.Net Web APi .. Angular 6 .. ඔක්කොම එකට ...
අංක එක
http://www.elakiri.com/forum/showthread.php?t=1852676
අපි හැමෝම මේ ටික කරලා තියනවා උනාට ටික දෙනයි මේ සේරම එකට එකතු කරලා ලොකු දෙයක් කරලා තියෙන්නේ. ඉතින් දන්නා දේ ඉන්න යට කියලා දෙන්න හිතුනා. ඒ වගේම නොදැනා දේ මේකෙන් ඇදෙන නිසා මටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නිසාත් මේක කරන්න හිතුනේ.
මේක SOA- (Service Oriented Architecture) එකට යන බිස්නස් ඇප් එකක්. ඒ වගේම මේකෙදි Software Design Patterns දෙකක් ගැන ගැබුරින් කතා කරනත් බලනවා. සරලව කිව්වොත් මේවා තමා මේකෙදි කතා වෙන්නේ.
1..Net Web Api .
2. Angular 6
3. EF 6
4. Dapper
5. Repository Pattern
6. Unit OF work Pattern
7. SQL server 2016
මුලින්ම කරන්න යන්නේ පොඩි දෙයක් මේ ටෙක්නොලොජි ටික ඇගට වැදෙන්න. පස්සේ බලමු මේක Enterprise Application එකක් දක්කවා දික් කරගන්න
මේක කරන්න කලින් පොඩි evaluation එකක් කරන්න හිතුනා. ඉන්ටරස්ට් එකක් තියන අය කමෙන්ට් කරන්න
අම්මට සිර මාර සෙට් එකක් ඉන්නවා. එළකිරි .. එහෙනම් අද රැට දෙනවා පලවෙනි එක. මේක ප්‍රයෝගිකව කලේ නැත්නම් නොකලා වගේ තමා. ඒ නිසා ඕනේ කරන දේවල් ටික දැන්මම ලෑස්ති කරලා තියාගන්න් ඕනේ පුතාලා.
1. Visual Studio 2015 ( 2013 උනත් කමක් නැ. 2013 තියන උන් පොඩ්ඩක් කියපල්ලා කලින් හොදේ)
https://www.visualstudio.com/vs/older-downloads/
2. Download Visual Studio Code (for Angular Development. කලින් Angular 2 4 5 කරලා තියන උන් ඉන්නවා නම් sublime හෝ වෙන දෙකින් welcome to Visual Studio Code)
https://code.visualstudio.com/download
3. Node js.... බය වෙන්න එපා Download කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඉතිරිය අපි බලමු.
https://nodejs.org/en/
8.11.2
4. GitHub එකේ අකුන්ට් එකක් හදාගන්න ඕනේ. එකත් මේ එක්කම යමු
5. මේ ටික පොඩ්ඩක් බලලා පොලිෂ් කරගන්න ඕනේ පුතාලා
1.Inheritance C#
2. encapsulation
3. abstraction
4. generics in c#
5. dynamic types c#
මේ එකක්වත් හොදට දැනගන්න ඕනේ නැ. ටිකක් බලලා තියාගන්න
සියල්ලන්ටම ජය

Last edited:

පටන් ගමු වැඩේ.. 
අප්පට සිරි එහෙමද , එල 