Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Netbeans Maven "No suitable driver found for jdbc:sqlite:ScheduleData.db"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ forum එකට වගේම java වලට අලුත් - beginner කෙනෙක්. මම පොඩි Java GUI application project එකක් develop කරමින් ඉන්නේ Netbeans IDE එකේ. sqlite-jdbc driver එක පාවිච්චි කරලා පොඩි database connection එහෙකුත් හදලා තියෙන්නෙ. ඔය link එකේ කියලා තියෙන විදිහට සේරම jar files ටිකත් dependencies විදිහට add කරා. IDE එකේ app එක normally run කරාම errors නැතුව ලස්සනට run වෙනවා. හැබැයි, මං ඒක clean/build කරාම හැදෙන jar file එක run වෙන්නේ නෑ. Console through run කරාම ඔය title එකේ තියෙන error එක එනවා.

Internet search කරා සෑහෙන්න, විසඳුමක් ලැබුණේ නෑ. sqlite-jdbc එකේ කියලා තියෙනවා pom file එකට transformer tag එක යටතේ පොඩි code snippet එකක් දාන්න කියලා. ඒකත් දැම්මා (file එකේ දාන්න ඕනි තැන හරියටම sure නෑ, compile errors එන්නෙ නැති තැනකට තෝරලා දැම්මා), ඒත් හරිගියේ නෑ.

දන්න කෙනෙක් ඉන්නවනං මේකට විසඳුමක් දෙන්න පුලුවන් ද? මං මගේ project structure එකේ screenshot එකක් සහ pom source file එකයි මෙතන attach කරන්නං.

[ATTACH=full]222558[/ATTACH]

Issue resolved. pom file එකේ වෙනසක් කරා. මං කරපු වෙනස රතු පාටින් තියෙනවා. කලින් මං ඒක build කරද්දි dependency jar files ටික මගේ jar file binaries වලට include

වෙන විදිහට නෙමේ දාලා තිබිලා තියෙන්නෙ. එහෙම උනාම ඒ dependency jar files ටිකත් මගේ application jar file එක තඉයෙන folder එකේම තියන්න වෙනවා. අර රතු පාටින් තියෙන කොටස දැම්මම අර dependency jar files ටිකත් මගේ application එකේ jar file එක ඇතුළට include වෙලා build වෙනවා.

------ Post added on [DATETIME="UT"]1705304955[/DATETIME]

[QUOTE="CohenLenstra, post: 29507780, member: 585805"] මම මේ forum එකට වගේම java වලට අලුත් - beginner කෙනෙක්. මම පොඩි Java GUI application project එකක් develop කරමින් ඉන්නේ Netbeans IDE එකේ. [URL='https://github.com/xerial/sqlite-jdbc']sqlite-jdbc[/URL] driver එක පාවිච්චි කරලා පොඩි database connection එහෙකුත් හදලා තියෙන්නෙ. ඔය link එකේ කියලා තියෙන විදිහට සේරම jar files ටිකත් dependencies විදිහට add කරා. IDE එකේ app එක normally run කරාම errors නැතුව ලස්සනට run වෙනවා. හැබැයි, මං ඒක clean/build කරාම හැදෙන jar file එක run වෙන්නේ නෑ. Console through run කරාම ඔය title එකේ තියෙන error එක එනවා. Internet search කරා සෑහෙන්න, විසඳුමක් ලැබුණේ නෑ. [URL='https://github.com/xerial/sqlite-jdbc']sqlite-jdbc[/URL] එකේ කියලා තියෙනවා pom file එකට transformer tag එක යටතේ පොඩි code snippet එකක් දාන්න කියලා. ඒකත් දැම්මා (file එකේ දාන්න ඕනි තැන හරියටම sure නෑ, compile errors එන්නෙ නැති තැනකට තෝරලා දැම්මා), ඒත් හරිගියේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනං මේකට විසඳුමක් දෙන්න පුලුවන් ද? මං මගේ project structure එකේ screenshot එකක් සහ pom source file එකයි මෙතන attach කරන්නං. [ATTACH type="full"]222558[/ATTACH] [HR][/HR] Issue resolved. pom file එකේ වෙනසක් කරා. මං කරපු වෙනස රතු පාටින් තියෙනවා. කලින් මං ඒක build කරද්දි dependency jar files ටික මගේ jar file binaries වලට include වෙන විදිහට නෙමේ දාලා තිබිලා තියෙන්නෙ. එහෙම උනාම ඒ dependency jar files ටිකත් මගේ application jar file එක තඉයෙන folder එකේම තියන්න වෙනවා. අර රතු පාටින් තියෙන කොටස දැම්මම අර dependency jar files ටිකත් මගේ application එකේ jar file එක ඇතුළට include වෙලා build වෙනවා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1705304955[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom