Netflix එකට යොදවන සල්ලි අපිට දෙන්න - ජනපති අනුර කුමාර දිසානායක

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඕව වැඩ කරනවා ගොඩක් ඒව, ඒ උනාට අවුල තියෙන්නෙ ඕව ස්ට්‍රිමින් ස්ලෝ, HD/4K නැහැ, ලොකුම අවුල TV එකේ හරි Console එකෙන් හරි ඕව බලන්න බැහැ
    TV එකේ බ්‍රවුසරේ ඔය සයිට් එක ලෝඩ් කරලා ඇඩ් ටික ක්ලික් කරන්නම විනාඩි 10ක් විතර යනවා, එතකොට එපා වෙනවා