකාරයක History Clear වීමක් සිදු නොවේ. එසේ නම් මොවුන් හතරවටින්ම වසාගෙන ආරක්ෂා කරන්නේ නිසැක වශයෙන්ම අදාල පුද්ගලයා නරඹන වෙබ් අඩවි විය යුතුය. මා දන්නා තරමින් එසේ ප්‍රසිද්ධියේ නැරඹීමට නොහැකි වන්නේ කුණුහරුප දෙයක් පමණී.ඉදින් ඒ ආකාරයට අපේ රටේ ඉන්ටනෙට් ගුබ්බෑයම් විසින් කුණුහරුප අඩවි බලන්නට සියළු පහසුකම් සලසා දී තිබේ.

ඊ ළඟට විමසා බැලිය යුතු කාරණාව නම් මේ ඉන්ටනෙට් ගුබ්බෑයම් වාසී පිරිස ගැනය. පුරුද්දක් වශයෙන් මෙහි වැඩිපුරම ගැවසෙන්නේ පාසල් වයසේ 7,8,9,10 වසර වල ශිෂ්‍යයන්ය.ශිෂ්‍යාවෝද සිටින බව කිව යුතුමය.අනිවාර්යෙන්ම මොවුන් මේ ගුබ්බෑයම් වලට රිංගන්නේ කුණුහරුප බැලීමට බව නොරහසකි. එසේ නොවුනත් වෙනයම් වැඩකට ගියත් කුණුහරුපයක් නොබලා එලියට එන එකෙක් නම් නොවේ. ඒ තරමට මේ ඉන්ටනෙට් ගුබ්බෑයම් වලින් ඒ සඳහා පහසුකම් සලසා දී තිබේ.

ළමයින් කෙසේ වෙතත් අපේ රටේ බොහෝ පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන්නේ කුණුහරුප බැලීමට බව නම් පෙනෙන්නට තිබේ. ඇලෙක්සා ට්‍රැෆික් රෑන්ක්ස් ගැන සලකා බැලීමේදී ලංකාව තුල වැඩියෙන්ම භාවිතා වන වෙබ් අඩවි වලින් විසි දෙවන ස්ථානය (මේ ලිපිය ලියන විට) හිමි කරගැනීමට එක් කුණුහරුප අඩවියක් සමත් වීමෙන් මේ බව මොනවට පැහැදිළි වෙයි.

පහත දක්වා ඇති පින්තූර නිරීක්ෂ්ණය කිරීමෙන් මේ කරුණ තවත් පැහැදිළි වෙයි.

පසුගිය කාල වකවානුවේදී අපේ රට පාදක කොටගෙන පවත්වාගෙන යනු ලැබූ හා තවත් කුණුහරුප වෙබ් අඩවි දහ තුනක් වාරණයට ලක් කරන්නට වගකිවයුත්තන්ට හැකිවිණි.තවද ජංගම දුරකථන වලින් කුණුහරුප වෙබ් අඩවි වලට පිවිසීමද වාරණය කරන ලදී. සබැවින්ම එය අගය කළ යුතුය. එහෙත් ගැටළුව වන්නේ ඒ වර්ගයේ වෙබ් අඩවි ඇත්තේ දහ තුනද යන්නයකපේ රටේ ඇලෙක්සා ට්‍රැෆික් රෑන්ක්ස් වල විසි දෙවන ස්ථානයට කුණුහරුප වෙබ් අඩවියක් එන තෙක් අදාල බලධරයින්ගේ ඇස් විවර නොවීම සැකයට තුඩු දෙන කාරණාවකි. වෙබ් අඩවි එකිනෙක සොයා වාරණය කිරීම, ජංගම දුරකථන සමාගම් පස්සේ ගොස් කුණුහරුප පෙන්නන්නට එපා කියා කීම අත්හැර දමා නිවැරදි පිළිවෙතකට රජය යා යුතුමය.වැඩිහිටියන් කාමට අස්සේ ගොස් අනාචාරයේ හැසිරූනාදැයි බලන අය රටේ අනාගත ළමා පරපුර අනාචාරයට යොමු වෙන්නට ඉඩ දී ඔහේ බලා සිටීම හාස්‍යට කරුණකි. අපේ රටේ අන්තර්ජාල ගුබ්බෑයම් නියම ප්‍රමිතියකට සෑදිය යුතුය. සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක් මෙන් නොව ඒ සඳහා වෙනම බලපත්‍රයක් ලබා ගත යුතු තැනට රජය වැඩ කළ යුතුය.

වම්බට්ටා ගේ වැඩ

[QUOTE="Optimizer|2, post: 8416928, member: 311773"] [SIZE=6]ස[/SIZE][SIZE=3]මාජය ගෝලීයකරණයට ලක්වීමත් සමඟම e සංකල්පය ලොව පුරා ඉතා ඉක්මනින් ව්‍යාප්ත විණි. දුරස්ථ අධ්‍යාපණ ක්‍රම, දුරස්ථ ගණුදෙණු ක්‍රම වල සිට දුරස්ථ රාජ්‍ය පාලන ක්‍රම දක්වාම මේ සංකල්පය අද වන විට පුළුල් වී හමාරය. මේ යට කී සේවා පාදක වන්නේ අන්තර්ජාලය මූලික කොට ගෙනය. ඉදින් අන්තර්ජාලය භාවිතයද අද වන විට බොහෝ ඉහල ප්රතිශතයක පවතී. පොත් පත් ප්‍රචලිතව පැවති කාලයේ ඒ වා බලන්නට පුස්තකාලයට ගිය පිරිස් වෙණුවට අන්තර්ජාලය භාවිතා කරන්නට ඉන්ටනෙට් කැෆේ සොයා යන පිරිසක් අද බිහි වී තිබේ. අපේ රටේ ඉන්ටනෙට් කැෆේ පිළිබඳව විමසා බැලීම වටී. සාමාන්‍යයෙන් ඉන්ටනෙට් කැෆේ ලංකාවේ ඇත්තේ අතළොස්සකි. බහුතරයක් ඇත්තේ ඉන්ටනෙට් ගුහා හෙවත් ඉන්ටනෙට් ගුබ්බෑයම්ය. මා දන්නා මීගමු නගරයේ නම් ඉන්ටනෙට් කැෆේ ඇත්තේ එකක් පමණි.හදුසියකට ලියුමක් ටයිප් කරගන්නට, ෆොටෝ එකක් එඩිට් කරගන්නට මෘදුකාංග කිසිවක් මේ ගුබ්බෑයම් පරිගණක වල ඇත්නම් එය පුදුමයට කරුණකි.කෙසේ වෙතත් ඉන්ටනෙට් කැෆේ මෙන් නොව ඉන්ටනෙට් ගුබ්බෑයමකදී අන්තර්ජාලය භාවිතා කරන්නාගේ පෞද්ගලිකත්වයට ප්රමුඛස්ථානයක් ලබා දේ. අන්තර්ජාලය පෙන්වන පරිගණක හොඳින් සතරවටින්ම වසා තිබේ. ඇතුලට ගොස් වසා ගන්නට දොරකුත් තිබේ.ඔහු හෝ ඇය කරන කියන දේ අන් අයට පෙනෙන්නේ ලෑලිවල හොරෙන් හෑරූ කුඩා හිල් වලින් පමණි. එහෙත් එපමණකි. තවකෙක් එම පරිගණකයට යලි පැමිණිය කලින් සිටි පුද්ගලයා නැරඹූ වෙබ් පිටු කිසිම කරදරයකින් තොරව යලි බලා ගත හැක. කිසිදු ආකාරයක History Clear වීමක් සිදු නොවේ. එසේ නම් මොවුන් හතරවටින්ම වසාගෙන ආරක්ෂා කරන්නේ නිසැක වශයෙන්ම අදාල පුද්ගලයා නරඹන වෙබ් අඩවි විය යුතුය. මා දන්නා තරමින් එසේ ප්‍රසිද්ධියේ නැරඹීමට නොහැකි වන්නේ කුණුහරුප දෙයක් පමණී.ඉදින් ඒ ආකාරයට අපේ රටේ ඉන්ටනෙට් ගුබ්බෑයම් විසින් කුණුහරුප අඩවි බලන්නට සියළු පහසුකම් සලසා දී තිබේ. ඊ ළඟට විමසා බැලිය යුතු කාරණාව නම් මේ ඉන්ටනෙට් ගුබ්බෑයම් වාසී පිරිස ගැනය. පුරුද්දක් වශයෙන් මෙහි වැඩිපුරම ගැවසෙන්නේ පාසල් වයසේ 7,8,9,10 වසර වල ශිෂ්‍යයන්ය.