Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.Net Web APi .. Angular 6 .. ඔක්කොම එකට ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.Net Web APi .. Angular 6 .. ඔක්කොම එකට ...

අංක එක

http://www.elakiri.com/forum/showthread.php?t=1852676

අපි හැමෝම මේ ටික කරලා තියනවා උනාට ටික දෙනයි මේ සේරම එකට එකතු කරලා ලොකු දෙයක් කරලා තියෙන්නේ. ඉතින් දන්නා දේ ඉන්න යට කියලා දෙන්න හිතුනා. ඒ වගේම නොදැනා දේ මේකෙන් ඇදෙන නිසා මටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නිසාත් මේක කරන්න හිතුනේ.

මේක SOA- (Service Oriented Architecture) එකට යන බිස්නස් ඇප් එකක්. ඒ වගේම මේකෙදි Software Design Patterns දෙකක් ගැන ගැබුරින් කතා කරනත් බලනවා. සරලව කිව්වොත් මේවා තමා මේකෙදි කතා වෙන්නේ.

1..Net Web Api .

2. Angular 6

3. EF 6

4. Dapper

5. Repository Pattern

6. Unit OF work Pattern

7. SQL server 2016

මුලින්ම කරන්න යන්නේ පොඩි දෙයක් මේ ටෙක්නොලොජි ටික ඇගට වැදෙන්න. පස්සේ බලමු මේක Enterprise Application එකක් දක්කවා දික් කරගන්න

මේක කරන්න කලින් පොඩි evaluation එකක් කරන්න හිතුනා. ඉන්ටරස්ට් එකක් තියන අය කමෙන්ට් කරන්න

අම්මට සිර මාර සෙට් එකක් ඉන්නවා. එළකිරි .. එහෙනම් අද රැට දෙනවා පලවෙනි එක. මේක ප්රයෝගිකව කලේ නැත්නම් නොකලා වගේ තමා. ඒ නිසා ඕනේ කරන දේවල් ටික දැන්මම ලෑස්ති කරලා තියාගන්න් ඕනේ පුතාලා.

1. Visual Studio 2015 ( 2013 උනත් කමක් නැ. 2013 තියන උන් පොඩ්ඩක් කියපල්ලා කලින් හොදේ)

https://www.visualstudio.com/vs/older-downloads/

2. Download Visual Studio Code (for Angular Development. කලින් Angular 2 4 5 කරලා තියන උන් ඉන්නවා නම් sublime හෝ වෙන දෙකින් welcome to Visual Studio Code)

https://code.visualstudio.com/download

3. Node js.... බය වෙන්න එපා Download කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඉතිරිය අපි බලමු.

https://nodejs.org/en/

8.11.2

4. GitHub එකේ අකුන්ට් එකක් හදාගන්න ඕනේ. එකත් මේ එක්කම යමු

5. මේ ටික පොඩ්ඩක් බලලා පොලිෂ් කරගන්න ඕනේ පුතාලා

1.Inheritance C#

2. encapsulation

3. abstraction

4. generics in c#

5. dynamic types c#

මේ එකක්වත් හොදට දැනගන්න ඕනේ නැ. ටිකක් බලලා තියාගන්න

සියල්ලන්ටම ජය

[QUOTE="HAneo, post: 23239590, member: 17432"] [b].Net Web APi .. Angular 6 .. ඔක්කොම එකට ...[/b] [SIZE="4"][COLOR="Red"]අංක එක[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="red"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1852676"]http://www.elakiri.com/forum/showthread.php?t=1852676[/URL] [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Green"]අපි හැමෝම මේ ටික කරලා තියනවා උනාට ටික දෙනයි මේ සේරම එකට එකතු කරලා ලොකු දෙයක් කරලා තියෙන්නේ. ඉතින් දන්නා දේ ඉන්න යට කියලා දෙන්න හිතුනා. ඒ වගේම නොදැනා දේ මේකෙන් ඇදෙන නිසා මටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නිසාත් මේක කරන්න හිතුනේ. මේක SOA- (Service Oriented Architecture) එකට යන බිස්නස් ඇප් එකක්. ඒ වගේම මේකෙදි Software Design Patterns දෙකක් ගැන ගැබුරින් කතා කරනත් බලනවා. සරලව කිව්වොත් මේවා තමා මේකෙදි කතා වෙන්නේ. 1..Net Web Api . 2. Angular 6 3. EF 6 4. Dapper 5. Repository Pattern 6. Unit OF work Pattern 7. SQL server 2016 මුලින්ම කරන්න යන්නේ පොඩි දෙයක් මේ ටෙක්නොලොජි ටික ඇගට වැදෙන්න. පස්සේ බලමු මේක Enterprise Application එකක් දක්කවා දික් කරගන්න මේක කරන්න කලින් පොඩි evaluation එකක් කරන්න හිතුනා. ඉන්ටරස්ට් එකක් තියන අය කමෙන්ට් කරන්න [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Magenta"]අම්මට සිර මාර සෙට් එකක් ඉන්නවා. එළකිරි .. එහෙනම් අද රැට දෙනවා පලවෙනි එක. මේක ප්රයෝගිකව කලේ නැත්නම් නොකලා වගේ තමා. ඒ නිසා ඕනේ කරන දේවල් ටික දැන්මම ලෑස්ති කරලා තියාගන්න් ඕනේ පුතාලා. 1. Visual Studio 2015 ( 2013 උනත් කමක් නැ. 2013 තියන උන් පොඩ්ඩක් කියපල්ලා කලින් හොදේ) [URL="https://www.visualstudio.com/vs/older-downloads/"]https://www.visualstudio.com/vs/older-downloads/[/URL] 2. Download Visual Studio Code (for Angular Development. කලින් Angular 2 4 5 කරලා තියන උන් ඉන්නවා නම් sublime හෝ වෙන දෙකින් welcome to Visual Studio Code) [URL="https://code.visualstudio.com/download"]https://code.visualstudio.com/download[/URL] 3. Node js.... බය වෙන්න එපා Download කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඉතිරිය අපි බලමු. [URL="https://nodejs.org/en/"]https://nodejs.org/en/[/URL] 8.11.2 4. GitHub එකේ අකුන්ට් එකක් හදාගන්න ඕනේ. එකත් මේ එක්කම යමු 5. මේ ටික පොඩ්ඩක් බලලා පොලිෂ් කරගන්න ඕනේ පුතාලා 1.Inheritance C# 2. encapsulation 3. abstraction 4. generics in c# 5. dynamic types c# මේ එකක්වත් හොදට දැනගන්න ඕනේ නැ. ටිකක් බලලා තියාගන්න සියල්ලන්ටම ජය [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom