මචන්ලා. මං Neteller Account 1ක් හැදුවා. නම දුන්නෙ මේ විදියට.
(උදාහරණයකි)
1st Name - Tharindu
Last Name - Dissanayake
හැබැයි දැන් මගේ ID 1 Verify කර ගන්න බෑ. මොකද Driving License එකේ නම තියෙන්නෙ Dissanayake Mudiyanselage Tharindu Madhusanka Dissanayake කියල
"Name Doesn't match" ලු.
මේකට මොනාද කරන්න පුළුවං මචංලා.

මං ආයෙත් 4to ටික upload කරා. බලමුකො මුන් verify කරයිද කියල.