ශිෂ්‍යාවෝද සිටින බව කිව යුතුමය.අනිවාර්යෙන්ම මොවුන් මේ ගුබ්බෑයම් වලට රිංගන්නේ කුණුහරුප බැලීමට බව නොරහසකි. එසේ නොවුනත් වෙනයම් වැඩකට ගියත් කුණුහරුපයක් නොබලා එලියට එන එකෙක් නම් නොවේ. ඒ තරමට මේ ඉන්ටනෙට් ගුබ්බෑයම් වලින් ඒ සඳහා පහසුකම් සලසා දී තිබේ. ළමයින් කෙසේ වෙතත් අපේ රටේ බොහෝ පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන්නේ කුණුහරුප බැලීමට බව නම් පෙනෙන්නට තිබේ. ඇලෙක්සා ට්‍රැෆික් රෑන්ක්ස් ගැන සලකා බැලීමේදී ලංකාව තුල වැඩියෙන්ම භාවිතා වන වෙබ් අඩවි වලින් විසි දෙවන ස්ථානය (මේ ලිපිය ලියන විට) හිමි කරගැනීමට එක් කුණුහරුප අඩවියක් සමත් වීමෙන් මේ බව මොනවට පැහැදිළි වෙයි. පහත දක්වා ඇති පින්තූර නිරීක්ෂ්ණය කිරීමෙන් මේ කරුණ තවත් පැහැදිළි වෙයි. [CENTER][IMG]http://i899.photobucket.com/albums/ac197/Lakshan/google-1.jpg[/IMG][IMG]http://i899.photobucket.com/albums/ac197/Lakshan/google.jpg[/IMG] [/CENTER] පසුගිය කාල වකවානුවේදී අපේ රට පාදක කොටගෙන පවත්වාගෙන යනු ලැබූ හා තවත් කුණුහරුප වෙබ් අඩවි දහ තුනක් වාරණයට ලක් කරන්නට වගකිවයුත්තන්ට හැකිවිණි.තවද ජංගම දුරකථන වලින් කුණුහරුප වෙබ් අඩවි වලට පිවිසීමද වාරණය කරන ලදී. සබැවින්ම එය අගය කළ යුතුය. එහෙත් ගැටළුව වන්නේ ඒ වර්ගයේ වෙබ් අඩවි ඇත්තේ දහ තුනද යන්නයකපේ රටේ ඇලෙක්සා ට්‍රැෆික් රෑන්ක්ස් වල විසි දෙවන ස්ථානයට කුණුහරුප වෙබ් අඩවියක් එන තෙක් අදාල බලධරයින්ගේ ඇස් විවර නොවීම සැකයට තුඩු දෙන කාරණාවකි. වෙබ් අඩවි එකිනෙක සොයා වාරණය කිරීම, ජංගම දුරකථන සමාගම් පස්සේ ගොස් කුණුහරුප පෙන්නන්නට එපා කියා කීම අත්හැර දමා නිවැරදි පිළිවෙතකට රජය යා යුතුමය.වැඩිහිටියන් කාමට අස්සේ ගොස් අනාචාරයේ හැසිරූනාදැයි බලන අය රටේ අනාගත ළමා පරපුර අනාචාරයට යොමු වෙන්නට ඉඩ දී ඔහේ බලා සිටීම හාස්‍යට කරුණකි. අපේ රටේ අන්තර්ජාල ගුබ්බෑයම් නියම ප්‍රමිතියකට සෑදිය යුතුය. සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක් මෙන් නොව ඒ සඳහා වෙනම බලපත්‍රයක් ලබා ගත යුතු තැනට රජය වැඩ කළ යුතුය. [SIZE=6] වම්බට්ටා ගේ වැඩ[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom